ඇත්තටම සඳ අපිට ඕනිද ?

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඇත්තටම සඳ ගැන කතා කරලා ඉවරයක් කරන්න බැරි තරම්.:no::no: .
    ඒ නිසා නේ අපි කවි,සින්දු,නවකතා රසිකයෝ සඳ ගැන
    ගොඩක් කතා කලේ..සඳට කාන්තාව උපමා කලෙත්.
    සඳ ගුප්තයි.ඇත්තටම සඳ මේවගෙයි කියලා තාම
    අපේ කට්ටිය සොයා ගෙන නෑ..

    දැනට සඳ මැරුණු ග්‍රහයෙක් කියනවා..
    ඒත් සඳ ග්‍රහයෙක් ද? :oo::oo::oo: දන්නේ නෑ...

    ඒත් හඳ මාමා කිරි යි පැණි යි අරන් එන කන් ඒකාලේ ඉඳන්
    බලන් ඉන්න කට්ටියක් ඉන්නවා..
    එතකොට හඳ මාමා මැරුණ කෙනෙක් ද,
    හඳ කියන්නේ බලන් ගියාම නලුවෙක් වගේ
    කැමති කැමති වෙලාව එයා වෙනස් ස්වරූප ගන්නවා..
    ඒ වගේම හඳ නිසා තමා අපිට පෝය කියන දේ ඇති වෙන්නේ..
    හද නැති උනත් පෝයක් නේ ඇයි "මාසේ පෝය කියන්නේ.."
    ඒ වගේම පෝය නිසා අවුරුද්දට අනිවා දවස් 12ක් නිවාඩු
    ලෝකෙන්ම ඒ නිවාඩු තියෙන්නෙත් සිරි ලංකාවට විතරයි..
    :rolleyes::rolleyes:

    හඳ නැත්තම් අපිට සූර්‍ය ග්‍රහණත් නෑ..
    එතකොට චනද්‍රග්‍රහන නෑ කියලා ආයේ කියන්න දෙයක් නෑ නේ..
    ඒ වගේම අපි ලෝකේ තනි නෑ අපිට කවුරු හරි ඉන්නවා නේ
    කියලා නමටවත් කියන්න ඉන්නේ මේ හඳ නෙමෙයි ද..
    :baffled::baffled:

    ගොඩක් හොඳ නූලක් දිගටම ලියන්න :yes:
    මම හිතන්නේ මට රෙප් දෙන්න වටයක් යන්න වෙයි :dull:
    Rating එකක් දෙන්නම් කෝ රෙප් බැරි උනත්...
    :yes::yes:
    හඳ ගැන කොච්චර කතා කරත් මදි මට මේ ළඟකදි බලපු
    චිත්‍රපටයක් මතක් උනා හර්ෂ මල්ලි ගේ පෝස්ට් එක දැක්කම..

    Rise of the Guardians

    220px-Rise_of_the_Guardians_poster.jpg


    ඒ අනුව මේ ලෝකේ ඉන්න
    පුංචි බබාලට වැඩියෙන්ම ආදරේ එයාල ගැන වැඩියෙන්ම
    හොයලා බලන්නේ මේ කියන හඳ මාමා..

    ඉතින් එහෙම උනා කියලා අයාට බබා ල ගාවට එන්න බෑ නේ.
    එතකොට කවුද තරු ගැන බලා ගන්නේ..
    ඒ නිසා එයා ඒ වෙනුවෙන් නියෝජිතයෝ,
    ආරක්ෂකයෝ හතර දෙනෙක් ලෝකෙට එවනවා..
    ඒ කවුද කියලා කතාව බැලුවම තේරෙයි..


    Download


    rise-of-the-guardians-review.jpg

     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    ඇත්තටම සඳ ගැන කතා කරලා ඉවරයක් කරන්න බැරි තරම්.:no::no:.
    ඒ නිසා නේ අපි කවි,සින්දු,නවකතා රසිකයෝ සඳ ගැන
    ගොඩක් කතා කලේ..සඳට කාන්තාව උපමා කලෙත්.
    සඳ ගුප්තයි.ඇත්තටම සඳ මේවගෙයි කියලා තාම
    අපේ කට්ටිය සොයා ගෙන නෑ..

    දැනට සඳ මැරුණු ග්‍රහයෙක් කියනවා..
    ඒත් සඳ ග්‍රහයෙක් ද? :oo::oo::oo:දන්නේ නෑ...

    ඒත් හඳ මාමා කිරි යි පැණි යි අරන් එන කන් ඒකාලේ ඉඳන්
    බලන් ඉන්න කට්ටියක් ඉන්නවා..
    එතකොට හඳ මාමා මැරුණ කෙනෙක් ද,
    හඳ කියන්නේ බලන් ගියාම නලුවෙක් වගේ
    කැමති කැමති වෙලාව එයා වෙනස් ස්වරූප ගන්නවා..
    ඒ වගේම හඳ නිසා තමා අපිට පෝය කියන දේ ඇති වෙන්නේ..
    හද නැති උනත් පෝයක් නේ ඇයි "මාසේ පෝය කියන්නේ.."
    ඒ වගේම පෝය නිසා අවුරුද්දට අනිවා දවස් 12ක් නිවාඩු
    ලෝකෙන්ම ඒ නිවාඩු තියෙන්නෙත් සිරි ලංකාවට විතරයි..
    :rolleyes::rolleyes:

    හඳ නැත්තම් අපිට සූර්‍ය ග්‍රහණත් නෑ..
    එතකොට චනද්‍රග්‍රහන නෑ කියලා ආයේ කියන්න දෙයක් නෑ නේ..
    ඒ වගේම අපි ලෝකේ තනි නෑ අපිට කවුරු හරි ඉන්නවා නේ
    කියලා නමටවත් කියන්න ඉන්නේ මේ හඳ නෙමෙයි ද..
    :baffled::baffled:

    ගොඩක් හොඳ නූලක් දිගටම ලියන්න :yes:
    මම හිතන්නේ මට රෙප් දෙන්න වටයක් යන්න වෙයි :dull:
    Rating එකක් දෙන්නම් කෝ රෙප් බැරි උනත්...
    :yes::yes:
    හඳ ගැන කොච්චර කතා කරත් මදි මට මේ ළඟකදි බලපු
    චිත්‍රපටයක් මතක් උනා හර්ෂ මල්ලි ගේ පෝස්ට් එක දැක්කම..

    Rise of the Guardians

    220px-Rise_of_the_Guardians_poster.jpg


    ඒ අනුව මේ ලෝකේ ඉන්න
    පුංචි බබාලට වැඩියෙන්ම ආදරේ එයාල ගැන වැඩියෙන්ම
    හොයලා බලන්නේ මේ කියන හඳ මාමා..

    ඉතින් එහෙම උනා කියලා අයාට බබා ල ගාවට එන්න බෑ නේ.
    එතකොට කවුද තරු ගැන බලා ගන්නේ..
    ඒ නිසා එයා ඒ වෙනුවෙන් නියෝජිතයෝ,
    ආරක්ෂකයෝ හතර දෙනෙක් ලෝකෙට එවනවා..
    ඒ කවුද කියලා කතාව බැලුවම තේරෙයි..


    Download


    rise-of-the-guardians-review.jpg


    අප්පේ ත්‍රෙඩ් එකක්ම දාල කියහන්කො අයිය​.:D එල එල අයිය දන්න ඒවත් අපිත් එක්ක බේදා ගත්තට​. බොහොම ස්තූත්‍ති :yes::yes::yes::yes::yes:
     

    dishanwis

    Well-known member
  • හොද ලිපියක් මචන් දැනුමට දෙයක් මමත් දැක්කා history channel ඒකෙ හොද documentry ඒකක් ගියා මෙ ගැන මෙ සොබා දහම කියන්නෙ විශිමිත ඥානයක් බලන්න මෙ ලොකය නිර්මානය වෙලා තියෙන පුදුම විදිහ ශාක අපිරිසිදු වාතය ඇදගෙන හිරු එලිය උදවු කරගෙන ජිවින්ට අවශ්ය අහාර පිරිසිදු වාතය දෙනවා ජිවය අරක්ශා කරන්න ඔසොන් පටලයකින් අරක්ශා කරනවා තව දෙයක් තියෙනවා මෙ සෞර ග්‍රහ මන්ඩලයෙ පිටත තවත් අරක්ශක අවරනයක් ලෙස ක්‍රියා කරනවා බහිර කොස්මික් කිරන interstellar wind මෙයින් බහිර විශ්වයෙ පෘතුවියෙ ජිවයට අහිතකර කිරන වලින් අරක්ශා වෙනවා මෙ සොබා දහමෙ ඥානයෙ ක්‍රියාවලින් ගැන අපි මිට වඩා අවදනය දෙනවානම් අපි කොච්චර ලස්සන ලොවකද මෙ ජිවත් වෙන්නෙ:yes: rep add bro
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    ela post akak

    :D thnx mchn

    thanx macho
    Good Post :rolleyes:
    :D ela
    හොද ලිපියක් මචන් දැනුමට දෙයක් මමත් දැක්කා history channel ඒකෙ හොද documentry ඒකක් ගියා මෙ ගැන මෙ සොබා දහම කියන්නෙ විශිමිත ඥානයක් බලන්න මෙ ලොකය නිර්මානය වෙලා තියෙන පුදුම විදිහ ශාක අපිරිසිදු වාතය ඇදගෙන හිරු එලිය උදවු කරගෙන ජිවින්ට අවශ්ය අහාර පිරිසිදු වාතය දෙනවා ජිවය අරක්ශා කරන්න ඔසොන් පටලයකින් අරක්ශා කරනවා තව දෙයක් තියෙනවා මෙ සෞර ග්‍රහ මන්ඩලයෙ පිටත තවත් අරක්ශක අවරනයක් ලෙස ක්‍රියා කරනවා බහිර කොස්මික් කිරන interstellar wind මෙයින් බහිර විශ්වයෙ පෘතුවියෙ ජිවයට අහිතකර කිරන වලින් අරක්ශා වෙනවා මෙ සොබා දහමෙ ඥානයෙ ක්‍රියාවලින් ගැන අපි මිට වඩා අවදනය දෙනවානම් අපි කොච්චර ලස්සන ලොවකද මෙ ජිවත් වෙන්නෙ:yes: rep add bro

    aniwa machn, hitha ganna amaru tharame wishmithay :yes: