එහෙම චන්දෙ දෙන්ඩ හෙතුව තම්යි උ යුද්දෙ දිනපු එකත් සන්වර්දනය විදිහට කාපට් පාරවල් දකින එකත් නිසා. අනික මෙච්චර කාලයකට බිහිඋනු කපටිම දෙශපාලකය විදිහට මෙකා මාද්ය හසුරවන ජරා විදිහ නිසා යම් සිද්දින් ගැන මිනිස්සුන්ට යවන්නෙ වැරදිචිත්රයක්
ඔව්..ලංකාවට කපට් පාරවල් වගේම අධිවේගී මාර්ග දුන්න එක පිස්සු වැඩක්, යුද්දේ දිනවපු එක මෝඩ කමක්, හැම ගමකටම තාක්ෂණික විද්‍යාගාර ලබාදෙන එක කපටිකමක්, උතුරු දුම්රිය මාර්ගය සංවර්ධනය කිරීම රටම ගොනාට ඇන්දවීමක්, හම්බන් තොට වරයා,මත්තල ගුවන් තොටුපොල වගේ දේවල් කපටි කමේ උපරීම.. තව එහෙම බැලුවොත් මහින්ද කරපු කපටිකම් ගොඩක් තියෙනවා
උබටත් නයි ටි එන් එකෙ ගති තියනව , බ්‍රෙන් වොශ් වෙච්ච උන්නෙ
උඩ මම කියල තියෙන්නෙ කතා දෙකක් , එක උබට කැමති තැනින් එකට සම්බන්ද කරගත්තා හරියට උබලගෙ ජරා මාදය කරනව වගෙම
කපටි විදිහට මාද්ය හසුරවන කියල තියෙන්නෙ දෙවෙන වාක්යෙන් ඇඑහෙම චන්දෙ දෙන්ඩ හෙතුව තම්යි උ යුද්දෙ දිනපු එකත් සන්වර්දනය විදිහට කාපට් පාරවල් දකින එකත් නිසා. අනික මෙච්චර කාලයකට බිහිඋනු කපටිම දෙශපාලකය විදිහට මෙකා මාද්ය හසුරවන ජරා විදිහ නිසා
හැබැයි ඉතින් 500% 1000% කොමිස් හොරා කන්න සන්වර්දනෙ කියල වැඩි පොලියට නය අරන් පාරවල් හදන එකත් කපටි කමක් තමයි , එවට කියන්නෙ සබන් බොල සන්වර්දනෙ කියල , උබලට ඉතින් ඔව පෙන්නල රවටන්න පුලුවන්නෙ
සිරිසේන හිටං කිව්වේ මොකක්ද කියලා රටම දන්නවා
ඔතන සිරිපල කියන්නෙ මෙග ඩිල් කරයොන්ට ,කුඩු කාරයොන්ට ,හොරුන්ට රටෙන් පිට වෙන්ඩ දෙන්නෙ නැ අපිට ඔනි කට්ටියට විතරයි අපි පිට වෙන්ඩ දෙන්නෙ කියල , එ විඩියො එකෙන් කැල්ලක් කපාගෙන උබලගෙ වාසියට උබලම හදපු උබල මවන බොරු ප්‍රචරෙ ඇත්තමයි කියල හිතගෙන ඉන්න මන්ද බුද්දිකයොත් එක්ක මොන කතද උට්ටො.
Last edited:

