ඇත්තටම ස ෆේල් ද?

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    ස ෆේල් ද? පාස් ද? කියන එක ඇත්තටම තීරණය වෙන්නේ සුලබ දෘශ්ටි අගතිය නිසයි...ඔයාට ස පාස් නන් හිතෙන්නේ.ස පාස් වෙන්න ඕනි දේවල් ඔයාට මනසින් පෙන්නවා.ස ෆේල් කියලා කියන්න ඕනි නන් මනසින් ෆේල් කියලා පෙන්න ඕනි දේවල් පෙන්නවා.පරන විඩියෝ එකක් මේ ගැන තියන.බංකොලොත් තර්ක කියන පේජ් එකෙන් තමයි ගත්තේ...මෙතනට දේශපාලනේ අරන් ඇවිල්ලා මඩ ගහන්න කරන කමෙන්ට් වලට පිලිතුරු දෙනු නොලැබේ.
     
    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    ස කියන්නෙ බයියන්ගෙ ප්‍රතිබිම්බයක්
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,157
    113
    කොරෝනා වෙෙරස් රටට දාගත්ත දවසේ ඉඳන් මට නම් ඵයාව ෆේල්.මම කියන්නෙ 2nd wave ඵක..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හරියට හරි ඒකනේ අපි සර්ගේ වැරදීම කිය කිය හිටි උන් සර් පේල් ගගා කුටු කුටු ගෑවට සත පහකට ගණන් ගන්නේ නැත්තේ :yes: උන්ට සුලබ දෘෂ්ටි අගතිය :P
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    හරියට හරි ඒකනේ අපි සර්ගේ වැරදීම කිය කිය හිටි උන් සර් පේල් ගගා කුටු කුටු ගෑවට සත පහකට ගණන් ගන්නේ නැත්තේ :yes: උන්ට සුලබ දෘෂ්ටි අගතිය :P
    අනිත් පැත්තත් හරි එහෙම ගත්තොත් 😇 කොහොම වුනත් වෙන තීරණ ගන්නකොට වටිනවා මේවා දැනන් ඉන්න එක
     
    • Like
    Reactions: LazyLizard

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,720
    1
    57,891
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Ey uba sir success da ahannathiwa sir failda ahuwe?
    හරියට හරි ඒකනේ අපි සර්ගේ වැරදීම කිය කිය හිටි උන් සර් පේල් ගගා කුටු කුටු ගෑවට සත පහකට ගණන් ගන්නේ නැත්තේ :yes: උන්ට සුලබ දෘෂ්ටි අගතිය :P

    සැර් ෆේල් වීම සුලබ දෘශ්ඨි අගතිය වෙන්න නම් ඒකට සාක්ෂි තියෙන්නත් ඕනෙ. සාක්ෂි නැති දේවල් සුලබ දෘෂ්ඨි වෙන්නෙ නෑ.

    Ey uba sir success da ahannathiwa sir failda ahuwe?
    ෆේල් ද කියල අහන්නෙ ඇයි පාස්ද කියල අහන්නෙ නැතුව. ඒකත් ප්‍රශ්නෙ අහන කෙනාගෙ නැඹුරුවීම පෙන්නන අවස්ථාවක්. එයාට ෂුවර් සර් පාස් කියල. ෆේල් ද අහන්නෙ ඒකයි.

    අපි අහන්නෙ සර් පාස්ද? කියල. එතකොට නැඹුරුවෙන්නෙ ෆේල් පැත්තට.
     
    • Haha
    Reactions: tilvin-silva

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    සෑර් කියපු දෙවල් වෙන් නැති හින්දා සෑර් ෆේල්..ඔයටික හිතන්න දාර්ශනික ටෝක් ඔනේ නෑ .බුලත් විට විකුණන එකාටත් ඔයටික තෙරෙනවා. කොරෝනා සිoහල බෙහෙත දුන් නැති උනොත් සෑර්ව ඉස්කොලෙනුත් අස් කරලා දාවි...

    සෑර්ට S පාස් එකක්වත් දෙන්න ඔනේනම් තමන් කිව්ව දේවල් කරන්න දගලනවා වගේ කියලවත් පෙන්නන්න ඔනේ. හිටO ඒකනේ කලේ..:yes:
     
    • Like
    Reactions: xVOLDYx

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සැර් ෆේල් වීම සුලබ දෘශ්ඨි අගතිය වෙන්න නම් ඒකට සාක්ෂි තියෙන්නත් ඕනෙ. සාක්ෂි නැති දේවල් සුලබ දෘෂ්ඨි වෙන්නෙ නෑ.
    සාක්කි ඕන කෙනෙක්ට ඔය ඕන තරං කාරණා දිනපතා හම්බුවෙන්නේ එලකිරියේම කොච්චර ත්‍රෙඩ් වැටෙනවද :yes: දැන් මේ දවස්වල නං කොරෝනා හැදෙන හැදෙන ලෙඩා ගානේ සර් පේල් කියන්න පුළුවන්
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,720
    1
    57,891
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සාක්කි ඕන කෙනෙක්ට ඔය ඕන තරං කාරණා දිනපතා හම්බුවෙන්නේ එලකිරියේම කොච්චර ත්‍රෙඩ් වැටෙනවද :yes: දැන් මේ දවස්වල නං කොරෝනා හැදෙන හැදෙන ලෙඩා ගානේ සර් පේල් කියන්න පුළුවන්
    ෆේල් කියල සාක්ෂි තියෙනව නම් ස ෆේල් නෑ කියන්න බෑ නේද?
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    ඇත්තටම ස ෆේල් ද?

    සර් ට චන්දේ දුන්නු උන්...
    ali.jpg