ඇත්තටම හිත/මතකය තියෙන්නෙ ශරීරයේ කොහෙද

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,054
    1
    8,907
    113
    -~උලක් උඩ-~
    මට ලන්කාවේ කරපු එක්තරා හදවත් බද්දයක් ගැන තොරතුරු වගයක් දැනගන්න ලැබුනා.. ඒවා සමහරවිට කොන්ෆිඩෙන්ශල් වෙන්න පුලුහන් නිසා මෙතන දාන්නෙ නෑ. ඒත් ඒකෙන් ප්‍රශ්න වගයක් මතු උනා. ඒ ගැන වැඩිපුර තොරතුරු ජාලයෙන් හොයද්දී දැනගන්න ලැබුනා හදවත් බද්දයෙන් පස්සෙ සමහර රෝගීන්ගේ හැසිරීම කලින් හදවත අයිති කෙනාගේ හැසිරීමට සමහර සමානකම් දක්වනවා කියලා. ඒවගේම කලින් කෙනාගේ මතක සමහර වෙලාවට අලුත් කෙනාට ට්‍රාන්ස්ෆෙර් වෙනවා කියලා..කෙටියෙන් කීවොත් ඕකයි තත්වෙ. මම දන්න විදිහට බටහිර විද්‍යාවෙ විදිහට මොලය ආශ්‍රිතව තමයි මතකයන් , එතකොට මනස , කොන්ශස්නෙස් වගේ ඔක්කොම පිහිටලා තියෙන්නෙ.(මම වැරදි නම් නිවැරදි කරන්න) එතකොට ඔහොම වෙන්නෙ කොහොමද. මම බටහිර ව්‍යද වරුන් කරපු සමහර අධ්‍යන මෙතන අමුනන්නම්. කියවලා බලන්න.
    https://www.mdpi.com/2673-3943/5/1/...ients,who had undergone heart transplantation.
    Heart memory -
    https://www.sciencedirect.com/science/article/abs/pii/S0306987719307145

    523046_1_En_17_Fig3_HTML.png
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,054
    1
    8,907
    113
    -~උලක් උඩ-~
    Hitha heart eke ne.but heart eke le datuwe memory resudal wage tiyenawa.Hitha giyama ithuru wena donkare wage scene ekak
    understood. මචන් බුදු දහමෙ තියනවද මනස (චිත්ත ) තියෙන්නෙ මොලෙයි හදවතයි ඇසුරු කරගෙන කියලා. මට ලාවට වගේ මතකයක් තියනවා.
     
    • Like
    Reactions: NRTG and Lovtus

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,557
    67,903
    113
    understood. මචන් බුදු දහමෙ තියනවද මනස (චිත්ත ) තියෙන්නෙ මොලෙයි හදවතයි ඇසුරු කරගෙන කියලා. මට ලාවට වගේ මතකයක් තියනවා.
    Mahayana ekeda koheda tiyenawa.teravada eke nan ne.but ehema ekak kiyanawa
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,054
    1
    8,907
    113
    -~උලක් උඩ-~
    heart එකේ තියෙන්නෙ perpetual energy එකක්ද බන් ?ඒක කොහොමද හැමතිස්සෙම සංකෝචනය සහ ඉහිල් වෙන්නෙ ? :unsure:
    මැකනිසම් එකනම් හරියටම දන්නෙ නෑ. ඒත් ඉතින් ශක්තිය හම්බෙන්නෙ අපි කන බොන ඒවයින් නෙ
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    ප්‍රස්නේ තියෙන්නේ හිත කොහෙද තියෙන්නේ කියන එකට වැඩිය හිත වැඩකරවන්න ඔන වෙන ටික නැති උනොත් හිතට මොකද වෙන්නේ, එක කොහොමද පවතින්නේ කියන එක.මොකද අර කතාවකට වගේ කියනවනේ ඔක ඔවා උපතින්ම අරගෙන ආපු දෙවල්, සහජ දක්සතා අරවා මෙවා. එවගේ දෙවල් කොහෙන්ද එන්නේ අලුත්ම ජිවියෙකුට, එතකොට මනස මිනිහ මැරුනම තව එකකට යනවද? යනකන් කොහෙද තියෙන්නේ? යන්නේ පරන මිනිහා ගාවටමද?

    හිතට මතකයක් නැතිව වැඩ කරන්න බැ කියල අහලා තියනවා.


    "The model is presented that conceives of human consciousness as a product of a phylogenetic interaction of three particular forms of animal behavior: play, tool use, and communication. When the three components meet in humans, they strengthen and mutually reinforce each other producing positive feedback loop. Therefore, although all three elements of human consciousness are present in many animal species (not necessarily human predecessors), there is no other species that plays, communicates and uses tools as much as humans do.

