හරියට බැලුවොත් කවුරුහරි ගැහුවොත් ගෑනුද පිරිමිද හොයන්නෙ නැතුව ආපහු රිටර්න් එක දෙන්න පුලුවන්. ආත්මාරක්ෂාව වෙනුවෙන් නිසා ප්‍රශ්නයක් නැහැ.
නීතිය ගෑනු පිරිමි දෙගොල්ලොන්ටම සමාන වෙන්න ඕන. ඒත් ලන්කාව නීතිය සුත්ත කරේ තියාගෙන ඉන්නෙ.![]()

මේකයි සීන් එක . නීතියයි සංස්කෘතියයි කියන්නේ දෙකක් .. නීතියේ හැටියටනම් ගැනියෙක් මිනිහෙක්ට , මිනිහෙක් ගනියෙක්ට , මිනිහෙක් මිනිහෙක්ට , ගෑනියෙක් ගෑනියෙක්ට ගැසීම ආත්මාරක්ෂාව උදෙසා හෝ යම් කිසි අකාරයකට සාදාරනීකරණය කරන්න පුළුවන් .. නමුත් අපේ ලංකාව කියන්නේ සංස්කෘතියක් තියෙන රටක් .. එහෙව් රටේ පිරිමියෙක් කාන්තාවකට ගැසීම අනුමත කරන්නේ නැහැ ..ඊට හේතුව අපේ සංස්කෘතියට අනුව ඒක දුබලයෙකුට පහර දීමක් ...ඒ වගේම කාන්තාවක් පිරිමියෙක්ට පහර දීම අනුමත කරන්නෙත් නැහැ .. ඊට හේතුව අප සමාජයේ පිරිමයා උසස් ලෙසින් විග්රහ කිරීමයි (බුදු දහමට අනුව පිරිමි ආත්මයක් ලැබීමට බොහෝ පින් අවශ්‍ය වේ ) ....නමුත් ඉතින් සංස්කෘතිය බල්ලට දමා කාන්තාවන් යනු දුබල ජාතියක් හෝ පිරිමින් යනු ගරු කල යුතු ජාතියක් නොවේ කියන තැනට රට ගියොත් .. එදාට ඔය bus වල brake ගහද්දි පන නැතුව වැටෙන්න යන කාන්තාවන්ට seat එකක් දෙන්න එක පිරිමියෙක්වත් ඉදිපරිත් වෙන එකක් නැහැ .....

එත් මේ තත්වය අනාගතයේදී වෙනස් වෙන එක නම් පැහැදිලියි

මේකෙ තවත් පැත්තක් ගත්තොත්, බොහෝවිට නීති හැදිල තියෙන්නෙ සමාජෙ පැවැත්මට, ආරක්ශාවට මිසක්, තනි තනියෙන් ගත්කල මනුශ්‍යයාගේ ආරක්ශාව, පැවැතම උදෙසා නෙවෙයි. මට හිතෙන විදිහට කාන්තාවට විශේශ තැනක් දෙන්නෙ ඒ අය හරහා සමාජය ප්‍රගමණය වෙන නිසයි (වර්ගයා බෝ කිරීම තුළින් ). ඒ කර්තව්‍යයෙදි පිරිමියාගේ වැදගත්මක අඩුයි. ඒ නිසා සමාජය කොහොමත්, කවදත් කාන්තාවට විශේශ තැනක් දුන්නා/දෙනව. සමාජයෙ පැවැත්මට අත්‍යවශ්‍ය දේ සමාජය විසින් හදපු නීතියෙන් ආරක්ශා කරනව.
එක අතකට බැලුවහම ලoකාව හොඳයි කියල හිතෙන්නෙ, නවසීලන්තෙ හිටපු එකෙක් මෙහ ආපු වෙලාවක කියපු කතාවක් ඇහුවම. ඌ කියනව, නීතිය ඉදිරියේ ඒ රටේ මුල් තැන ගැහැණියට, ඊට පස්සෙ සුරතල් සතුන්ට (බල්ලන්ට), ඊලඟට තමා පිරිමියන්ට තැන (බොරුවක්ද කියල කියන්න හරියටම දන්නෙ නෑ). ඒ හේතුව නිසා ඒ රටේ පිරිමි බොහොම පරෙස්සමෙන්ලු ගැහැනු සමඟ ගණුදෙනු.![]()

මරුසිරා;17205494 said:මල කෙලියයි නේ බන් බස් එකේ යනකොට නිකන් හරි ගානියෙක්ගේ අගේ හැප්පුනොත් හිරෙත් යන්න වෙයිනෙ![]()