ඇත්තටම ශ්‍රී නම්බර් ප්ලේට් අයින් කරේ ඇයි? 🤔

Registext

Well-known member
  • May 14, 2021
    478
    560
    93
    ජාතිවාදී ගඳක් එනවා. ඔය කියන එක දෙයක්වත් රට දියුණු කරනවා කියල කරේ නෑ.

    කුරගල සිංහයා හැදුවා විතරයි රට බංකොලොත් වෙලා නස්පුක් වෙලාම ගියා කියන්න පුළුවන් ඔය තියරියට අනුව.
    තාප්පවල චිත්‍ර ඇන්දා විතරයි රට බංකොලොත් වෙලා නස්පුක් වෙලාම ගියා කියන්න පුළුවන් ඔය තියරියට අනුව.
    ..
    ප්‍රබාකරන් මැරුවා විතරයි රට බංකොලොත් වෙලා නස්පුක් වෙලාම ගියා කියන්න පුළුවන් ඔය තියරියට අනුව. @2osama :-D

    ශ්‍රී අයින් කරේ ඒක ලියන්න, කියන්න, ටයිප් කරන්න, ඩිජිටයිස් කරන්න කරදරයි කියල
    මොකක් හරි රෙද්දෙ ජාතියක් ප්‍රශ්නෙකට ගෑවිලා තිබුනම ඒක කතා කරන එකට් ජාතිවාදියා, මයිනව ගේන්න හදනවා, බයියා ගාන මොලය වර්දනය වෙන්නැති ලාමක සිපයියෝ නම් සාපයක් 🤢😂😂
    මන් මෙතන ඇහුවෙ ශ්‍රී නම්බර් අයින් කරන්න ඇත්ත හේතුව මේකද නැත්නම් මොකක්ද කියලා විතරයි 😂

    ශ්‍රී නම්බර් කතාව නම් දන්නෙ නෑ හැබැයි අනික්ව නම් කරේ ඒ ඉල්ලීම් දුන්නහම සංහිඳියාව ඇතිවෙලා එකමුතුකම ඇති වෙලා රට දියුණු වෙනව කියල තමා හැබැයි 😂

    රට කෙසේ වෙතත් ltte එකයි දෙමළ අන්තවාදී ජාතිවාදී ඩයස්පෝරව නම් දියුණු උනා. දැන් තියෙන ඉල්ලීම් ඔය කලින් දුන්න දේවල් නිසා ඇති උනා ඒවා

    ඊලාම් කියන මිත්‍යාව, දේශපාලන ගුන්ඩුව දෙමළ මිනිස්සුන්ගෙ ඔලුවෙ තියෙනකන් ඔය ප්‍රශ්න ලෝක විනාශය දක්වාම හැමදාම ඔහොමම තියෙයි.
    FyWrbIIXgAMNySz.jpg
     
    • Like
    Reactions: windows_ubuntu

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    මහින්ද ප්‍රභාකරන් ගේ ඔලුව පැලුව 30 අවුරුදක යුද්ධෙ නම් ඉවර උනා
    ඊට පස්සෙ ඌ ජනතාවගෙ ඔලුව පැලුවා. බයියන්ගෙ පුක පැලුවා
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,094
    1
    58,424
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මොකක් හරි රෙද්දෙ ජාතියක් ප්‍රශ්නෙකට ගෑවිලා තිබුනම ඒක කතා කරන එකට් ජාතිවාදියා, මයිනව ගේන්න හදනවා, බයියා ගාන මොලය වර්දනය වෙන්නැති ලාමක සිපයියෝ නම් සාපයක් 🤢😂😂
    මන් මෙතන ඇහුවෙ ශ්‍රී නම්බර් අයින් කරන්න ඇත්ත හේතුව මේකද නැත්නම් මොකක්ද කියලා විතරයි 😂

    ශ්‍රී නම්බර් කතාව නම් දන්නෙ නෑ හැබැයි අනික්ව නම් කරේ ඒ ඉල්ලීම් දුන්නහම සංහිඳියාව ඇතිවෙලා එකමුතුකම ඇති වෙලා රට දියුණු වෙනව කියල තමා හැබැයි 😂

    රට කෙසේ වෙතත් ltte එකයි දෙමළ අන්තවාදී ජාතිවාදී ඩයස්පෝරව නම් දියුණු උනා. දැන් තියෙන ඉල්ලීම් ඔය කලින් දුන්න දේවල් නිසා ඇති උනා ඒවා

    ඊලාම් කියන මිත්‍යාව, දේශපාලන ගුන්ඩුව දෙමළ මිනිස්සුන්ගෙ ඔලුවෙ තියෙනකන් ඔය ප්‍රශ්න ලෝක විනාශය දක්වාම හැමදාම ඔහොමම තියෙයි.
    View attachment 207817
    ඔය ශ්‍රී අකුර අයින් කරපු කාලේ මට යමක් කමක් තේරෙන වයසක්. ඒ නිසා ඒ කාලේ පත්තරවල ලියපු හෑලි මට හොඳට මතකයි. ඒක කරේ දෙමලු හින්ද නෙවෙයි මම කලින් කියපු හේතු නිසා.

    පෝස්ට් එකේ ලොකු අකුරෙන් ජාතිවාදය වපුරනකොට මේක ශ්‍රී අකුර ගැන ප්‍රශ්නයක් විතරක් වෙන්නෙ නෑ

    ලංකාවේ වැඩිපුරම ජාතිවාදය ඇතිකරන්නෙ ආගම්වාදි කල්ලි. රනිලත් හොඳ වැඩේ කරන්නෙ උන්ට. ඌරගෙ මාළු ඌරගෙ ඇඟේ තියල කපනව. යසයි!
     
    • Like
    Reactions: elakiriaddict

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ශ්‍රී අයින් කරේ ඇයි කියල හොයන්න කලින්... ශ්‍රී අකුරක් දැම්මේ ඇයි කියල හොයමුද?
     
    • Like
    Reactions: Asmodeus

    Registext

    Well-known member
  • May 14, 2021
    478
    560
    93
    ඔය ශ්‍රී අකුර අයින් කරපු කාලේ මට යමක් කමක් තේරෙන වයසක්. ඒ නිසා ඒ කාලේ පත්තරවල ලියපු හෑලි මට හොඳට මතකයි. ඒක කරේ දෙමලු හින්ද නෙවෙයි මම කලින් කියපු හේතු නිසා.

    පෝස්ට් එකේ ලොකු අකුරෙන් ජාතිවාදය වපුරනකොට මේක ශ්‍රී අකුර ගැන ප්‍රශ්නයක් විතරක් වෙන්නෙ නෑ

    ලංකාවේ වැඩිපුරම ජාතිවාදය ඇතිකරන්නෙ ආගම්වාදි කල්ලි. රනිලත් හොඳ වැඩේ කරන්නෙ උන්ට. ඌරගෙ මාළු ඌරගෙ ඇඟේ තියල කපනව. යසයි!
    ජාතිවාදී මුල් නැති කරන්නෙ නැතුව අතුරු ප්‍රතිපල වලට පැලැස්තර් ගහල වැඩක් නෑ.
    ඊලම, නිජබිම් සංකල්පය, රාවණා කියන්නෙ එකම මිත්‍යාවෙ කොටස් 3ක් කියල තේරුම් ගන්න දවසට සිංහල දෙමළ ප්‍රශ්නය නැති කරන්න පුලුවන් වෙයි.
    නැත්නම් දිගටම එක ජාතිවාදයකට එරෙහිව අනික් ජාතිවාදයට පෝර දදා රට විනාශ වෙනකං බලාගෙන ඉන්න වෙන්නෙ
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,895
    15,701
    113
    Ursa Major
    Why did we use "Shri" when we were Ceylonese? We had this chance to become a very wealthy nation, similar to what Singapore had. We have missed that chance due to the incompetency of our leaders and racism. We became Sri Lankans after the 1972 constitution of the Republic, which 20 years later introduced Shri to number plates. So, I think that introducing "Shri" is an attempt to create disintegration, which was successfully executed.