ඇත්තටම ප්‍රශ්නය...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    අධික ලාභ අතරමැදියන් හා කූට වෙළඳුන් නේද? ආණ්ඩුව කළ යුත්තේ ඔවුන්ගේ කූට ක්‍රියාවන් හා අධික ලාභ ඉපයීම් නතර කිරීම නොවේද? නිෂ්පාදකයාගෙන් ඍජුව සිල්ලර වෙළෙන්දාට බඩු ලැබෙන ක්‍රම නේද වර්ධනය විය යුත්තේ? සංවාදයට...
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,265
    166,502
    113
    එකමත් එක රටක
    ආණ්ඩුව අයින් කරල අනිත් උන්ට වැරැද්ද දාපං . .

    නිෂ්පාදකයාගෙන් ඍජුව සිල්ලර වෙළෙන්දාට බඩු ලැබෙන ක්‍රම නේද වර්ධනය විය යුත්තේ?
    එක කවුද කරන්නේ ?
    ------ Post added on Jan 23, 2025 at 10:38 PM
     
    • Like
    Reactions: jhnnwp

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,265
    166,502
    113
    එකමත් එක රටක
    පැහැදිලි කරපංකෝ...
    නෑ උබ ඒක නේ ඉතින් හැමදාම කරන්නේ .

    එක්කෝ රාජ්‍ය සේවකයෝ වැරදි
    නැත්නම් වෙන මොකෙක් හරි වැරදි . .
    ආණ්ඩුව බේරලා අනිත් උන්ට වැරැද්ද දාන එක නේ කරන්නේ . :rofl:
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,271
    36,369
    113
    කෑගල්ල
    පැහැදිලි කරපංකෝ...
    පැහැදිලි කරන්න දෙයක් නැ තරග කාරී වෙළද පොලේ වැඩි පුරම ලාබ ලබන්නේ බදු ගහන ආණ්ඩුව. ඔය කියන තරම් සෙල්ලමක් අතර මැදින් වෙන්නේ නැ එකදි කාරියක් තියන කුඩා ප්‍රමාණයක් හැරුනම.
     
    • Like
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    නෑ උබ ඒක නේ ඉතින් හැමදාම කරන්නේ .

    එක්කෝ රාජ්‍ය සේවකයෝ වැරදි
    නැත්නම් වෙන මොකෙක් හරි වැරදි . .
    ආණ්ඩුව බේරලා අනිත් උන්ට වැරැද්ද දාන එක නේ කරන්නේ . :rofl:
    නැහැනේ නියාමනයක් නැතුව බදු අයකිරීමක් කරන්න බැහැනේ කොහොමත් රජය මැදිහත් වෙනවා, ඇමරිකාවෙත් එහෙමයි මෙතන අවුල අතරමැදියන් හා කූට වෙළඳුන්නෙ ඍජු සැපයුමක් නැතිකමින් අතරමැදියන්ට, කූට වෙළඳුන්ට පුළුවන් අකණ්ඩ සැපයුම් ජාලය කඩා වට්ටන්න, ඒකෙන් හිඟයක් ඇති කරවනවා...
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,265
    166,502
    113
    එකමත් එක රටක
    නැහැනේ නියාමනයක් නැතුව බදු අයකිරීමක් කරන්න බැහැනේ කොහොමත් රජය මැදිහත් වෙනවා, ඇමරිකාවෙත් එහෙමයි මෙතන අවුල අතරමැදියන් හා කූට වෙළඳුන්නෙ ඍජු සැපයුමක් නැතිකමින් අතරමැදියන්ට, කූට වෙළඳුන්ට පුළුවන් අකණ්ඩ සැපයුම් ජාලය කඩා වට්ටන්න, ඒකෙන් හිඟයක් ඇති කරවනවා...
    අතරමැදියෝ නැතුව කරන්න බෑ බන් .
     
    • Like
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    අතරමැදියෝ නැතුව කරන්න බෑ බන් .
    අතරමැදියන් වැඩිවීම නිසා මිල ඉහල යෑම, හිඟය ඇති කිරීම වෙනවනේ...
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,265
    166,502
    113
    එකමත් එක රටක
    අතරමැදියන් වැඩිවීම නිසා මිල ඉහල යෑම, හිඟය ඇති කිරීම වෙනවනේ...
    කොහොමත් ගබඩා , ප්‍රවාහනය දෙන්න ගියාම මිල ඉහල යනවා .

    දැන් උබ හාල් සීන් එකේදී කාවද අයින් කරන්නේ ? මෝල් කාරයෝ ? තොග වෙළෙන්දෝ ?
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    hal, pol prashneta wisadum hoyanawada??
    epa, nikan ubalage kale kanna epa, hema anduwakma kare goviyage puke erala dudly ge gu kapu eka witharai

    dan wenneth eka, duddly awilla goviyag vee tiak aran yanakan anduwa hangila balan innawa, aru aran giyahama anduwa awilla ahanawa aiyoo ai ara ganata dunne, api ita wada wediyen gewanna ona nisai parakku une kiyala surangana katha kiyanawa
     
    • Haha
    Reactions: kasun090354t