ඒකනෙ කියන්නෙතැන්ක්ස් මචෝ
උබ ඒඑ කියන්නෙ කොටු ගානත් ගනන් කරන් ඉන්නෙ නෙහ්.![]()
එල එල
ඕකනෙ උබලට, මොකක් කීවත් ඉවරවෙන්නෙ එතනින්![]()

warenko Lunha හන් දියට
![]()


.

දන්නේ නෑ...







ela machnනොදන්න ගොඩක් දේවල් දැනගත්තා
හුඟ කාලෙකින්..එළ ආ..![]()
ow machogood thread bro...rep denna barilu
You must spread some Reputation around before giving it to Harshat92 again....

ela ela rep added
ඇත්තටම සඳ ගැන කතා කරලා ඉවරයක් කරන්න බැරි තරම්..
ඒ නිසා නේ අපි කවි,සින්දු,නවකතා රසිකයෝ සඳ ගැන
ගොඩක් කතා කලේ..සඳට කාන්තාව උපමා කලෙත්.
සඳ ගුප්තයි.ඇත්තටම සඳ මේවගෙයි කියලා තාම
අපේ කට්ටිය සොයා ගෙන නෑ..
දැනට සඳ මැරුණු ග්‍රහයෙක් කියනවා..
ඒත් සඳ ග්‍රහයෙක් ද?දන්නේ නෑ...
ඒත් හඳ මාමා කිරි යි පැණි යි අරන් එන කන් ඒකාලේ ඉඳන්
බලන් ඉන්න කට්ටියක් ඉන්නවා..
එතකොට හඳ මාමා මැරුණ කෙනෙක් ද,
හඳ කියන්නේ බලන් ගියාම නලුවෙක් වගේ
කැමති කැමති වෙලාව එයා වෙනස් ස්වරූප ගන්නවා..
ඒ වගේම හඳ නිසා තමා අපිට පෝය කියන දේ ඇති වෙන්නේ..
හද නැති උනත් පෝයක් නේ ඇයි "මාසේ පෝය කියන්නේ.."
ඒ වගේම පෝය නිසා අවුරුද්දට අනිවා දවස් 12ක් නිවාඩු
ලෝකෙන්ම ඒ නිවාඩු තියෙන්නෙත් සිරි ලංකාවට විතරයි..
හඳ නැත්තම් අපිට සූර්ය ග්රහණත් නෑ..
එතකොට චනද්රග්රහන නෑ කියලා ආයේ කියන්න දෙයක් නෑ නේ..
ඒ වගේම අපි ලෝකේ තනි නෑ අපිට කවුරු හරි ඉන්නවා නේ
කියලා නමටවත් කියන්න ඉන්නේ මේ හඳ නෙමෙයි ද..
ගොඩක් හොඳ නූලක් දිගටම ලියන්න
මම හිතන්නේ මට රෙප් දෙන්න වටයක් යන්න වෙයි
Rating එකක් දෙන්නම් කෝ රෙප් බැරි උනත්...
හඳ ගැන කොච්චර කතා කරත් මදි මට මේ ළඟකදි බලපු
චිත්‍රපටයක් මතක් උනා හර්ෂ මල්ලි ගේ පෝස්ට් එක දැක්කම..
Rise of the Guardians
![]()
ඒ අනුව මේ ලෝකේ ඉන්න
පුංචි බබාලට වැඩියෙන්ම ආදරේ එයාල ගැන වැඩියෙන්ම
හොයලා බලන්නේ මේ කියන හඳ මාමා..
ඉතින් එහෙම උනා කියලා අයාට බබා ල ගාවට එන්න බෑ නේ.
එතකොට කවුද තරු ගැන බලා ගන්නේ..
ඒ නිසා එයා ඒ වෙනුවෙන් නියෝජිතයෝ,
ආරක්ෂකයෝ හතර දෙනෙක් ලෝකෙට එවනවා..
ඒ කවුද කියලා කතාව බැලුවම තේරෙයි..
Download
![]()
එල එල අයිය දන්න ඒවත් අපිත් එක්ක බේදා ගත්තට. බොහොම ස්තූත්ති 




rep add broela post akak
thnx mchntfs..![]()
Good Post![]()
elaහොද ලිපියක් මචන් දැනුමට දෙයක් මමත් දැක්කා history channel ඒකෙ හොද documentry ඒකක් ගියා මෙ ගැන මෙ සොබා දහම කියන්නෙ විශිමිත ඥානයක් බලන්න මෙ ලොකය නිර්මානය වෙලා තියෙන පුදුම විදිහ ශාක අපිරිසිදු වාතය ඇදගෙන හිරු එලිය උදවු කරගෙන ජිවින්ට අවශ්‍ය අහාර පිරිසිදු වාතය දෙනවා ජිවය අරක්ශා කරන්න ඔසොන් පටලයකින් අරක්ශා කරනවා තව දෙයක් තියෙනවා මෙ සෞර ග්‍රහ මන්ඩලයෙ පිටත තවත් අරක්ශක අවරනයක් ලෙස ක්‍රියා කරනවා බහිර කොස්මික් කිරන interstellar wind මෙයින් බහිර විශ්වයෙ පෘතුවියෙ ජිවයට අහිතකර කිරන වලින් අරක්ශා වෙනවා මෙ සොබා දහමෙ ඥානයෙ ක්‍රියාවලින් ගැන අපි මිට වඩා අවදනය දෙනවානම් අපි කොච්චර ලස්සන ලොවකද මෙ ජිවත් වෙන්නෙrep add bro
