ඇත්තටම සර්බලධාරී දෙවි කෙනෙක් ඉන්නවාද?

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
පුදුමයි කියන්නෙ මුන් අසුවි කිය කියම අසුචි ගොඩටම එන එකනෙ අම්මාපා :lol:
 

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    පුදුමයි කියන්නෙ මුන් අසුවි කිය කියම අසුචි ගොඩටම එන එකනෙ අම්මාපා :lol:

    උඹේ අසූචි හෝදන්න අපි එ‍න්නේ නෑ චී චී. ඒත් උඹ නිර්මල බුදු දහමේ අසූචි තවරන්න ගන්න උත්සාහය නිෂ්ඵල කරන්න අපි පස්සෙන් ඉන්නවා. උඹ බුදු දහමට නිගරැ කරන්න කරන්න අපිත් උඹේ අසූචි වල තවත් ගැඹුරට කපලා දෙනවා.
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    well this thread is all about God right? not abour Buddhism but why the hell this Asuchi fellow coming after me? we know who is gainst GOD right?
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    No one can stop me I even can die for the truth, Oh Lord strengthen me to face the devil's trick

    Amen :yes:

    අයියෝ දෙවියනි ඔබ කොහිද ??? කවදද එන්නේ මුන්ව බේර ගන්න. දැන් කොචිචර කල් මුන් බලං හිටියද. දැන් දත කට පූට්ටු වෙලා හොම්බ බිම ඇනිලා ඉන්නේ කරැණාකර එනු මැනවි :lol::lol::lol::lol::lol::lol::lol:
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Psalm 10 A Prayer for Justice

    1 Why, LORD, do you stand far off?
    Why do you hide yourself in times of trouble?
    2 In his arrogance the wicked man hunts down the weak,
    who are caught in the schemes he devises.
    3 He boasts about the cravings of his heart;
    he blesses the greedy and reviles the LORD.
    4 In his pride the wicked man does not seek him;
    in all his thoughts there is no room for God.
    5 His ways are always prosperous;
    your laws are rejected by him;
    he sneers at all his enemies.
    6 He says to himself, “Nothing will ever shake me.”
    He swears, “No one will ever do me harm.”

    7 His mouth is full of lies and threats;
    trouble and evil are under his tongue.

    8 He lies in wait near the villages;
    from ambush he murders the innocent.
    His eyes watch in secret for his victims;
    9 like a lion in cover he lies in wait.
    He lies in wait to catch the helpless;
    he catches the helpless and drags them off in his net.
    10 His victims are crushed, they collapse;
    they fall under his strength.
    11 He says to himself, “God will never notice;
    he covers his face and never sees.”

    12 Arise, LORD! Lift up your hand, O God.
    Do not forget the helpless.
    13 Why does the wicked man revile God?
    Why does he say to himself,
    “He won’t call me to account”?
    14 But you, God, see the trouble of the afflicted;
    you consider their grief and take it in hand.
    The victims commit themselves to you;
    you are the helper of the fatherless.
    15 Break the arm of the wicked man;
    call the evildoer to account for his wickedness
    that would not otherwise be found out.

    16 The LORD is King for ever and ever;
    the nations will perish from his land.
    17 You, LORD, hear the desire of the afflicted;
    you encourage them, and you listen to their cry,
    18 defending the fatherless and the oppressed,
    so that mere earthly mortals
    will never again strike terror.
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    well this thread is all about God right? not abour Buddhism but why the hell this Asuchi fellow coming after me? we know who is gainst GOD right?

    අයියෝ උඹ කොයිතරම් විශිෂ්ට මන්ද බුද්ධිකයෙක්ද. මම මගේ Thread වල පැහැදිලිවම කියලා තිබ්බා උඹට Post දාන්න එපා කියලා ඒක උඹට තේරැණාද නෑ සූකරයා ඒ Thread වල අසූචි ගාන්න ආවා දැන් අහනවා මේ Thread එකට ඇවිත් බෙෘද්ධයෝ Post දාන්නේ ඇයි කියලා. අන්න ඒ නිසයි මමත් උඹේ Thread වල Post දාන්නේ.
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Y2k sahodaraya mama bible eka hugak durata kiyawala tiyenawa. Ehema kiyawaddi mata gatalu kihipayak ma pana naguna. eken eka gataluwak tamai meka. Siyalla deviyan wahansege nirmanayak. Esenam satan da deviyan wahansegema nirmanayak wiyayutui. satan deviyan wahansege nirmanayak nam napurada deviyanwahansegema nirmanayak wiyayutui. Dan metana podi wisanwadayak tiyenawa. Deviyan wahanse napura natikaranna hadana atarama eya atikarannath hadanawa.
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මවකගේ කුසේ ලමයෙක් වැඩෙනකොට දෙවියන් වහන්සේ ඒ ලමයා ගැන දන්නවලු එතකොට ඔය ලෝකය විනාශ කරපු මිනී කදු ගොඩ ගහපු හිට්ලර්,ප්‍රභාකරන් වගේ අය දෙවියෝ මොනවද ගත්ත පියවර
     

    mafazweb

    Member
    Oct 26, 2006
    56
    0
    0
    Mang kiyannei metcharai

    Mang kiyannei metcharai. Den inna doctors lata kiyanna puluwan daruwek issellama bihi wennei koi wageda kiyala, hethuwa naweena thakshanaya (new technology) namuth awurudu 1400 ta kalin tecnology binduvei thiyena wita kenek ta kiyanna puluwan nam koi wageda kiyala..

