අධික ලාභ අතරමැදියන් හා කූට වෙළඳුන් නේද? ආණ්ඩුව කළ යුත්තේ ඔවුන්ගේ කූට ක්‍රියාවන් හා අධික ලාභ ඉපයීම් නතර කිරීම නොවේද? නිෂ්පාදකයාගෙන් ඍජුව සිල්ලර වෙළෙන්දාට බඩු ලැබෙන ක්‍රම නේද වර්ධනය විය යුත්තේ? සංවාදයට...
එක කවුද කරන්නේ ?නිෂ්පාදකයාගෙන් ඍජුව සිල්ලර වෙළෙන්දාට බඩු ලැබෙන ක්‍රම නේද වර්ධනය විය යුත්තේ?
නෑ උබ ඒක නේ ඉතින් හැමදාම කරන්නේ .පැහැදිලි කරපංකෝ...

පැහැදිලි කරන්න දෙයක් නැ තරග කාරී වෙළද පොලේ වැඩි පුරම ලාබ ලබන්නේ බදු ගහන ආණ්ඩුව. ඔය කියන තරම් සෙල්ලමක් අතර මැදින් වෙන්නේ නැ එකදි කාරියක් තියන කුඩා ප්‍රමාණයක් හැරුනම.පැහැදිලි කරපංකෝ...
නැහැනේ නියාමනයක් නැතුව බදු අයකිරීමක් කරන්න බැහැනේ කොහොමත් රජය මැදිහත් වෙනවා, ඇමරිකාවෙත් එහෙමයි මෙතන අවුල අතරමැදියන් හා කූට වෙළඳුන්නෙ ඍජු සැපයුමක් නැතිකමින් අතරමැදියන්ට, කූට වෙළඳුන්ට පුළුවන් අකණ්ඩ සැපයුම් ජාලය කඩා වට්ටන්න, ඒකෙන් හිඟයක් ඇති කරවනවා...නෑ උබ ඒක නේ ඉතින් හැමදාම කරන්නේ .
එක්කෝ රාජ්‍ය සේවකයෝ වැරදි
නැත්නම් වෙන මොකෙක් හරි වැරදි . .
ආණ්ඩුව බේරලා අනිත් උන්ට වැරැද්ද දාන එක නේ කරන්නේ .![]()
අතරමැදියෝ නැතුව කරන්න බෑ බන් .නැහැනේ නියාමනයක් නැතුව බදු අයකිරීමක් කරන්න බැහැනේ කොහොමත් රජය මැදිහත් වෙනවා, ඇමරිකාවෙත් එහෙමයි මෙතන අවුල අතරමැදියන් හා කූට වෙළඳුන්නෙ ඍජු සැපයුමක් නැතිකමින් අතරමැදියන්ට, කූට වෙළඳුන්ට පුළුවන් අකණ්ඩ සැපයුම් ජාලය කඩා වට්ටන්න, ඒකෙන් හිඟයක් ඇති කරවනවා...
අතරමැදියන් වැඩිවීම නිසා මිල ඉහල යෑම, හිඟය ඇති කිරීම වෙනවනේ...අතරමැදියෝ නැතුව කරන්න බෑ බන් .
කොහොමත් ගබඩා , ප්‍රවාහනය දෙන්න ගියාම මිල ඉහල යනවා .අතරමැදියන් වැඩිවීම නිසා මිල ඉහල යෑම, හිඟය ඇති කිරීම වෙනවනේ...