උට ඕව පෙන්නේ නෑ බන් ඇවිත් කියාවි මම කිසි ආගමක නෙවි මම ආගම් වාදියෙක් නෙවි මම මානව වාදියෙක් කියල ලොල් ඕපපාතිකයෙක්![]()



සතෙක් 

උට ඕව පෙන්නේ නෑ බන් ඇවිත් කියාවි මම කිසි ආගමක නෙවි මම ආගම් වාදියෙක් නෙවි මම මානව වාදියෙක් කියල ලොල් ඕපපාතිකයෙක්![]()



සතෙක් 

උබට සිංහල තේරෙන්නේ නැද්ද. bible එකේ තියන සුරංගනා කතා දන්නේ නැතුව ඔප්පු කරන්න කියල තියනවා පෙන්නේ නැද්ද..[FONT="]ශුද්ධ බයිබලය මෙසේ සඳහන් කරයි. [/FONT][FONT="]“[/FONT][FONT="]අහස දෙවියන් වහන්සේගේ මහිමය ප්‍රකාශ කරයි[/FONT][FONT="] ගුවන්තලය උන් වහන්සේගේ හස්ත කර්මාන්තය දක්වයි. [/FONT][FONT="]([/FONT][FONT="]ගීතාවලිය [/FONT][FONT="]19 : 1).
[/FONT][FONT="]තාරකා දෙස බැලීමෙන්[/FONT][FONT="], [/FONT][FONT="]විශ්වයේ අති විශාල බව වටහා ගැනීමෙන්[/FONT][FONT="], [/FONT][FONT="]ස්වභාව[/FONT][FONT="]ධර්මයේ අපූර්වත්වය ගැන සිතා බැලීමෙන්[/FONT][FONT="], [/FONT][FONT="]හිරු බැස යන විට මතුවන චමත්කාරය[/FONT][FONT="]දැකීමෙන් වැනි සියලු කාරණා යොමු කරන්නේ මැවුම්කාර දෙවියන් වහන්සේ වෙතටය. මේ[/FONT][FONT="]කාරණා නොසෑහෙන්නේ නම්[/FONT][FONT="], [/FONT][FONT="]අපගේ හදවත් තුළද දෙවියන් වහන්සේ පිළිබඳ සාක්ෂි[/FONT][FONT="]තිබේ. [/FONT][FONT="]“[/FONT][FONT="]උන් වහන්සේ ලෝකයද ඔවුන්ගේ සිත් වල තබා තිබේ.[/FONT][FONT="]” [/FONT][FONT="]යයි දේශනාකාරයා [/FONT][FONT="]3 : 11 [/FONT][FONT="]හි සඳහන් වේ.
මෙම ජීවිතයෙන් ඔබ්බෙහි යමක් ඇති බවත් මේ ලෝකයෙන් ඔබ්බෙහි[/FONT][FONT="]යම්කිසිවකු සිටින බවත් හඳුනාගන්නා යම්කිසිවක් අපගේ සත්තාව ගැඹුරේ ඇත. මෙම[/FONT][FONT="]දැනගැන්ම බුද්ධිමත් ලෙස ප්‍රතික්ෂේප කිරීමේ හැකියාව අපට ඇත. එහෙත් දෙවියන්[/FONT][FONT="]වහන්සේගේ අභිමුඛත්වය අප තුළ හා අප තුළින් තවමත් තිබේ. මේ සියල්ල තිබියදීත්[/FONT][FONT="]දෙවියන් වහන්සේ විද්‍යාමාන බව ප්‍රතික්ෂේප කරන්නේ යයි ශුද්ධ බයිබලය අපට[/FONT][FONT="]අනතුරු අඟවයි. [/FONT][FONT="]“[/FONT][FONT="]අඥානයා දෙවිකෙනෙක් නැතැයි සිතින් කීය[/FONT][FONT="]” ([/FONT][FONT="]ගීතාවලිය [/FONT][FONT="]14 : 1). [/FONT][FONT="]
[/FONT]
මු කලින් කිව්වා ආගමක් නෑලු, එත් මු christian ලු.
ඔන්න ලොකුවට දැන්මා , පේනවද දන්නේ නැ, දැක්කොත් ඔය යට තියන එකට උත්තරක් දෙන්නකෝ, නැත්තන් සර්ව බලදරිට කියල අලුත් ඇස දෙකක් දාගනින්
ඔබතුමා මුලින්ම එහෙම එක්කෙනෙක් ඉන්නවා කියල ඔප්පුකරනකෝ. bible එකේ තියන ඒවා, youtube එකේ එක එක්කනා කියපුව දන්නේ නැතුව,
තියනවා කියල ඔප්පු කරන්න බැරිනං, අමුතුවන් නැ කියල ඔප්පු කරන්න දෙයක් නැ නේ![]()

උබට සිංහල තේරෙන්නේ නැද්ද. bible එකේ තියන සුරංගනා කතා දන්නේ නැතුව ඔප්පු කරන්න කියල තියනවා පෙන්නේ නැද්ද..
පව් අසරණය මෙච්චර වෙලා bible එකේ ඕක හොයලා. උබට සර්ව බලදාරී කියල එක්කෙනක් ඉන්නවා කියල ඔප්පු කරන්න බැ කියන්නේ, එහම එක්කෙනක් නැ කියල ඔප්පු වල ඉව්රි..
අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න බැරිනං, thread දාන්න එපා. අර කලින් දාපු thread වලත් උත්තර නොදී දැක්කේ නැ වගේ ගිය ටික අඊ බලල උත්තර දුන්නනං හොදඊ..
උබට සිංහල තේරෙන්නේ නැද්ද. bible එකේ තියන සුරංගනා කතා දන්නේ නැතුව ඔප්පු කරන්න කියල තියනවා පෙන්නේ නැද්ද..
පව් අසරණය මෙච්චර වෙලා bible එකේ ඕක හොයලා. උබට සර්ව බලදාරී කියල එක්කෙනක් ඉන්නවා කියල ඔප්පු කරන්න බැ කියන්නේ, එහම එක්කෙනක් නැ කියල ඔප්පු වල ඉව්රි..
අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න බැරිනං, thread දාන්න එපා. අර කලින් දාපු thread වලත් උත්තර නොදී දැක්කේ නැ වගේ ගිය ටික අඊ බලල උත්තර දුන්නනං හොදඊ..


දෙය්යෙක් ඉන්නවද නැද්ද කියලා දන්නෙ නැහැ.එත් ඔය වගෙ කිසිම උදව්වකට එන්නෙ නැති කෙනෙක් නම් මට වැඩක් නැහැ.මම අනේ දෙවියනේ උදව්කරන්න කියලා කීපාරක් කියලා ඇද්ද?පොරට ගානක් වත් නැහැ.ඉතින් එහෙම උදව්වට එන්නෙ නැති කෙනාගෙන් ඇති වැඩෙ මොකක්ද?හිටියත් එකයි නොහිටියත් එකයි.හදිසියෙවත් ඉන්නවානම් මට හිතෙන්නෙ ඩබල් ගෙම් කාරයෙක් වගෙ පොර.![]()

We know God exists because he pursues us. He is constantly initiating and seeking for us to come to him.
Did some one claim to be GOD? can you do what god can do ? can human forgive sins? can normal human being raise people from the dead?
No man did what Jesus did in his life time, bible says even nature listen to him
therefore Jesus is GOD almighty
did you use Jesus name? other Gods are fallen angels brother you have dialed a wrong number
if you like I can help you to have a relationship with GOD by the power of the holy spirit what do you say?
