ඇත්තටම මිනිස්සු අව්‍යාජයිද? Elakiri Sunday Discussion.

akshanz 2.0

Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    3BFCCF76-0BA5-4598-AE53-4AC02FCC7929.jpeg
    05FE66ED-3E65-4955-A88B-B90B394C54EF.jpeg

    ඇත්තටම මිනිස්සු අව්‍යාජයිද ? මේක ඊයෙ අරගලේ පොටෝ එකක්. මුස්ලිම් දෙමල සිංහල සෙසු ආගම් හැමෝම ඉන්නෙ එකට. පොදුවෙ ගත්තොත් (ආගම් නැතුව) මේ හැමෝම එකම ජාතියක්. මිනිස්සු. ඇත්තටම මෙතන තියෙන්නෙ අව්‍යාජත්වයද? මට එහෙම හිතෙන් නෑ කොල්ලනේ. ඇත්තටම මෙතන තියෙන්නෙ ප්‍රශ්නේ තමන්ගේ උන පිරිසක් විතරයි. යහමින් මුදල් තියෙන අනිත් ඔක්කොම ගෙවල් වලට වෙලා සාමාන්‍ය විදියට ජීවිතේ ගතකරනවා. සමහරක් අරගලේට බයිනවා. සමහරු හිනාවෙනවා වගේම ඒකෙන් ආතල් අරන් කාලෙ ගත කරනව. සමස්තයක් ලෙස මේ සියළු සිද්ධි ජාලයම පොදුවෙ ගත්තහම මටනම් හිතෙන්නෙ මෙතන ඇති අව්‍යාජත්වයක් නැහැ තියෙන්නෙ අවස්තාවට අනුව ක්‍රියාත්මක වීමක් විතරයි. මිනිස්සු 5ක් 6ක් කරන අරගලේට නෝට් වෙයි කියලා එන්න බය එකා මිනිස්සු 100ක් විතර ඉන්න අරගලේට යනවා. ඔන්න ඕකයි තත්වේ. ඉතින් ප්‍රශ්නේ තමන්ගෙ වෙනකන් හැමෝම පොරවල් තමයි. අද රැලියට බැන්න එකා හෙට රැලියට බහින්න පුලුවන්. තව ටික කාලෙකින් සල්ලි කීයක් හරි හිගා කාගත්තෙ නැත්තන් හරි, හරිහමන් පරිපාලන මොලයක් ඇති එකෙක් මේ දේවල් වල පාලනය අතට ගත්තෙ නැත්තන් හරි. ඉක්මනින්ම මුළු දවසකටම කිට්ටු පැය ගණනක් කරන්ට් නැතුව ඉන්න සිදධ වේවි. දේශීය එලවලු ටික පමණක් කන්න තියේවි. රෝහල් වැහෙයි. කර්මාන්තශාලා වැහෙයි. ජොබ් ටිකට කෙලවේගෙන එනකොට. ඔය සැප ලොක්කො ටිකටත් පාරට බහින්න වෙයි. වැඩ වර්ජන වලට යන්න වෙයි. ඉතින් අවසානෙටත් කියන්නෙ ප්‍රශ්නේ තමන්ගේ වෙනකන් හැමෝටම ආතල්. මිනිස්සුන්ගෙ ඇති අව්‍යාජත්වයක් නැහැ. බොරු මවාපෑම් වලට අහුවෙන්න එපා. මේකෙන් වාසි ගන්න පොයින්ට් අහුවෙනකන් ගොඩක් අය බලන් ඉන්නව. සෝ කොල්ලනේ. බනින්න එපා මට හිතුන දේ කිව්වෙ මට උබලගෙ අදහස් ඕනේ මේ ගැන.
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,182
    27,841
    113
    36
    Mirihana
    alis.alberta.ca
    තාම කොහොම හරි මිනිස්සු කනවා.
    තාම කොහොම හරි මිනිස්සු ගෑස් එකක් හොයා ගන්නවා.
    තාම කොහොම හරි මිනිස්සු තෙල් ටික ගහගන්නව.
    තාම කොහොම හරි මිනිස්සු රස්සාවක් කරන ජීවත් වෙනවා.
    ඔය කොහොම හරි කියන කෑල්ල හැලිච්ච දවසක රටම එලියට බහිනවා අව්‍යාජව.
     
