ඇත්තටම සමාජය ඉදිරියේ අසරණ වෙන්නේ කව්ද ?

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඇත්තටම සමාජය ඉදිරියේ අසරණ වෙන්නේ කව්ද ?

    මචන්ලා මේක පොඩි පරීක්ෂණයක් .වාරියපොළ සිද්දිය සහ ලගදි රත්නපුර සිද්දිය වගේ සිද්දි මේකට අදාලයි .බලන්න උබල මේ ගැන මොකද කියන්නේ ?:D
    අපේ රටෙත් මෙහෙමද ?:rolleyes:

    අදහසක් දාගෙනම යන්න මචන්
     
    • Like
    Reactions: Lewke
    Mar 7, 2009
    2,028
    97
    0
    lankawe
    Mekai macho seen eka.. Ganu kiyanne deyak eka parak kiyapuwahama therum ganna
    puluwan jaathiyak nemei.. namuth piriminta deyak therum karanna puluwan..
    ganiyek pirimiyekta gahaddi hugak minissu ekata madata paninnetthe eka nisai..
    A wagema ganu kenek gahana eka maranthika nane macho..
    Anith eka ganiyekgen guti kanne mona ponna pirimida ban..
    Hethu godak thiyenawa saho kiyala wadak ne ewa..
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    හරියට බැලුවොත් කවුරුහරි ගැහුවොත් ගෑනුද පිරිමිද හොයන්නෙ නැතුව ආපහු රිටර්න් එක දෙන්න පුලුවන්. ආත්මාරක්ෂාව වෙනුවෙන් නිසා ප්‍රශ්නයක් නැහැ.:dull:

    නීතිය ගෑනු පිරිමි දෙගොල්ලොන්ටම සමාන වෙන්න ඕන. ඒත් ලන්කාව නීතිය සුත්ත කරේ තියාගෙන ඉන්නෙ.:angry:
     
    Last edited:

    IPman

    Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    8036.png
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    හරියට බැලුවොත් කවුරුහරි ගැහුවොත් ගෑනුද පිරිමිද හොයන්නෙ නැතුව ආපහු රිටර්න් එක දෙන්න පුලුවන්. ආත්මාරක්ෂාව වෙනුවෙන් නිසා ප්‍රශ්නයක් නැහැ.:dull:

    නීතිය ගෑනු පිරිමි දෙගොල්ලොන්ටම සමාන වෙන්න ඕන. ඒත් ලන්කාව නීතිය සුත්ත කරේ තියාගෙන ඉන්නෙ.:angry:

    :rolleyes::rolleyes:
     
    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    මේකයි සීන් එක . නීතියයි සංස්කෘතියයි කියන්නේ දෙකක් .. නීතියේ හැටියටනම් ගැනියෙක් මිනිහෙක්ට , මිනිහෙක් ගනියෙක්ට , මිනිහෙක් මිනිහෙක්ට , ගෑනියෙක් ගෑනියෙක්ට ගැසීම ආත්මාරක්ෂාව උදෙසා හෝ යම් කිසි අකාරයකට සාදාරනීකරණය කරන්න පුළුවන් .. නමුත් අපේ ලංකාව කියන්නේ සංස්කෘතියක් තියෙන රටක් .. එහෙව් රටේ පිරිමියෙක් කාන්තාවකට ගැසීම අනුමත කරන්නේ නැහැ ..ඊට හේතුව අපේ සංස්කෘතියට අනුව ඒක දුබලයෙකුට පහර දීමක් ...ඒ වගේම කාන්තාවක් පිරිමියෙක්ට පහර දීම අනුමත කරන්නෙත් නැහැ .. ඊට හේතුව අප සමාජයේ පිරිමයා උසස් ලෙසින් විග්‍රහ කිරීමයි (බුදු දහමට අනුව පිරිමි ආත්මයක් ලැබීමට බොහෝ පින් අවශ්‍ය වේ ) ....නමුත් ඉතින් සංස්කෘතිය බල්ලට දමා කාන්තාවන් යනු දුබල ජාතියක් හෝ පිරිමින් යනු ගරු කල යුතු ජාතියක් නොවේ කියන තැනට රට ගියොත් .. එදාට ඔය bus වල brake ගහද්දි පන නැතුව වැටෙන්න යන කාන්තාවන්ට seat එකක් දෙන්න එක පිරිමියෙක්වත් ඉදිපරිත් වෙන එකක් නැහැ .....
     
    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    උඹේ අදහසට මමත් එකඟයි.. :yes:
     
    Bandi Putha

    Member
    Sep 30, 2014
    303
    34

    patta kiyamana..kata arapan..mama kasiyak danawa.. maxa machoo
     
    Apparently Kid

    Well-known member
  • Sep 26, 2014
    1,376
    761
    113
    Apparently USA
    මේකයි සීන් එක . නීතියයි සංස්කෘතියයි කියන්නේ දෙකක් .. නීතියේ හැටියටනම් ගැනියෙක් මිනිහෙක්ට , මිනිහෙක් ගනියෙක්ට , මිනිහෙක් මිනිහෙක්ට , ගෑනියෙක් ගෑනියෙක්ට ගැසීම ආත්මාරක්ෂාව උදෙසා හෝ යම් කිසි අකාරයකට සාදාරනීකරණය කරන්න පුළුවන් .. නමුත් අපේ ලංකාව කියන්නේ සංස්කෘතියක් තියෙන රටක් .. එහෙව් රටේ පිරිමියෙක් කාන්තාවකට ගැසීම අනුමත කරන්නේ නැහැ ..ඊට හේතුව අපේ සංස්කෘතියට අනුව ඒක දුබලයෙකුට පහර දීමක් ...ඒ වගේම කාන්තාවක් පිරිමියෙක්ට පහර දීම අනුමත කරන්නෙත් නැහැ .. ඊට හේතුව අප සමාජයේ පිරිමයා උසස් ලෙසින් විග්‍රහ කිරීමයි (බුදු දහමට අනුව පිරිමි ආත්මයක් ලැබීමට බොහෝ පින් අවශ්‍ය වේ ) ....නමුත් ඉතින් සංස්කෘතිය බල්ලට දමා කාන්තාවන් යනු දුබල ජාතියක් හෝ පිරිමින් යනු ගරු කල යුතු ජාතියක් නොවේ කියන තැනට රට ගියොත් .. එදාට ඔය bus වල brake ගහද්දි පන නැතුව වැටෙන්න යන කාන්තාවන්ට seat එකක් දෙන්න එක පිරිමියෙක්වත් ඉදිපරිත් වෙන එකක් නැහැ .....

    well said bro!
    11.gif
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මගෙනම් අදහස මේකට බුදුහාමුදුරුවෝ දේශනා කල මද්යම ප්‍රතිපදාව .එකියන්නේ නීතිය ලිංග බේදයක් නැහැ .එත් කාන්තාව ශාරීරික වශයෙන් දුබල නිසා ඇයගේ ආරක්ෂාව වෙනුවෙන් වැඩි සැලකිල්ලක් දැක්විය යුතුයි .:D

    ඒවගේම සමහර කාන්තාවෝත් මේ නීති වලට මුවා වෙලා පිරිමි පාර්හාවයෙන් අයුතු ප්‍රයෝජන ගන්න පුළුවන් .ඕන තරම් නිවැරදි පුද්ගලයින් මේ නිසා අපකීර්තියට පහරදීම් වලට සහ නීතියෙන් දඩුවම් වලට ලක්වෙලා තියෙනවා:yes:

    ඉතින් යම් සිද්දියක් වුනගමන් කිසිම හෙවිල්ලක් නැතිව පිරිමියාට පහර දීම වැරදියි .මොකද සමහර විට ඔහු අත වැරද්දක් නැති වෙන්න පුළුවන් :yes:
    මෙතන පිරිමියා ගැන කිව්වේ බොහෝවිට අවට පුද්ගලයින්ගෙන් පහර කෑමකට ලක්වන්නේ පිරිමියා නිසා .

    ලංකාවේ සංස්කෘතිය අනුව තවමත් ලිංගික හෝ වෙනයම් හිංසනයන් සිදු වන්නේ වැඩිපුර පිරිමි අතින් බව ඇත්ත :yes::yes: එත් මේ තත්වය අනාගතයේදී වෙනස් වෙන එක නම් පැහැදිලියි
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මේකෙ තවත් පැත්තක් ගත්තොත්, බොහෝවිට නීති හැදිල තියෙන්නෙ සමාජෙ පැවැත්මට, ආරක්ශාවට මිසක්, තනි තනියෙන් ගත්කල මනුශ්‍යයාගේ ආරක්ශාව, පැවැතම උදෙසා නෙවෙයි. මට හිතෙන විදිහට කාන්තාවට විශේශ තැනක් දෙන්නෙ ඒ අය හරහා සමාජය ප්‍රගමණය වෙන නිසයි (වර්ගයා බෝ කිරීම තුළින් ). ඒ කර්තව්‍යයෙදි පිරිමියාගේ වැදගත්මක අඩුයි. ඒ නිසා සමාජය කොහොමත්, කවදත් කාන්තාවට විශේශ තැනක් දුන්නා/දෙනව. සමාජයෙ පැවැත්මට අත්‍යවශ්‍ය දේ සමාජය විසින් හදපු නීතියෙන් ආරක්ශා කරනව.:rolleyes:

    එක අතකට බැලුවහම ලoකාව හොඳයි කියල හිතෙන්නෙ, නවසීලන්තෙ හිටපු එකෙක් මෙහ ආපු වෙලාවක කියපු කතාවක් ඇහුවම. ඌ කියනව, නීතිය ඉදිරියේ ඒ රටේ මුල් තැන ගැහැණියට, ඊට පස්සෙ සුරතල් සතුන්ට (බල්ලන්ට), ඊලඟට තමා පිරිමියන්ට තැන (බොරුවක්ද කියල කියන්න හරියටම දන්නෙ නෑ). ඒ හේතුව නිසා ඒ රටේ පිරිමි බොහොම පරෙස්සමෙන්ලු ගැහැනු සමඟ ගණුදෙනු.
    :oo:
     
    මල කෙලියයි නේ බන් බස් එකේ යනකොට නිකන් හරි ගානියෙක්ගේ අගේ හැප්පුනොත් හිරෙත් යන්න වෙයිනෙ :dull::baffled:
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මරුසිරා;17205494 said:
    මල කෙලියයි නේ බන් බස් එකේ යනකොට නිකන් හරි ගානියෙක්ගේ අගේ හැප්පුනොත් හිරෙත් යන්න වෙයිනෙ :dull::baffled:

    ඇයි බන් බල්ලෙක්ට ගැහුවොත් ක්‍රිමිනල් කේස් එකක් වෙයි :baffled: