ඇත්තටම මහ බැංකුව කැඩුවද?

Boniya

Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    නීතියට අනුව වරදක් කරල නැත්තෙ නෑ බං. වරදක් කරල තියෙන්නෙ තියෙන අවුල වැරදි කරපු උං සේරම පැනල ගියාට පස්සෙ ඉස්තාලෙ වහල දාල තියෙන එක. ඒවට හරියට නඩු නොදාපු එක. උංව අදාල රටෙන් ඩිපෝට් කරන්න ඕන ඩොකියුමන්ට හරියට නොදෙන එක. ඒක එහෙම වෙන්නෙ ඇයි කියල ආයෙ අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.
    නඩුව පරාදයි බන් උසාවියක තීරන ගන්ඩ අදාළ ක්‍රමයක් තියෙනව ඒක ගැන satis නැත්නම් appeal කරන්ඩ පුලුවන් උබ කියන විදියට කිසි දෙයක් විශ්වාස නොකර හැම දේම සැක කරන්ඩ ගියොත් පවතින්ඩ බැරුව යනව.
    මම කියන්නෙ මුලු රාජ්‍යයම දූෂිතයි දේශපාලකයා, රාජ්‍ය ආයතන වගේම රටේ ඉන්න මිනිස්සුත් දූෂිතයි උනුත් අහින්සක නැ. ඒකට මුලු රාජ්‍යම ප්‍රතිසංස්කරණය කරනව මිසක් අරූ හොරා මූ හොරා කිව්වට කිසිදෙයක් වෙනස් වෙන් නැ. හොරු කියපු උන් හිටපු උන්ට වඩා හොරු වෙන එක වෙන්නේ
     

    Sen-lu

    Well-known member
  • නඩුව පරාදයි බන් උසාවියක තීරන ගන්ඩ අදාළ ක්‍රමයක් තියෙනව ඒක ගැන satis නැත්නම් appeal කරන්ඩ පුලුවන් උබ කියන විදියට කිසි දෙයක් විශ්වාස නොකර හැම දේම සැක කරන්ඩ ගියොත් පවතින්ඩ බැරුව යනව.
    මම කියන්නෙ මුලු රාජ්‍යයම දූෂිතයි දේශපාලකයා, රාජ්‍ය ආයතන වගේම රටේ ඉන්න මිනිස්සුත් දූෂිතයි උනුත් අහින්සක නැ. ඒකට මුලු රාජ්‍යම ප්‍රතිසංස්කරණය කරනව මිසක් අරූ හොරා මූ හොරා කිව්වට කිසිදෙයක් වෙනස් වෙන් නැ. හොරු කියපු උන් හිටපු උන්ට වඩා හොරු වෙන එක වෙන්නේ
    The Colombo High Court Trial-at-Bar had dismissed some of the charges filed against former Finance Minister Ravi Karunanayake, fugitive ex-Central Bank Governor Arjuna Mahendran and nine others in respect of Treasury bond scam perpetrated on 29 March 2016, due to the flawed indictments

    The President's Counsels Gamini Marapana and Navin Marapana had previously raised a preliminary objection when the case was heard stating that since the Perpetual Treasuries Company, which is named as a defendant in this case, is not a person, it is not possible to maintain the charges against it under the Public Property Act.

    ඔන්න නඩුව පැරදුන විදිහ 😂. මම කලින්ම ඒකනෙ කීවෙ හොරකම උනා හරියට චෝදනා ගොනු නොකර පතෝල නඩුවක් දැම්ම.( ලොකු ලොකු නඩු වලට අපේ රටේ එහෙම වෙනවනෙ 😂) . නඩුව පරාද වුනා. දැං ඩෝබිලා දාල දේසපාලන බල්ලන්ගේ රෙදි හෝදනව ඊලග ඡන්දෙට පිරුවට පොරවාගෙන එන්න.
    ඕව ඉතින් මේ ලංකාවෙ අමුතුවෙන් වෙන දේවල්යැ.

    මිනිස්සු දුෂිතයි සේරම දූෂිතයි කියල මේවගේ හොරුන් සුද්ධකරාම තවත් හොදවෙයි රට. අනික රටවල් හැදෙන්නෙ උඩ ඉඳන් පහලට මිසක් පහල ඉඳන් ඉහලට නෙවේ. උඩින්ම හොරු තියාගෙන උංගෙ බලු වැඩ වලට හුණුගාල රාජ්‍යම සාධනීය විදිහට ප්‍රතිසංස්කරණය කරන්න කතා කරන එක පට්ට විහිළුවක්.


    අර අගමික නායක කියන කාදිනල ගූ පොනය ආන්න ඌ රනිලගෙ බෙටි කනව කියල කිවෙ , දැන් ඌට පාස්කු යුත්තියත් එපාමලු රනිලගෙ බෙට්ට රහලු, සිස්ටම් චේන්ජ් විහිලුවක්ලු රනිලගෙ බෙට්ට මරුලු..
    දැං රනිල්ට බනින්නෑ කාදිනල් තමා වැරදි සේරටම.😂 පොන්ස්ට අන්තිමට රනිල් ලගත් ලගින්ඩ උනානෙ. කෝ උඹලගෙ අනිත් බැල්ලියෝ ටික. උං නම් දැං මේව දකින්නෙත් නෑ.
    ------ Post added on Nov 20, 2022 at 6:55 PM
     
    Last edited:

    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    ඔන්න නඩුව පැරදුන විදිහ 😂. මම කලින්ම ඒකනෙ කීවෙ හොරකම උනා හරියට චෝදනා ගොනු නොකර පතෝල නඩුවක් දැම්ම.( ලොකු ලොකු නඩු වලට අපේ රටේ එහෙම වෙනවනෙ 😂) . නඩුව පරාද වුනා. දැං ඩෝබිලා දාල දේසපාලන බල්ලන්ගේ රෙදි හෝදනව ඊලග ඡන්දෙට පිරුවට පොරවාගෙන එන්න.
    ඕව ඉතින් මේ ලංකාවෙ අමුතුවෙන් වෙන දේවල්යැ.
    උබ කියන විදියට විත්තිකරුම පැමිණිල්ල දාන් වගේනෙ ඕකට රටේ කීදෙනෙක් මැරෙන්ඩ හැදුවද උබ හිතනවද එහෙම ලේසියෙන් ඔය වගේ case එකක් යට ගහන්ඩ පුලුවන් වෙයි කියල. ලන්කාවෙ දේශපාලනෙ නම් එහෙම පිරුවට පොරවන් ඉන්න එකෙක් වත් මන් නම් දන් නැ උබ එහෙම එකෙක් දන්නවද?
    මිනිස්සු දුෂිතයි සේරම දූෂිතයි කියල මේවගේ හොරුන් සුද්ධකරාම තවත් හොදවෙයි රට. අනික රටවල් හැදෙන්නෙ උඩ ඉඳන් පහලට මිසක් පහල ඉඳන් ඉහලට නෙවේ. උඩින්ම හොරු තියාගෙන උංගෙ බලු වැඩ වලට හුණුගාල රාජ්‍යම සාධනීය විදිහට ප්‍රතිසංස්කරණය කරන්න කතා කරන එක පට්ට විහිළුවක්.
    රටවල් හැදෙන්නෙ පහල ඉදන් ඉහලට පාර්ලිමේන්තුවෙ නියෝජනය වෙන්නෙත් මේ දූෂිත සමාජෙම කොටසක් තමයි උන් අහසින් පාත් උනා නෙමෙනෙ මේ රටේ මිනිස්සුන්ගෙ ඡන්දෙන්(කැමැත්තෙන්) උන් ඔතනට ගියෙ උන්ව ඕනෙ නම් අවුරුදු පහකින් පස්සෙ ගෙදර යවන්ඩ පුලුවන්. උදාහරණෙකට බලපන් චොකා මල්ලි මූ මිනිහෙක් මරල ආපහු ඡන්දෙ ඉල්ලල දිස්ත්‍රික්කෙ වැඩිම මනාප හම්බුනා කිසිම ශිෂ්ට සමාජයක මිනීමරුවෙක් පාලකයෙක් වෙනවද ? දූෂිත මිනිස්සු රැලක් තමන් වගේම දූෂිතයො වගයක් පාර්ලිමේන්තු යවල උන්ගෙන් ශිෂ්ට සම්පන්න වටිනාකම් බලාපොරොත්තු වෙන එකම පට්ට විහිලුවක් නෙමේද දැන් වෙලා තියෙන්නෙ හැමෝම නෙලුම් මල් වගේ පිවිතුරු උපාසකල වෙලා දේශපාලකය විතරක් දූෂිතයෙක් වෙලා. is that fair?
     
    • Like
    Reactions: 2osama

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    කඩේ පිලේ රස්තියාදු ගහන අප්පුහාමිලත්

    කැළණියේ නයත් ඒ පුකටම දෂ්ට කලාම
     
    • Like
    Reactions: Boniya

    portable

    Well-known member
  • Sep 26, 2016
    238
    270
    63
    ජෙප්පෝ බොරුවක් කිව්වා, බයියෝ කරේ තියන් ගියා. සත්‍ය ජයගත්තා. ඒ පිනෙන් රනිල් ජනාධිපති උනා
    Thaama Horuntama kadee palayan
     
    • Haha
    Reactions: ruchira55

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    මහ බැංකු කේස් එක ගැන තවමත් Kosala Koralage
    ඉඳුනිල් තරංග වීරසිංහ වගේ ජෙප්පන්ගෙන් බේරුමක් නැති නිසා ඒකාලෙම මම දාපු පරණ post එකක් පොඩ්ඩක් එහෙමෙහෙ කරලා ආයි දානවා..
    අදටත් බොහෝදෙනා මේ ගැන හොයන්නේ නෑ❓ මහබැංකුවේ රාජකාරි මොනවාද ? 1949 අංක 58 මුදල් නීති පනත මගින් මහ බැංකුව අර්ධ ස්වාදීන ආයතනයක් ලෙස ස්තාපිත කරන අවස්ථාවේ පැවරුනු ප්‍රධානම වගකීම උනේ මුල්‍ය පද්ධතිය හා මිල ස්ථායිතාව පවත්වාගෙන යාමයි.රජයේ බැංකු කරු හා ආර්ථික උපදේශක ලෙස වගකීම පැවරෙන්නේත් මහ බැංකුවටයි . ( පසු කාලීනව EPF කළමනාකරණය වගේ එකින් එක අලුතින් වෙනත් වෙනත් රාජකාරි පැවරුනා )ආණ්ඩුව භාණ්ඩාගාරයෙන් මුදල් ඉල්ලා සිටින විට එය ඉටුකලයුතු ආකාරය පිලිබඳව ක්‍රමෝපායන් හාණ්ඩාගාරයට නිර්දේශ කරන්නේ මහබැංකුවේ ජේෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත ණය කලමණාකරන කමිටුවයි. දැනට පවතින සංචිත වලින් දෙනවාද , කොටසක් එසේ දෙන අතර කොටසක් treasury bills වලින් ගන්නවාද නැතිනම් මුළු මුදල treasury bond වලින් දේශී ණය ලෙස ගන්නවාද , විදේශ ණය ගන්නවාද , මුදල් අච්චු ගහනවාද වැනි විකල්පයන්ගෙන් එම මොහොතේ මුල්‍ය ස්ථායිතාවට වඩාම හිතකර ක්‍රමවේදය නිර්දේශ කිරීම මහබැංකුවට කල හැකියි .
    2015 යහපාලන ආණ්ඩුවට මුලින්ම තිබූ අභියෝගය උනේ ඊට පෙර ආණ්ඩුව විසින් ඉතා අවිධිමත්ව දී තිබූ "දැයට කිරුල " වැනි ව්‍යාපෘති වල වැඩ සඳහා අදාල කොන්ත්‍රාත්කරුවන්ට ගෙවිය යුතු මුදල් ගෙවා අවසන් කර , නැවත විධිමත්ව සංවර්ධන කටයුතු ආරම්භ කිරීමයි , ඒවෙනුවෙන් මගේ මතකය බිලියන 10ක පමණ මුදලක් භාණ්ඩාගාරයෙන් ඇණවුම් කලා , සාමාන්‍යයෙන් සිදුවන ආකාරයටම භාණ්ඩාගරය , මහ බැංකුවේ නිර්දේශ ලබාගතයුතුයි ක්‍රමෝපාය තීරණය කිරීමටත් බැඳුම්කර වලට යන්නේ නම් ඉලෙක්ට්‍රොනික ලංසු කැඳවීමටත් 2004 සිට SSSS මෘදුකාංගය හා RTGS මෘදුකාංගය භාවිතා වනබව වාර්තා වනවා , නිලධාරීන්ගේ හිතුමනාපයට කිසිවක් කල නොහැකියි .
    (SSSS - දේශීය ණය සේවාකරණය
    RTGS - තත්කාලීන දල පියවුම් පද්ධතිය )
    2000සිට primary dealers ලා 13ක් හෝ15ක් හිටියා , පර්පචුවල් ට්‍රෙශරි කියන්නේ එකක් . එක් අයෙකුට එක අයදුමයි ඉදිරිපත් කරන්න පුලුවන් නමුත් සිද්ධවෙලා තියෙන වැරැද්ද , පරිගණක මෘදුකාංගය අනුව ණය ප්‍රමාණය ( මුලු මුදල ) වරින් වර වෙනස් කරමින් , කාල පරාසය වෙනස් කරමින් , පොලිය වෙනස් කරමින් තුන් වතාවක් හෝ හතර වතාවක් print out ලබාගෙන බිලියන 10 වෙනුවට 100ක් වසර 30කට 12% පොලියට කියන වාසි සහගත තැනට ගෙනල්ලා තියෙනවා , ඒක සම්පූර්ණයෙන්ම නීති විරෝධී වැඩක් , නමුත් වැරැද්ද කරන්නේ මහබැංකු නිලධාරීන් , ඒ අනුව ඉලෙක්ට්‍රොනික වෙන්දේසියේ හොඳම ගැනුම්කරු ලෙසට පර්පෙචුවල් ට්‍රෙෂරි සමාගමේ අයදුම්පත තේරෙනවා , බැඳුම්කර අනුමැතිය ලැබෙනවා ! එය පරිගණක සහතිකයක් පමණයි , එම වලංගු කඩදාසිය මුල්‍ය වෙලඳපොලේ දී විශාල වටිනාකමක් දරණවා , ද්විතීක ගැණුම්කරුවන්ට 12% ට වඩා අඩු පොලී ගනන් වලට බිලියන සීයෙන් කොටස් කොටස් විකිනිය හැකියි , ද්විතීක ගැනුම්කරුවන් ලෙස EPF , BOC , NSB වගේ රාජ්‍ය ආයතනත් තවත් පෞද්ගලික ආයතනත් හවුල් වෙලා තිබෙනවා , ඔබ අතේ මුදලක් තිබේනම් එහි ද්‍රවශීලතා අගය 100% ක් , නමුත් ඔබට තිබෙන්නේ ඉඩමක් හෝ වෙනත් වත්කමක් නම් එහි ද්‍රවශීලතා අගය යම් අවිනිශ්චිතතාවක් තිබෙනවා නමුත් රාජ්‍යයක් සමග තිබෙන ගනුදෙනුවක් නිසා බැඳුකර වල ද්‍රවශීලතා අගය ඉතා ඉහල ලෙස සැලකෙනවා , ඒ අනුව අර්ජුන් ඇලෝසියස්ට දීර්ඝකාලීන හොඳ ආයෝජනයක් මිස අතට ලැබුනු මුදල් කුට්ටියක් නෑ ! අනපේක්ෂිත ලෙස ලංකාව බංකොලොත් උන නිසා ඔය ගනුදෙනුවෙන් දැන්නම් රටට වාසියක් මිස අවාසියක් නෑ❓ 😂මම දන්නා විදියට අර්ධ වාර්ශිකව ලැබෙන කූපන් ( පොලී හිමිකාරිත්වයේ ලේඛණ ) මුදල් වගේම වටිනවා , වත්කමක් ලෙස පරිහරණය කලහැකි වෙනවා නැතිනම් කල් පිරුනු පසු මුදල් කලහැකි වෙනවා...! නඩු ඇහුවොත් හිරේ යන්නේ නිලධාරීන් පිරිසක් ! අර්ජුන් ඇලෝසියස් පොලීසියෙන් විමසනවා තමා අත් අඩංගුවට ගැනීමේ පදනම , පොලීසිය මහ බැංකු නිලධාරියෙක් පාවා දෙමින් ඔහුගේ කට උත්තරයක් අනුව ඔබ විසින් මහබැංකු රහසිගත දත්ත හොරකම් කර තිබෙනවා යයි පවසලා .... ! 😂.... එම නිලධාරියාට විරුද්ධව චේතනාන්විතව බොරු කට උත්තර දී තමාට කල හිරිහැරයට කෝටි හයසීයක වන්දියක් ඉල්ලලා ඇලෝසියස් නීති ක්‍රියාමාර්ග වලට ගිහිල්ලා 😂 අදාල නිලධාරියා රැකියාවත් අතෑරලා කැනඩාවේ පදිංචියට ගිහිල්ලා කියල ආරංචියි❗😂මෙවැනි වැරදි නැවත නොවීමට විගණකාධිපතිදෙපාර්තමේන්තුවෙන් දුන්නු නිර්දේශ 14 ක් ඒවෙලාවෙම ක්‍රියාත්මක කලා .ඇත්ත කතාව 2013 ඉඳලා ගේම් ගහපු මයිනයි කබ්බයි දෙන්නා තමයි ඔය සිදුරු හදලා තියෙන්නේ ❗ග්‍රාමසේවක සිරා ඔය ඇද්ද ලෙඩෙන් ඌ බලාපොරොත්තු උන වාසිය නොලැබෙන බව පෙනුනාම ඇත්ත කතාව ප්‍රසිද්ධියේ කිවුවා .කොහෙද ජෙප්පොයි බයියොයි ඒ වෙලාවේ කෑගැහුවේ මහදවල් මහබැංකුවේ මහා මංකොල්ල කියලා නේ...❗කඩේ පිලේ රස්තියාදු ගහන අප්පුහාමිලත් හාස් හූස් ගාල යහපාලන ආණ්ඩුව පෙරලන්න මාර පුකේ අමාරුවක් හදාගත්තේ ඕවායින් නේ , කැළණියේ නයත් ඒ පුකටම දෂ්ට කලාම කොහොමද සනීපෙ කෙලියා තාප්පෙටම දැන් කශ්ටියටම සනීපයි 😭

