ඇත්තටම රටට මේ මොකද වෙලා තියෙන්නේ...

Soft Generation

Active member
  • Jun 27, 2010
    183
    93
    28
    ඇත්තටම රටට මේ මොකද වෙලා තියෙන්නේ...

    ඔන්න අපේ ඉස්කොලේ පොඩි එවුන් ටිකක් නිවුස් බලන්න කියලා ඉන්ටර්ටනට් ගියා.. අනේ අපේ පොඩි එවුන් ටිකට නිවුස් සර්ච් කරලා හම්බ වෙච්ච සයිට් ටිකේ තිබ්බේ මේව්වා....
    rjfes9.gif
    2mqj2as.gif

    අනේ මේවා දැක්කම රටකට ගිය කලක් කියලත් හිතෙනවා...
    ඇත්තටම රටට මේ මොකද වෙලා තියෙන්නේ...
    යුද්දෙ දිනුවට එන්න එන්නම සාරධර්ම පිරිහෙනවානේද???
    මෙහෙම ගියොත් අපේ පොඩි දරුවො හදාගන්නේ කොහොමද..???
    වෙබ් සයිට් ප්‍රසිද්ධ කරගන්න මේ වගේ දේවල් අමු අමුවේ දාලා අනේ අපේ දරුවො මේව බලලා ප්‍රශ්න අහනකොට දෙන්නෙ මොන උත්තරද???
    මේවයි තියෙන සමහර දේවල් ඇත්ත... ඒත්....
    අනේ මේ තියෙන පුවත් වල දේවල් දිගටම උනොත් රටකට මොකක් වෙයිද??? මට මේවා දැකලා සංසාරෙත් එක්ක කළකිරිලා තියෙන්නේ...
     

    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    thats true machoo

    100 % correct
    ඔය කතාව නම් සහතික අත්ත මචන්..:nerd::nerd: මමත් Thread එකක් දාන්න කියල හිට්යෙ.ලoකාවෙ දැන් ගොඩාක් Issue වෙන Web Sites ගැන නම් මොනා හරි Legal Action එකක් ගන්න වෙනවා.මොකද ඔය කියන Websites හැම මගුලම Publish කරනවා.බුදු හමුදුරුවොත් ඉන්නවා..එකෙම බිකිනි Photo add කරලා..මොකක්ද අපෙ සoස්කෘතියට වෙන්නෙ.:growl::growl: පොඩි එකෙකුටවත් යන්න පුලුවන්ඩ ඔය site එකකට.බලන්න අශිලාචාරයි,අන්තිමයි..:growl::growl::growl: Site Owners la උන්ගෙ වසිය ගැන විතරක් හිතනවා,එ උනාට වෙන Harm එක ගැන කීයටවත් හිතල තියෙනවද ??:no::no:
     
    Last edited:

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    නිව්ස් කියල ජාතියක් දැන් ඇත්තෙම නෑ.... කාලයක් ස්වර්නවාහිනියෙ බැලුව දැන් ඒක බලන්නෙත් නෑ පටන් ගත්තු වෙලේ ඉදන් ඇඩියාව හන්ද නෙට් එකේ බැලුවත් ඉනෙන් පල්ලෙහාට සැප ගන්න පුලුවන් නිව්ස් තමා දාන්නෙ