මිනිස්සු එකට එකතු උනාම එක අරමුනක් වෙනුවෙන් වැඩකරනවා...View attachment 166515View attachment 166516
ඇත්තටම මිනිස්සු අව්‍යාජයිද ? මේක ඊයෙ අරගලේ පොටෝ එකක්. මුස්ලිම් දෙමල සිංහල සෙසු ආගම් හැමෝම ඉන්නෙ එකට. පොදුවෙ ගත්තොත් (ආගම් නැතුව) මේ හැමෝම එකම ජාතියක්. මිනිස්සු. ඇත්තටම මෙතන තියෙන්නෙ අව්‍යාජත්වයද? මට එහෙම හිතෙන් නෑ කොල්ලනේ. ඇත්තටම මෙතන තියෙන්නෙ ප්‍රශ්නේ තමන්ගේ උන පිරිසක් විතරයි. යහමින් මුදල් තියෙන අනිත් ඔක්කොම ගෙවල් වලට වෙලා සාමාන්‍ය විදියට ජීවිතේ ගතකරනවා. සමහරක් අරගලේට බයිනවා. සමහරු හිනාවෙනවා වගේම ඒකෙන් ආතල් අරන් කාලෙ ගත කරනව. සමස්තයක් ලෙස මේ සියළු සිද්ධි ජාලයම පොදුවෙ ගත්තහම මටනම් හිතෙන්නෙ මෙතන ඇති අව්‍යාජත්වයක් නැහැ තියෙන්නෙ අවස්තාවට අනුව ක්‍රියාත්මක වීමක් විතරයි. මිනිස්සු 5ක් 6ක් කරන අරගලේට නෝට් වෙයි කියලා එන්න බය එකා මිනිස්සු 100ක් විතර ඉන්න අරගලේට යනවා. ඔන්න ඕකයි තත්වේ. ඉතින් ප්‍රශ්නේ තමන්ගෙ වෙනකන් හැමෝම පොරවල් තමයි. අද රැලියට බැන්න එකා හෙට රැලියට බහින්න පුලුවන්. තව ටික කාලෙකින් සල්ලි කීයක් හරි හිගා කාගත්තෙ නැත්තන් හරි, හරිහමන් පරිපාලන මොලයක් ඇති එකෙක් මේ දේවල් වල පාලනය අතට ගත්තෙ නැත්තන් හරි. ඉක්මනින්ම මුළු දවසකටම කිට්ටු පැය ගණනක් කරන්ට් නැතුව ඉන්න සිදධ වේවි. දේශීය එලවලු ටික පමණක් කන්න තියේවි. රෝහල් වැහෙයි. කර්මාන්තශාලා වැහෙයි. ජොබ් ටිකට කෙලවේගෙන එනකොට. ඔය සැප ලොක්කො ටිකටත් පාරට බහින්න වෙයි. වැඩ වර්ජන වලට යන්න වෙයි. ඉතින් අවසානෙටත් කියන්නෙ ප්‍රශ්නේ තමන්ගේ වෙනකන් හැමෝටම ආතල්. මිනිස්සුන්ගෙ ඇති අව්‍යාජත්වයක් නැහැ. බොරු මවාපෑම් වලට අහුවෙන්න එපා. මේකෙන් වාසි ගන්න පොයින්ට් අහුවෙනකන් ගොඩක් අය බලන් ඉන්නව. සෝ කොල්ලනේ. බනින්න එපා මට හිතුන දේ කිව්වෙ මට උබලගෙ අදහස් ඕනේ මේ ගැන.
වෙන්ව, තනි තනියෙන් හිටියාම ඒ ඒ අයගේ තනි අරමුණුවෙනුවෙන් වැඩකරනවා.
ඔකට Pere කවියක් තියනවා.
ජෙනරල් ෆොර්මියුලා එක ඔකයි..
එක්සෙප්ශන් තියෙන්න පුලුවන්.. තනියෙන් ඉද්දිත් පරාර්ථකාමී..
අව්‍යාජ අය ඉන්න පුලුවන්.