කවුද ඔයාට මේ කතාව කිව්වෙ???samanyen oya STD clicnic walata yanne doctor lage rank aduma ewun, list eke wena honda ekak thora ganna bari unama..
ganu pirimi wisheshayak naha experience eka thama wadagath.. kohomath experience eka wadi ekage diagnostics hondai..
surgery side eke nam sapekshwa pirimi thama honda..
lady doctor lata thama ban rata yana pissuwa wadi, un maara gemak denna migrate wenna..
pirimi unta ganak hanbenawa nam athal eke jeewath wenai ona..
Medical specialities have their own personalities.
ඩොක්ටර්ස් ල තමාගෙ speciality එක තෝර ගන්නෙ තමාගෙ කැමැත්‍ත අනුව. Venereologist පිරිමි අය ගොඩක් අඩුඉ තමයි.Dr Prageeth / Dr Anuruddha වගෙ අතලොස්සයි.
ගැහැනු Venereologist අය ගත්තත් දැනට නම් ඉන්නෙ final exam එකෙ උඩම rank තියෙන අය.
HIV ලෙඩෙක් බලන්න VP ලට වත් බෑ. ඒ තරම් complex.
STD කclinic වල ඉන්න සාමාන්‍ය වයිද්‍යවරු නම් ඉතින් ටිකක් senior අය ඉන්නෙ. මොකද ඒ ක්ලිනික් තියෙන්නෙ ප්‍රධාන town වල නෙ. ඒ වගේම න්
Night duty හරි නිවාඩු දවස් වල duty නෑනෙ
Last edited:

