ඇත්තටම මේක විකුනලා වගේ...

B-2

Junior member
  • Oct 2, 2022
    43
    52
    18
    නැත්නම්, මෙහෙම කරන්න බැරිද? ත්‍රේඩ් categories අලුත් කරන්න ඕනෙ. politica,18+ categories/labels තියෙන්න ඕනෙ. Reddit එකේ වගේ 'Serious reply only', 'Satire' වගේ සහ තව EKකට හරි යන categories/labels තිබ්බා නම් හරි.
    'Serious reply only' ත්‍රේඩ් එකක ඇවිත් ආතල් ගන්නවා නම් හරි ත්‍රේඩ් එකෙ category එකට අදාල නැති reply නම් දාන්නෙ ඌව warning දෙක තුනක් දීලා හරියන්නෙ නැත්නම් ban කරා නම් හරි නෙහ්?
    තව තමන්ට කැමති categories/labels follow කරන්න පුලුවන් වෙන්න ඕනෙ.
    10 දෙනෙක් විතර හයර් කරන්න වෙයි ඕවා කරන්න ඒ මනුස්සයට. මේ ෆෝරම් එකත් එක්ක ගොඩක්ම අවුල තියෙන්නේ 10දෙකෙන්කුට වගේ. ඒ අයගෙනුත් බහුතරයක් අලුත් අය. ඇනොනිමස් ෆෝරම් එකක් කියන එකේ තේරුම නොදන්නා අය මේකේ රෙජිස්ටර් වෙන එක තමා ලොකුම ප්‍රශ්නේ.
     
    • Haha
    Reactions: SK29

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,288
    8,664
    113
    10 දෙනෙක් විතර හයර් කරන්න වෙයි ඕවා කරන්න ඒ මනුස්සයට. මේ ෆෝරම් එකත් එක්ක ගොඩක්ම අවුල තියෙන්නේ 10දෙකෙන්කුට වගේ. ඒ අයගෙනුත් බහුතරයක් අලුත් අය. ඇනොනිමස් ෆෝරම් එකක් කියන එකේ තේරුම නොදන්නා අය මේකේ රෙජිස්ටර් වෙන එක තමා ලොකුම ප්‍රශ්නේ.
    එකනෙ නේද. බලහන්කො ඉතින් ගිය ඉරිදා ආපු එකෙක් දන්න තරම. :lol: