ඇත්තටම රාජපක්ෂලා යුද්ධ කරන් ඇතිද?

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    1. Mahindata yuddeta yanna initially oni une naha habai JVP and JHU push kala mahindata yuddeta yanna. e kale tibbe suluthara anduwak e ayage support eka oni anduwak duwanna -> Good example why there should be a balance in parliament

    2. Mahindata/Gota strategy haduwe naha but luckily they were able to appoint right person SF

    3. SF with military leaders and did the rest and MR managed to give the political support and funds and to stick to same decision with international pressure
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,378
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    Un yudda kare na kiyanna tharam gon wennepa ban :lol: unuth deal eka dagena shape eke inna haduwe mulin,eth gotata gahapu bomben passe thamai mun eka digata gahuwe,ekath unge pawle ekekta gahapu tharahata e pitata fonsekatath arrears thibba uta bomba gahapu ekata, oya dekama set wela thamai eka goda damme..saralawa kiuwoth un 2005 salli delath bomba gahuwa wage scene ekak ne une :lol:

    Unta yudden passe me rata Singappuruwak karanna onawata wada chance thibba, un kare ewa ballata dala comis gahala un witharak raja wela rata huuran kapu eka..
     
    Last edited:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    #weneedsajith
    #nextpresidentsjp
    #weneedelectionnow
    #fkgotaakd
    #lapayabasilgegaani
    #ourhopesjb
    #Friendofthepoorpeoplesjp
    SJP :lol:

    සැවොම ජෝකර්ස් පක්ශේද?

    ගෝටට තව තුන් පාරක් චන්දෙ ගහනවා සැපයි මහත්තයෝ පාටලී සජිත් ඉන්න ලොන්ත පක්ෂෙකට දෙනවට වඩා
     

    ravindu sadul

    Active member
  • Aug 7, 2021
    403
    156
    43
    SJP :lol:

    සැවොම ජෝකර්ස් පක්ශේද?

    ගෝටට තව තුන් පාරක් චන්දෙ ගහනවා සැපයි මහත්තයෝ පාටලී සජිත් ඉන්න ලොන්ත පක්ෂෙකට දෙනවට වඩා
    ගොන් පින්න බයියෝ.පාටලී සජිත් ෆොන්සේකා කියන්නේ සුපිරි බුලට්.උන් මොලෙන් ගේම ගහන්නේ.අනික sjb අලුත් පක්ශයක්.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,312
    36,415
    113
    කෑගල්ල
    ‍රනිල් හිටියානම් ප්‍රබාකරන් මැරුම් කන්නෙ කරුනා පිල්ලෙආන් වගෙ එකෙක්ගෙ අතින්,,,

    පෙනවා නෙ දැන්, නිදහස් පක්සෙ සී සී කඩ ගිහිල්ලා,,, රාජපක්ලා පත්කරගනිපු මිනිසුන්ටම රාජපක්සල එපා වෙලා
    වියත් මගත රැවටුනු කොල්ලො මාරා වෙස වෙලා

    එත් ස.ජ.බෙ. / යූ එන් පී එකෙ සෙට් එක උන් එක්ක එහෙම්ම ඉන්නවා, ඔනම වෙලාවක සජිත් රනිල් එක්ක එකතු වෙන්න පුලුවන්,,, එත් මයිත්‍රී ආයි රාජපක්සල එක්ක අයි සෙට් වෙන්නෙ නෑ<<

    රනිල්ගෙ ප්‍රතිරුපය එහෙම්ම තියෙනවා,, මොලෙ තියෙන උන් දන්නවා රනිලා ඩීල් කාරෙයා උනත් හොරෙක් නෙවී කියලා ( මහබැන්කුව උස්සන් එන්න එපා, ප්‍රර්පචුවල් එකෙ සියලු දෙපල එකාලෙම රාජසන්තක කාලා )

    කෙල වෙලා තියෙන්නෙ රාජපක්සලා හදාගනිපු පුම්බපු බැලුන් බොල ප්‍රතිරූපෙට...
    මොනවා කොහොම කරත් කොච්චර හොද උනත් මහින්දයාට පුකදුන්නා. නැත්තන් අපි ඔය පොන්න රනිලාට 2005 ඉදන් 2015 වෙනකම්ම වැඩකරා. කිසිම වාසියකට ජොබ් එකකට නෙමේ. උට පුලුවන් තමා ඒත් මහින්දට පුක දුන්නා.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ෆොන්සේකා නැත්තං ඕකා ප්‍රබාකරන්ටත් බිත්තර ගගහා උන්ගේ බස් ගිනි තිය තියා ඉඳි
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    ගොන් පින්න බයියෝ.පාටලී සජිත් ෆොන්සේකා කියන්නේ සුපිරි බුලට්.උන් මොලෙන් ගේම ගහන්නේ.අනික sjb අලුත් පක්ශයක්.
    අහ් දැන්නේ නම දැක්කේ. මානසික ලෙඩ්ඩුන්ව stress කරන්න හොද නෑ. ඔය පට්ට බ්‍රෝ තව දාන්න. කෝ බන් emoji එක. font size එකනං හරි :P
     

    ravindu sadul

    Active member
  • Aug 7, 2021
    403
    156
    43
    අහ් දැන්නේ නම දැක්කේ. මානසික ලෙඩ්ඩුන්ව stress කරන්න හොද නෑ. ඔය පට්ට බ්‍රෝ තව දාන්න. කෝ බන් emoji එක. font size එකනං හරි :P
    පොන්නයා
     

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    ෆොන්සේකා නැත්තන් යුද්දෙ අන්තිම සටන තියෙන්නෙ ගෝල්ෆේස් එකේ 😂

    පොන්න නන්දෙ සුමනදාසයගෙ සරම අස්සෙ හැගෙන්නේ එහෙනම් .
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,412
    5,768
    113
    based on how they manage current crisis, i dont think they actually did it. but out of many wrong decisions, MR made one correct decision (maybe due to pressure) and that was letting armies to to their work and backed them with political power.
     
    • Like
    Reactions: ITGuy25

    nimcha55

    Well-known member
  • May 4, 2014
    436
    558
    93
    :no::no:

    e kaleth mu social media block karawi ehew gon dial ekak
    ------ Post added on Apr 3, 2022 at 8:51 AM
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    ඇත්තටම රාජපක්ෂලා යුද්ධ කරන් ඇතිද?
    හැංගිලා ඉඳලා හරි ගියොත් Credit එක ගන්නත් වැරදුනොත් වෙන කාට හරි blame එක දාන්නත් උපන් හප්පන්නු නඩයක්