ඇත්තටම පිරිමි දොස්තරල නැති එක ප්‍රශ්නයක් ද ?

anuklk

Well-known member
  • Jun 21, 2008
    531
    553
    93
    ඇත්තටම මේ කියනව වගේ ගැහැනු ඩොක්ටර්ස් ල වැඩිපුර ඉන්න එක ඔයාලටත් ප්‍රශ්නයක් ද ?

    1744901055964.jpeg
     
    Attachments

    • 1744901055943.jpeg
      1744901055943.jpeg
      123.6 KB · Views: 50

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,326
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇත්තටම මේ කියනව වගේ ගැහැනු ඩොක්ටර්ස් ල වැඩිපුර ඉන්න එක ඔයාලටත් ප්‍රශ්නයක් ද ?
    මම දන්නා ගෑනු දොස්තරලත් තමන්ගෙ පවුලේ එකෙකුට අසනීපයක් වුනොත් දොස්තර ගෑනුන්ට පෙන්නන්න යන්නෙ නෑ
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,342
    2,210
    113
    California
    dentalවල නම් ඉන්නෙම lady dentistලා
    ortho clinic ඉන්නේ ඔලුව උදුම්මගත්ත ඩොකියක්, කෙල්ලොන්ටම නීති දාලා තියෙන්නේ
    ඒකි කියන විදියට ඇදන් එන්න ඕන, නැත්නම් treatments කරන්නේ නැහැ

    මට කිව්වා scaling එකක් කරන්න වෙයි කියලා
    කලින් එකක් කරා ඒ මාසේම, එහෙම එක ලග scaling හුගක් කරන්න හොද නැහැනේ
    මං ඉතින් කිව්වා කලිනුත් එකක් කරා කියලා
    මේකි බැනගෙන ආවනේ එකට එක කියනවා කියලා 😂

    හැම ඩොකියක්ම එහෙම නැහැ, හැබැයි මට හම්බුණ ඩොකිලා හුගක් කලබලයි
    එහෙම නැතුව ඉතින් වරදක් නැහැ
    ඩොකියක් එක්ක private දේවල් කතා කරන්න බැහැ කියන්නේ නම් බොරුවක්
    ඩොකෙක් වුණත්, ඩොකියක් වුණත් හැමෝම ඕවා ඇති තරම් දැකලා ඉන්නේ
     
    • Like
    Reactions: anuklk

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,115
    4,260
    113
    Sri Lanka
    දොස්තරල විතරක් නෙමෙයි. හැම ක්ෂේත්‍රයේම පිරිමි අඩු වේගන යන්නෙ. හේතුව අපේ රටේ පිරිමි ඉගෙන‍ගන්නව අඩුයි දැන්. ඉස්කෝලෙ යන කාලෙ පිස්සු කෙල කෙල ඉඳල නන්නත්තාර වෙනව. ඉඳල හිටල හරි හැදෙන හොඳ වැඩ්ඩො ටික රට දාල පිටරට යනව. උන්ට නිසි පඩියක් නැති හින්ද. ඉස්සරහට තත්වෙ බරපතල වෙනව. හැම රජයෙ ආයතනයකම කාන්තා පාර්ශවය වැඩි වැඩියෙන් සේවය කරයි... අපේ උන් වීල් පැද පැද ඉඳී.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,475
    23,736
    113
    ලිම්පෝපෝ කන්දෙ
    දොස්තරල විතරක් නෙමෙයි. හැම ක්ෂේත්‍රයේම පිරිමි අඩු වේගන යන්නෙ. හේතුව අපේ රටේ පිරිමි ඉගෙන‍ගන්නව අඩුයි දැන්. ඉස්කෝලෙ යන කාලෙ පිස්සු කෙල කෙල ඉඳල නන්නත්තාර වෙනව. ඉඳල හිටල හරි හැදෙන හොඳ වැඩ්ඩො ටික රට දාල පිටරට යනව. උන්ට නිසි පඩියක් නැති හින්ද. ඉස්සරහට තත්වෙ බරපතල වෙනව. හැම රජයෙ ආයතනයකම කාන්තා පාර්ශවය වැඩි වැඩියෙන් සේවය කරයි... අපේ උන් වීල් පැද පැද ඉඳී.

    FfXey4t.jpeg
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,663
    1
    6,346
    113
    දොස්තරල විතරක් නෙමෙයි. හැම ක්ෂේත්‍රයේම පිරිමි අඩු වේගන යන්නෙ. හේතුව අපේ රටේ පිරිමි ඉගෙන‍ගන්නව අඩුයි දැන්. ඉස්කෝලෙ යන කාලෙ පිස්සු කෙල කෙල ඉඳල නන්නත්තාර වෙනව. ඉඳල හිටල හරි හැදෙන හොඳ වැඩ්ඩො ටික රට දාල පිටරට යනව. උන්ට නිසි පඩියක් නැති හින්ද. ඉස්සරහට තත්වෙ බරපතල වෙනව. හැම රජයෙ ආයතනයකම කාන්තා පාර්ශවය වැඩි වැඩියෙන් සේවය කරයි... අපේ උන් වීල් පැද පැද ඉඳී.
    This is the upcoming sad truth of SL :(
     
    • Sad
    Reactions: anuklk

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,855
    935
    113
    දොස්තරල විතරක් නෙමෙයි. හැම ක්ෂේත්‍රයේම පිරිමි අඩු වේගන යන්නෙ. හේතුව අපේ රටේ පිරිමි ඉගෙන‍ගන්නව අඩුයි දැන්. ඉස්කෝලෙ යන කාලෙ පිස්සු කෙල කෙල ඉඳල නන්නත්තාර වෙනව. ඉඳල හිටල හරි හැදෙන හොඳ වැඩ්ඩො ටික රට දාල පිටරට යනව. උන්ට නිසි පඩියක් නැති හින්ද. ඉස්සරහට තත්වෙ බරපතල වෙනව. හැම රජයෙ ආයතනයකම කාන්තා පාර්ශවය වැඩි වැඩියෙන් සේවය කරයි... අපේ උන් වීල් පැද පැද ඉඳී.
    True
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,774
    6,851
    113
    dan lawyers lath ehemath. ape batch eken 75% kello inne. ithuru un tikath wadiyen padam karala mahansi wena un neme.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මම දන්නා ගෑනු දොස්තරලත් තමන්ගෙ පවුලේ එකෙකුට අසනීපයක් වුනොත් දොස්තර ගෑනුන්ට පෙන්නන්න යන්නෙ නෑ

    ගෑණු දන්නවා ගෑණු මෝඩයි කියලා 😄
     
    Sen-lu

    Well-known member
  • Lady docs can be fucking dumb. I met 2 ENT surgeons for different reasons.They were Dumb as cows and gave me wrong diagnosis.Luckily I was smart enough to recognise that and meet a good doc.Be careful guys
    කටපාඩම් කරන්න ගෑණු සුපිරි. හැබැයි ප්‍රැක්ටිකල් වැඩකරන්න ගියාම තමා ඇත්ත තත්වෙ එලියට එන්නෙ.
     
    milanoandreaz

    Well-known member
  • Mar 19, 2023
    204
    267
    63
    පාඩම් කරලා ආපහු වමරන්න කෙල්ලෝ දක්ෂයි, උන්ගේ මතක ශක්තිය වැඩි.කොල්ලො ඇවිල්ලා වෙනම ලේවල් එකක්!
    උන්ගේ අවස්ථාවට අනුව තීරණ ගැනීමේ හැකියාව වැඩි.කරුමෙට අපේ education system වල තෝරන්න මහන්සි වෙන්නේ මතක ශක්තිය වැඩි උන්වනේ.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,553
    25,898
    113
    ලේඩි ඩොකියක් කිව්වා, උඩු ඇන්දේ කෙලවර දත් ගලවන්න සිහි නැති කරන්න වෙනවා. ලක්ෂය ක්‌ විතර යනවා, එක පාරකට 1 යි පුළුවන් කියලා.

    අම්මා යන වයසක ඩොක්ටර් දෙපාරකට ඇදල දැම්මා.... රු. 4,000 යි...
    196,000+ ඉතිරි.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,677
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    දැන් සිංහල මුස්ලිම් විරෝධය ඉවරද?

    දැන් තියෙන්නේ ගෑනු පිරිමි විරෝධය ද?

    මෝඩ හුත්තෝ ඉන්නේ මේ රටේ :lol:

    වෙන විදියකට බෙදන්න හදල හදල බැරි උනානෙ බන්.
    කොහොමද කියහන්කො සිලින්ඩර්-පෝට්ටු බයියො චන්දයක් කරන්නෙ මෙහෙම තත්වයක් රටේ තිබුණොත්. 🙈

    ඉතින් ගෑණු පිරිම් කියල හරි බෙදන්න වෙනවා. ඒ තරං උන්ව අසරණ කරා අනුරලා. 😟😟
     
    • Haha
    Reactions: kolavari

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,080
    113
    samanyen oya STD clicnic walata yanne doctor lage rank aduma ewun, list eke wena honda ekak thora ganna bari unama..

    ganu pirimi wisheshayak naha experience eka thama wadagath.. kohomath experience eka wadi ekage diagnostics hondai..
    surgery side eke nam sapekshwa pirimi thama honda..

    දොස්තරල විතරක් නෙමෙයි. හැම ක්ෂේත්‍රයේම පිරිමි අඩු වේගන යන්නෙ. හේතුව අපේ රටේ පිරිමි ඉගෙන‍ගන්නව අඩුයි දැන්. ඉස්කෝලෙ යන කාලෙ පිස්සු කෙල කෙල ඉඳල නන්නත්තාර වෙනව. ඉඳල හිටල හරි හැදෙන හොඳ වැඩ්ඩො ටික රට දාල පිටරට යනව. උන්ට නිසි පඩියක් නැති හින්ද. ඉස්සරහට තත්වෙ බරපතල වෙනව. හැම රජයෙ ආයතනයකම කාන්තා පාර්ශවය වැඩි වැඩියෙන් සේවය කරයි... අපේ උන් වීල් පැද පැද ඉඳී.
    lady doctor lata thama ban rata yana pissuwa wadi, un maara gemak denna migrate wenna..
    pirimi unta ganak hanbenawa nam athal eke jeewath wenai ona..
     
    Last edited:
    • Like
    Reactions: Chickenkottu