දැන් නම්බර් ප්ලේට් එන්නේ නැද්ද?

roja12

Active member
  • Jun 10, 2021
    207
    115
    43
    නම්බර් ප්ලේට් හදන සීන් එක මොකක්ද බං? නම්බර් එනව, ප්ලේට් එන් නැද්ද 🤔 දන්න කෙනෙක් කියාන්කෝ,

    අලුතින් බයික් එකක් ගත්තොත් ගෙදර තියන් ඉන්නද වෙන්නේ? නම්බර් එන්න කොච්චර කල් යනවද?
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,802
    5,804
    113
    බඩු නැහැ. ආපහු ආවත් තව මාස හයක් වත් යයි දෙන්න තියන එව්වා ටික දෙන්නම්.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,217
    1
    16,086
    113
    වාහන (රෝද 4 හො උඩ) එවට නම් අලුත් එවා එනවා පේනවා.. (අඩුයි/ කල් යනවා වගෙ)
    බයික් නම් එන්නෙම නැ වගෙ.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    නම්බර් එක දෙනවා. ප්ලේට් එකක් දෙන්නේ නැහැ.

    අපිට පුද්ගලිකව නම්බර් ප්ලේට් හදන තැනකින් ඒ අනුව එකක් හදාගෙන හයි කරගන්න පුළුවන්.
     
    • Love
    Reactions: roja12

    roja12

    Active member
  • Jun 10, 2021
    207
    115
    43
    නම්බර් එක දෙනවා. ප්ලේට් එකක් දෙන්නේ නැහැ.

    අපිට පුද්ගලිකව නම්බර් ප්ලේට් හදන තැනකින් ඒ අනුව එකක් හදාගෙන හයි කරගන්න පුළුවන්.
    අන්න උත්තරේ සුද්දා, ඔය නම්බර් එන්න දවස් කීයක් වගෙ යනවද?

    Bump
    ------ Post added on Jul 2, 2025 at 6:35 PM