නැත්නම්, මෙහෙම කරන්න බැරිද? ත්රේඩ් categories අලුත් කරන්න ඕනෙ. politica,18+ categories/labels තියෙන්න ඕනෙ. Reddit එකේ වගේ 'Serious reply only', 'Satire' වගේ සහ තව EKකට හරි යන categories/labels තිබ්බා නම් හරි.
'Serious reply only' ත්රේඩ් එකක ඇවිත් ආතල් ගන්නවා නම් හරි ත්රේඩ් එකෙ category එකට අදාල නැති reply නම් දාන්නෙ ඌව warning දෙක තුනක් දීලා හරියන්නෙ නැත්නම් ban කරා නම් හරි නෙහ්?
තව තමන්ට කැමති categories/labels follow කරන්න පුලුවන් වෙන්න ඕනෙ.