ඇත්තටම පොළවෙ කරන්ට් එක යනවද?

AnuradhaRa

Well-known member
  • ට්‍රාන්ස්ෆෝමරේ ස්ටා වයින්ඩිං එකේ මැද භූගත කරල තියෙන්නෙ

    ඒ නිසා අපි ෆේස් එක ඇල්ලුවොත් කරන්ට් එක වදිනව

    හැබැයි ඇත්තටම අපේ ඇග හරහා කරන්ට් එක පොළවට ගිහින් ට්‍රාන්ස්ෆෝමරේ ගාවට එනකං ගියාද :P

    එහෙම නෑලු නේද

    The earth is like a big capacitor, which can store charge and supply it when needed.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,960
    2
    116,065
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Confused Elmo GIF by PortAventuraWorld
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    එතනට යනවද දන්නෙ නෑ. ඒත් පොලවට කරන්ට් එක ලීක් වෙනවා. ගෙදර ට්‍රිප් එක ගලවල පේස් වයර් එකක් පොලවට දාලා තියපන්.ඊට පස්සෙ මාසෙ අන්තිමේ බිල බලපන්
     
    • Like
    Reactions: AnuradhaRa