    උපුටා ගැනීම ajith munasinghe fb පිටුවෙන්
    හොරාට කලින් කෙසෙලකන වැටපනිනවා පෙනේද?
    අර්ජුන්ට දඩුවම් දෙනවද , උගේ බෑනට දඩුවම් දෙනවද නෙවෙයිනේ වෙන්න ඔනා.
    වැරදි කරුවන්ට දඩුවම් දෙන එකනේ.
    මිනිස්සුන්ට බනිනව මේ පාහරයා.
    ආණ්ඩුව තිබ්බේ , දෙන්න එපැයි වැරදි කරුවන්ට දඩුවම්.
    දැනුත් තියෙන්නේ බොලාගේ ලොක්ක ඉන්න ආණ්ඩුව. ඉස්සරලම ප්‍රයොරිටි දීල ගන්න එපැයි... කෝ ගන්නවද ඔය කේස් එක?

    ආයතනයක ප්‍රශ්නයක් උනාම, ඉක්මනට තමුන්ම කමිටු දැම්මේ මොකෝ රනිල්.
    ආයතනයක ප්‍රශ්නයක් උනාම, ඒකේ පරීක්ශන කටයුතුවලට ලොක්ක එන්නේ නැතුව මොකෝ රට පැනල ඉන්නෙ.
    එන්න එපැයි පපුව දීල පොරක් නම් ? ගෙන්නනකල් ඉන්න ඔනද ?
    තාත්ත විභාග කොමසාරිස්නම් පුතා ඒ අවුරුද්දෙ ඉභාගේ ලියද්දි තාත්ත විභාග කොමසාරිස් විදියට ඉන්නවද?
    අඩුම ගානේ මේ ගොනා දැකල නැද්ද ටි වි එකේ පත්තර වල යනව... අහවල් ආයතනයේ වැඩකරන අයගේ ඥාතීන්ට මේ තරගයට සාභාගිවෙන්න බැ කියල.

    ගොනෝ මහ බැන්කුව කියන්නේ උබලයි ගමේ හන්දියේ කඩය නෙවෙයි

    මහින්දල , රනිල්ල නෙවෙයි මෙර මෙතත්වෙට පත්වෙලා හිගමනටම වැටෙන්න හේතුව.
    මෙන්න මේවගේ කාලකන්නි මිනිස්සු.
    මුන් කෙස්පැලෙන තර්ක නෙවෙයි වන්ගු ගග ගහ ඌ ලවු කරන පක්ශය බේරනව.
    ඌ ලවු කරන දේශපාලකය බේරනව.
     

    Sen-lu

    Well-known member
  • උබ කියන විදියට විත්තිකරුම පැමිණිල්ල දාන් වගේනෙ ඕකට රටේ කීදෙනෙක් මැරෙන්ඩ හැදුවද උබ හිතනවද එහෙම ලේසියෙන් ඔය වගේ case එකක් යට ගහන්ඩ පුලුවන් වෙයි කියල.
    ඔව් ඔව් ඔය සේරමල්ල කිසි වරදක් කරල නෑ.
    රටවල් හැදෙන්නෙ පහල ඉදන් ඉහලට
    🤭 ආයෙ කථා කරල වැඩක් නෑ. ගුපියොත් බයියොන්ට දෙවනි නෑනෙ😂😂
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ඔව් ඔව් ඔය සේරමල්ල කිසි වරදක් කරල නෑ.

    🤭 ආයෙ කථා කරල වැඩක් නෑ. ගුපියොත් බයියොන්ට දෙවනි නෑනෙ😂😂
    මුන් මොක්කුද බන්? මෙච්චර තේරෙන්නේ නෑද්ද උන් ගහපු ගේම? ලන්කා බෑන්කුවෙන්ම සල්ලි අරන් ආණ්ඩුවට දීලා මාමයි බෑනයි ගහපු ගේම. මුන්ට තේරෙන්නෙම නෑත්නම් බන්දුල ගුණවර්ධනයන්ගෙන් අහන්න තියෙන්නේ... එහෙම නම් ඉතින් මහින්දයා සත පහක් හොරකම් කරලා නෑ. මොකද කිසිම සාධකයක් නෑනේ ඌ හොරකම් කලා කියන්න. ඒ වගේම තමා ගෝඨා ගේ සීනී බදු වන්චාව. ඒකත් එහෙම එකක්නේ.. වරදක් ඔප්පු කරන්න බෑ.. මුන් වගේ ගොන් හරක් හොදයි ඉතින් මසට මරන්න..

    🤭 ආයෙ කථා කරල වැඩක් නෑ. ගුපියොත් බයියොන්ට දෙවනි නෑනෙ😂😂
     

    Sen-lu

    Well-known member
  • මුන් මොක්කුද බන්? මෙච්චර තේරෙන්නේ නෑද්ද උන් ගහපු ගේම? ලන්කා බෑන්කුවෙන්ම සල්ලි අරන් ආණ්ඩුවට දීලා මාමයි බෑනයි ගහපු ගේම. මුන්ට තේරෙන්නෙම නෑත්නම් බන්දුල ගුණවර්ධනයන්ගෙන් අහන්න තියෙන්නේ... එහෙම නම් ඉතින් මහින්දයා සත පහක් හොරකම් කරලා නෑ. මොකද කිසිම සාධකයක් නෑනේ ඌ හොරකම් කලා කියන්න. ඒ වගේම තමා ගෝඨා ගේ සීනී බදු වන්චාව. ඒකත් එහෙම එකක්නේ.. වරදක් ඔප්පු කරන්න බෑ.. මුන් වගේ ගොන් හරක් හොදයි ඉතින් මසට මරන්න..

    🤭 ආයෙ කථා කරල වැඩක් නෑ. ගුපියොත් බයියොන්ට දෙවනි නෑනෙ😂😂
    දැං දැං ගුපියො හෙමීට වේස මායම දාගෙන එනව. බයියොත් මීක් නෑ උං කාදිනල්ට බැණ බැණ ඉන්නව.
     
    • Haha
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    දැං දැං ගුපියො හෙමීට වේස මායම දාගෙන එනව. බයියොත් මීක් නෑ උං කාදිනල්ට බැණ බැණ ඉන්නව.
    එක වල්ලේ ඈට දෙක ජනතාව කස කස ඉන්නවා.. ගොඩ යාමක් නෑ බන්.. මේ වගේ හෑලී ලියන වේසියෝ ඉන්නවා කියන්නේ ඉතින් බඩුම තමා
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,748
    9,078
    113
    වැරදියි. වචනාර්ථයෙන් කැඩුවෙ නැති උනත් (duh!) PT එකට බෙටින්ග් වලට කලින් ඉන්සයිඩ් ඉන්ෆොමේෂන් ලැබෙනව. මහේන්ද්‍රන් කන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ටරස්ට් එකක ඉන්න කෙනෙක්. ඒකයි අපි මේකට ස්කෑම් එකක් හෙවත් වංචාවක් කියන්නෙ. රටේ සංචිත වලට අනාගතයෙදි ලොකු ගැටලුවක් වෙන්න අවකාශයක් ඇති වෙන බව දැනගෙනත් පර්පෙචුවල් ට්‍රෙෂරීස්ලා තමන්ට ලොකු රිටර්න්ස් ගන්න ආපු අවස්ථාවක් පාවිච්චි කරා. මේකයි 2008 ඇමරිකානු ආර්ථිකය කඩා වැටෙන බව දැන දැන බෑන්කර්ස් ල කරපු දේවල් අතරෙ තියෙන්නෙ පරිමාණයෙ වෙනසක් විතරයි.

    ඒ ස්කෑම් එක කරපු උන් අල්ලනව කියල ආපු ගෝඨා ඒකෙන් ඇති වෙලා තිබ්බ ඩෙන්ට් එක තවදුරටත් වන කරල දාපු එක තමා උත්ප්‍රාසය. රනිල් බොහෝ විට රාජපක්ෂලත් එක්ක ස්කෑම් එක සම්බන්දයෙන් ඩීල් එකක ඉන්නෙ. රනිල් ස්කෑම් එකේ (අනියමින් හෝ) එකම්ප්ලිස් කෙනෙක් බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්ත්මේන්තුවත් දන්නව ඇති ඒ තරම් ඔබ්වියස් කාරනා මේ.

    බොන්ඩ් ස්කෑම් එක ගැන ලියනවමයි කියල හිටියත් ලියන්න අවස්ථාවක් ආවෙ නෑ තාම බාගෙට ලිව්ව නෝට් එකක් තියෙනව සම්පූර්ණ උනොත් දාන්නම්.
     
    • Like
    Reactions: Boniya

    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    වැරදියි. වචනාර්ථයෙන් කැඩුවෙ නැති උනත් (duh!) PT එකට බෙටින්ග් වලට කලින් ඉන්සයිඩ් ඉන්ෆොමේෂන් ලැබෙනව. මහේන්ද්‍රන් කන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ටරස්ට් එකක ඉන්න කෙනෙක්. ඒකයි අපි මේකට ස්කෑම් එකක් හෙවත් වංචාවක් කියන්නෙ. රටේ සංචිත වලට අනාගතයෙදි ලොකු ගැටලුවක් වෙන්න අවකාශයක් ඇති වෙන බව දැනගෙනත් පර්පෙචුවල් ට්‍රෙෂරීස්ලා තමන්ට ලොකු රිටර්න්ස් ගන්න ආපු අවස්ථාවක් පාවිච්චි කරා. මේකයි 2008 ඇමරිකානු ආර්ථිකය කඩා වැටෙන බව දැන දැන බෑන්කර්ස් ල කරපු දේවල් අතරෙ තියෙන්නෙ පරිමාණයෙ වෙනසක් විතරයි.

    ඒ ස්කෑම් එක කරපු උන් අල්ලනව කියල ආපු ගෝඨා ඒකෙන් ඇති වෙලා තිබ්බ ඩෙන්ට් එක තවදුරටත් වන කරල දාපු එක තමා උත්ප්‍රාසය. රනිල් බොහෝ විට රාජපක්ෂලත් එක්ක ස්කෑම් එක සම්බන්දයෙන් ඩීල් එකක ඉන්නෙ. රනිල් ස්කෑම් එකේ (අනියමින් හෝ) එකම්ප්ලිස් කෙනෙක් බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්ත්මේන්තුවත් දන්නව ඇති ඒ තරම් ඔබ්වියස් කාරනා මේ.

    බොන්ඩ් ස්කෑම් එක ගැන ලියනවමයි කියල හිටියත් ලියන්න අවස්ථාවක් ආවෙ නෑ තාම බාගෙට ලිව්ව නෝට් එකක් තියෙනව සම්පූර්ණ උනොත් දාන්නම්.
    එල බං මේ සිද්ධිය දේශපාලණීකරනය වෙලා ඇත්ත සිද්ධිය එලියට ආවෙ නැනෙ. උබ මේ subject එක දන්න එකෙක් වගේ මහ බැංකුව ගැන ඒකෙන් මොකද්ද වෙන්නෙ දැන් තියෙනෙ economic crisis එකට ඕක වගකියන්ඩ ඕනෙ කොහොමද වගේ ඒව ගැන වෙනම thread එකක් දාපන්කො