    eh kiyannei palamuwen lei binduwak lesa pasuwa hama (mas) lesa, pasuwa ath kakul etc etc.. next by next, weekly changes sathiyen sathiyen daruwa inna widiya awurudu 1400 ta kalin kenek ta kiyanna puluwan nam, mawannata pamanai kiwa hekkei. piliganna puluwan nei. awurudu 100 nemei yahaluwanei awurudu 1400 ta kalin sita sadahan wela thiyanawa kuran nayei. Allah dewiyan wisin.

    kuran agama pamanak newei paryesanaya karanna puluwan deyak, thavamath pudumai scientist lata mei dei saha boho dei wal kuran nayei sadahan wela thibena, muhuda yata minissun wisin yanna beri pathula yata thibena dewal awurudu 1400 ta kalin kohomada samanya manussayek ta dannaei. eya puluwan mewu deviyan allah ta pamanai.
     
    Last edited:

    mafazweb

    Member
    Oct 26, 2006
    56
    0
    0
    Thavath Sadahan wela thiyenawa

    Thavath Sadahan wela thiyena deyak kiyannam.
    kemata kalin wathura bonna, kemen meda hariyei di ho kemen passei wathura bonna epa, tika welawakata passei bonna kiyala.

    Doctors la or study karana aya thannawa ethi, eeh ey kiyala.

    Reason: To Avoid Gastric problem

    Science margayen kivvei nethnam kawuruth kiyannei pisso kiyala. kema kala wathura bonnethuwa inna puluwan da, kiyala nei.
     
    Last edited:

    Wal Bada

    Well-known member
  • ඇත්තටම සර්බලධාරී දෙවි කෙනෙක් ඉන්නවාද?

    හ්ම්ම් .... සමහරක් දෙනා කියනවානේ සර්වබලධාරී දෙවි කෙනෙක් නැහැ , අපි ඉබේම පවතිනවා ඉබේම නැති වෙලා යනවා කියලා ..:oo:
    ඉතින් මම ඒ අයගෙන් අහන්න කැමැතියි ඔයගොල්ලන් කොහොමද කියන්නේ සර්බලධාරී දෙවි කෙනෙක් නැහැයි කියලා? එය ඔප්පු කරලා පෙන්වන්න පුලුවන්ද?


    මුලින්ම ප්‍රශ්නය පටලවා ගෙන. අපට තියෙන ප්‍රශ්නෙ එහෙම කෙනෙක් ඉන්නවද නැත්ද කියන එක නෙවෙයි.

    1. ඔය කියන කෙනා ඇත්තටම සර්ව බලධාරීද?
    2. එයාට අපි වඳින්න ඕන ඇයි?

    ඔන්න මලයෝ ඔය ප්‍රශ්න වලට උත්තර ගණිද්දී තමයි කන් පාත් වෙන්නේ
     

    Wal Bada

    Well-known member
  • ඇත්තටම සර්බලධාරී දෙවි කෙනෙක් ඉන්නවාද?

    හ්ම්ම් .... සමහරක් දෙනා කියනවානේ සර්වබලධාරී දෙවි කෙනෙක් නැහැ , අපි ඉබේම පවතිනවා ඉබේම නැති වෙලා යනවා කියලා ..:oo:
    ඉතින් මම ඒ අයගෙන් අහන්න කැමැතියි ඔයගොල්ලන් කොහොමද කියන්නේ සර්බලධාරී දෙවි කෙනෙක් නැහැයි කියලා? එය ඔප්පු කරලා පෙන්වන්න පුලුවන්ද?


    Omnipotent paradox - Can the Omnipotent god create a rock that even he cannot lift?

    Get the answers and you'll find that omnipotence is a logical fallacy.
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මුලින්ම ප්‍රශ්නය පටලවා ගෙන. අපට තියෙන ප්‍රශ්නෙ එහෙම කෙනෙක් ඉන්නවද නැත්ද කියන එක නෙවෙයි.

    1. ඔය කියන කෙනා ඇත්තටම සර්ව බලධාරීද?
    2. එයාට අපි වඳින්න ඕන ඇයි?

    ඔන්න මලයෝ ඔය ප්‍රශ්න වලට උත්තර ගණිද්දී තමයි කන් පාත් වෙන්නේ

    ඒ එක්කම තවත් සෑහෙන ප්‍රශ්න ටිකක් මම අහලා තියෙනවා

    http://www.elakiri.com/forum/showthread.php?t=1193507

    තාම උත්තර නෑ මචං
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Omnipotent paradox - Can the Omnipotent god create a rock that even he cannot lift?

    Get the answers and you'll find that omnipotence is a logical fallacy.

    Logical fallacy? this is very stupid arguement brother I am not going to waste my time just google it you will find the answer

    but I have my own thoughts on this i will let you know later but the i'll give you a clue ..... do not forget that God is Omniscience (All knowing just like you said Lord Buddha is all knowing) as well
     
    Last edited:

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    සුකරයන් කියලා අපහස කරන අයට මා පිලිතුරු නොදෙන අතර එ වැනි පුද්ගලයන්ගෙ කිසිදු දෙයකට ප්‍රතිචාර නොදක්වන බව කරුනාවෙන් සලකන්න ඇත්තටම දැන ගන්න ඔනැ අය සහා විරුද්ද හොද තර්ක වෙතොත් මා එයට පිලිතුරු දෙන්න සුදානම්