    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    තාම කොහොම හරි මිනිස්සු කනවා.
    තාම කොහොම හරි මිනිස්සු ගෑස් එකක් හොයා ගන්නවා.
    තාම කොහොම හරි මිනිස්සු තෙල් ටික ගහගන්නව.
    තාම කොහොම හරි මිනිස්සු රස්සාවක් කරන ජීවත් වෙනවා.
    ඔය කොහොම හරි කියන කෑල්ල හැලිච්ච දවසක රටම එලියට බහිනවා අව්‍යාජව.
    එතකොට අව්‍යාජත්වේ දෝරෙ ගලයි නේද 🤭
     
    • Like
    Reactions: Amez and NRTG

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    Uthgoshana walata set wena nowena eka kohoma unath ape minissu nam amu kuhaka haththak inne. Nattatama kela unath aye poddak hariyagena eddi anith ekawa kapanna thamai hithe thiyenne. Habai economic/political/environmental crisis ekakadi mona prashne thibbath ekathu wenawa bahutharayak.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,889
    1
    15,223
    113
    අරගලය සමහර අය තමන්ගෙ පෞද්ගලික වෙනම Agenda වලට යොදාගන්නව. මේ වෙලාවෙ එහෙම හරි උදව්ව අරගන්න ඕනෙ. ඒත් සතා මොකාද කියල හිතේ තියාගෙන.
     
    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    අරගලය සමහර අය තමන්ගෙ පෞද්ගලික වෙනම Agenda වලට යොදාගන්නව. මේ වෙලාවෙ එහෙම හරි උදව්ව අරගන්න ඕනෙ. ඒත් සතා මොකාද කියල හිතේ තියාගෙන.
    අනිවරෙන්ම මං කියන්නෙත් මේක හිතට ගන්න නම් හොද නෑ.. අරගලේ ඉවර උනාම ගොටත් ගෙදර ගියාම තමයි ප්‍රශ්නේ පටන් ගන්නේ.. තම තමන්ගේ වාසි තකා කට්ටිය මරාගන්න පටන්ගන්නවා අරය හොදයි මෙයා හොදයි කියාගෙන ඔන්න බලපන්කො වෙන්නේ නැද්ද කියලා
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මොන අව්‍යාජ ද බන් ඒක පොදු සතුරෙක් ඉන්නකොට ඔහොම තමා... අනික ඕවා මාද්‍ය සංදර්ශන.. වැඩේට හැම එකගෙන්ම ගන්න පුළුවන් උදව් ගත්තට කමක් නෑ සර්පයා අඳුරගෙන අතේ දුරින් තියාගන්න ඕනේ
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,348
    20,923
    113
    ඔක්කෝම වගේ ව්‍යාජයි. ඒත් අව්‍යාජ වගේ පෙනී ඉන්න වෙන වෙලාවල් අපි කාටත් එනවා සහ එහෙම පෙනී ඉන්න වෙලාව වැඩී(ගොඩක් අය)
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,412
    113
    කෑගල්ල
    තාම කොහොම හරි මිනිස්සු කනවා.
    තාම කොහොම හරි මිනිස්සු ගෑස් එකක් හොයා ගන්නවා.
    තාම කොහොම හරි මිනිස්සු තෙල් ටික ගහගන්නව.
    තාම කොහොම හරි මිනිස්සු රස්සාවක් කරන ජීවත් වෙනවා.
    ඔය කොහොම හරි කියන කෑල්ල හැලිච්ච දවසක රටම එලියට බහිනවා අව්‍යාජව.

    ඔවු මචන් ඔන්න ඔය තත්වේට එන්නම ඔනේ නැත්තන් තාමත් දාර බයියන්ගේ පුක කහනවා. මමනම් කියන්නේ කෙලවෙලාම යන්න ඔනේ ඔක්කොම එවුන් පාරට වැටේනකම්ම.​

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    සතා සතා ම තමයි
    අරගලය සමහර අය තමන්ගෙ පෞද්ගලික වෙනම Agenda වලට යොදාගන්නව. මේ වෙලාවෙ එහෙම හරි උදව්ව අරගන්න ඕනෙ. ඒත් සතා මොකාද කියල හිතේ තියාගෙන.

    මටත් කියන්න තියෙන්නේ මේක තමයි . අම්මෝ ඒ කාලේ 2014 මතකයි අච්ච්ච්ර රතු කොටු තිබ්බ මාලිගාවත්තේ කාසාන් ජප්ජුම් නිල් වුනු විදිය පොදු අරගලේට අන්තිමට දෙමුල්ලුන්ගේ මුස්ලුමුන්ගේ හිත රිදෙයි කියලා පන්සලකට ගොඩ වුනු නායකයෝ බිහි කරගෙන බෝම්බ කළා නැවතිනේ .

    උදව්ව අරගන්න ඕනෙ. ඒත් සතා මොකාද කියල හිතේ තියාගෙන.

    රාජපක්ෂ එලවන්න මුළු රටටම කෙලවෙනකම් බලගේනගෙන ඉන්න සක්කිලි දැක්කම බඩ දගලනවා මේ අව්ජතක්යෝ තමයි කොරෝනා කාලේ තව මිනිස්සු මැරියන් කියලා පැන්නේ අවජාතක බල්ලෝ

    ඔවු මචන් ඔන්න ඔය තත්වේට එන්නම ඔනේ නැත්තන් තාමත් දාර බයියන්ගේ පුක කහනවා. මමනම් කියන්නේ කෙලවෙලාම යන්න ඔනේ ඔක්කොම එවුන් පාරට වැටේනකම්ම.​

    ------ Post added on Apr 11, 2022 at 8:31 AM
     
    • Dislike
    Reactions: nikdw

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,266
    25,008
    113
    tracing Geo-location.. ... ...
    මොන අව්‍යාජ ද බන් ඒක පොදු සතුරෙක් ඉන්නකොට ඔහොම තමා... අනික ඕවා මාද්‍ය සංදර්ශන.. වැඩේට හැම එකගෙන්ම ගන්න පුළුවන් උදව් ගත්තට කමක් නෑ සර්පයා අඳුරගෙන අතේ දුරින් තියාගන්න ඕනේ

    :yes::yes: මේ දවස් ටිකේ මේවා බලන් ඉද්දි මටත් හිතුනේ ඕකම තමයි..
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    SINHALUNTA HARI YANE NATTE ME WAGE HAMA MAGULAKAMA NEGATIVE SIDE EKA HOYA HOYA YANA MODA HATTA NISA.
    MUNTA NAM HARI NOYANA EKA AHANN DEYAK NE.

    MONAWAUNATH RATAK VIDIYATA EKA ARAMUNAKIN SIYALUMA DENA WEDA KARANWAMA ONAMA DEYAK WENAS KARAGANA PULUWAN.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,412
    113
    කෑගල්ල
    සතා සතා ම තමයි
    අරගලය සමහර අය තමන්ගෙ පෞද්ගලික වෙනම Agenda වලට යොදාගන්නව. මේ වෙලාවෙ එහෙම හරි උදව්ව අරගන්න ඕනෙ. ඒත් සතා මොකාද කියල හිතේ තියාගෙන.

    මටත් කියන්න තියෙන්නේ මේක තමයි . අම්මෝ ඒ කාලේ 2014 මතකයි අච්ච්ච්ර රතු කොටු තිබ්බ මාලිගාවත්තේ කාසාන් ජප්ජුම් නිල් වුනු විදිය පොදු අරගලේට අන්තිමට දෙමුල්ලුන්ගේ මුස්ලුමුන්ගේ හිත රිදෙයි කියලා පන්සලකට ගොඩ වුනු නායකයෝ බිහි කරගෙන බෝම්බ කළා නැවතිනේ .

    උදව්ව අරගන්න ඕනෙ. ඒත් සතා මොකාද කියල හිතේ තියාගෙන.

    රාජපක්ෂ එලවන්න මුළු රටටම කෙලවෙනකම් බලගේනගෙන ඉන්න සක්කිලි දැක්කම බඩ දගලනවා මේ අව්ජතක්යෝ තමයි කොරෝනා කාලේ තව මිනිස්සු මැරියන් කියලා පැන්නේ අවජාතක බල්ලෝ

    ------ Post added on Apr 11, 2022 at 8:31 AM

    අනේ අනේ පලයන් නිකන් පුක දේන්නේ නැතිව රාජපක්ශ වහලා. තවත් මොනවා කෙලවෙන්නද මේ වෙදි රටේම පෙට්‍රල් නෑ. තොපි වහේ පුක කහන පොන්නයන්ටත් කෙලවෙලාම යනකම් මේක හරියන්නේ නෑ. ගේ මුලේ රින්ගන් හැමනේන වෙසිගේ පුතාලා තවත් පුකදේනවා ඉවරයක් නෑ. :lol: :lol: ඉස්සර වෙලා පාරට බැහැලා හිටපන් පොන්නයා​

    • Haha
    Reactions: HAneo

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,950
    21,184

    oyage adahasata thank you
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113

    අනේ අනේ පලයන් නිකන් පුක දේන්නේ නැතිව රාජපක්ශ වහලා. තවත් මොනවා කෙලවෙන්නද මේ වෙදි රටේම පෙට්‍රල් නෑ. තොපි වහේ පුක කහන පොන්නයන්ටත් කෙලවෙලාම යනකම් මේක හරියන්නේ නෑ. ගේ මුලේ රින්ගන් හැමනේන වෙසිගේ පුතාලා තවත් පුකදේනවා ඉවරයක් නෑ. :lol: :lol: ඉස්සර වෙලා පාරට බැහැලා හිටපන් පොන්නයා​

    ජෙප්පාපට උදේ ඉදන් පුක දෙන වේසි ගේ පුතා මිනිසුන්ගේ ලේ දකිනකම් නින්දක් දකින්නේ නැති කුහක ඇත්ත පුක පාලන මැරියන .

    රාජපක්ෂ එලවන්න මුන්ට මිනිස්සු දුක් විදින්නා ඕනේ කොරෝනා වලින්ඔ මිනිස්සු මැරෙන්න ඕනේ ඔච්චර පුකේ අමාරුව නම් බෝම්බයක් බැදගෙන රාජපක්ෂව මරලා දාපන්කෝ මිනිස්සුන්ට කෙලවන්න හදන්නේ ජාතියක් ජම්මයක්ක් අම්මෙක් අප්පෙක් නැති අව්ජාතකයෝ තමයි එහෙම හිතන්නේ.

    පවුල් පිටින් හෙන වදින්නේ මිනිස්සුන්ගේ සල්ලි හොරකම් කරන අව්ජාතයන්ටට්යි .
    තමන්ගේ නායකයා බලේට ගෙන්න මිනිස්ස්සු මරන්න , මිනිසුන්ට කෙල වෙනකම් බලාගෙන ඉන්නේ පොන්න පකයලට තමයි

    මිනිස්සු උද්ගොසන් කරනවා තමයි මෙහෙම අව්ජාතකයෝ නම් දැකලා නැහැ .
    ටෝයිඅට් වලට හදාගන්න දන්නේ නැති ගු වතුර බොන සොපින් බැග් පොන්නයා මිනිස්සුන්ට කෙලවෙනකම් ඉන්නවා .