    The suggested three-component structure permits to easily explain most typical features of human conscious awareness: its recursive character, seriality, objectivity, close relation to semantic and episodic memory, etc. Other specific features of human consciousness (e.g., the emotion of anxiety) remain, unfortunately, not discussed due to space limits. Finally, a comparison of the current approach with other theories of consciousness (embodiment theories, simulation theories, common working place) reveals, notwithstanding some similarities, important differences from all of them. Again due to space limits, the complex relationships of this model of consciousness with the multiple draft theory, the re-entrance theory, and the classical dualistic approach must remain outside the present text." https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC5924785/
     
    Last edited:

    roshan fernando

    Active member
  • Sep 11, 2006
    108
    88
    28
    understood. මචන් බුදු දහමෙ තියනවද මනස (චිත්ත ) තියෙන්නෙ මොලෙයි හදවතයි ඇසුරු කරගෙන කියලා. මට ලාවට වගේ මතකයක් තියනවා.
    mcn mama danna widiyata bududahame kiyanne hitha thiyenne hadawatha ekka. mole sambandayaknam kiyawenne na. ekai oya uda thiyena heart transplant eken passe ohoma wela thiyenne.
     
    • Like
    Reactions: NRTG and Lovtus

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,949
    16,982
    113
    Colombo
    heart එකේ තියෙන්නෙ perpetual energy එකක්ද බන් ?ඒක කොහොමද හැමතිස්සෙම සංකෝචනය සහ ඉහිල් වෙන්නෙ ? :unsure:
    අනිච්චානුග පේශී. ඒවට සංකෝචනය / ලිහිල් වෙන්න කියල සිග්නල් එක හම්බෙන්නෙ heart එකේම තියෙන sinoatrial node එකෙන් electical signal එකක් දීල. heart case අයට දාල තියෙන pacemaker එකෙන් කරන්නෙත් ඒ වැඩේම තමයි. heart එකට මොලේ එක්ක සම්බන්දයක් නෑ. ඒක වෙනම කෑල්ලක් විදිහට වැඩ කරන්නෙ.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මේ අර ප්‍රසිද්ධියේ පුක පෙන්නපු නූගත් මීහරක් පොන්ස් නේද..ඊයා ඕයි මේ වගේ උන්ට පුක දෙන තරමටම ජෙප්පෝ වැටිලා..🤣🤣
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,557
    67,903
    113
    ප්‍රස්නේ තියෙන්නේ හිත කොහෙද තියෙන්නේ කියන එකට වැඩිය හිත වැඩකරවන්න ඔන වෙන ටික නැති උනොත් හිතට මොකද වෙන්නේ, එක කොහොමද පවතින්නේ කියන එක.මොකද අර කතාවකට වගේ කියනවනේ ඔක ඔවා උපතින්ම අරගෙන ආපු දෙවල්, සහජ දක්සතා අරවා මෙවා. එවගේ දෙවල් කොහෙන්ද එන්නේ අලුත්ම ජිවියෙකුට, එතකොට මනස මිනිහ මැරුනම තව එකකට යනවද? යනකන් කොහෙද තියෙන්නේ? යන්නේ පරන මිනිහා ගාවටමද?

    හිතට මතකයක් නැතිව වැඩ කරන්න බැ කියල අහලා තියනවා.
    IMG-3515.webp
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,927
    4,330
    113
    "හිත" කියන්නේ තියෙන දෙයක් නෙවේනෙ බං.. අපිට දැනෙන දැනීමට අපි "හිත" කියලා ලේබල් එකක් ගහගෙන ඉන්නවා.

    අපේ පංච ඉන්ද්‍රියන් සහ ශරීරයේ කොටස් අපිට දැනෙන දැනිමට උදවු වෙනවා, බලපෑම් කරනවා.. ශරීරය විතරක් නෙවේ, අපේ වටේ තියෙන දේවලුත්, කන කෑම, ඉන්න ප්‍රදේශය, කාලගුණය වගේ දේවල් නිසාත් අපේ සිතුවිලි වෙනස් වෙනවා.. උදාහරණ විදියට, සීතල කාලෙට කම්මැලි හිතෙනවා, හිසේ කැක්කුමක් තියෙද්දී මළ පනිනවා...

    ඉතින් බං හදවත් සැත්කමක් කළාම හිතුවිලි වෙනස් වෙන එක පුදුම වෙන්න දෙයක් නෙවෙනේ.
    ..
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,557
    67,903
    113
    Htiha kohewath ne.ara gantarekata gagaha gagaha hitiyama digatama sound enawa wage effect ekak.sankara ekathu wela wela vinchayana.feed karanakan digatama yanawa
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,336
    30,111
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Htiha kohewath ne.ara gantarekata gagaha gagaha hitiyama digatama sound enawa wage effect ekak.sankara ekathu wela wela vinchayana.feed karanakan digatama yanawa
    හිත තියෙන්නේ ලේත් එක්ක කියල අභිධර්මෙට උගන්වනව මතකයි. ඒ කාළේ ඒක තේරුනේ ලේ සමග හදවතේ තියෙනව කියල.

    ඕක ගැන කියවුනේ ලේ යම් ප්‍රමාණයක් සමඟ හදවතේ කියල. මට දැන් හරියටම මතක නෑ.
     
    • Love
    • Like
    Reactions: NRTG and jamiezue

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,834
    23,521
    113
    මෙහෙමයි මේවා තව ගැඹුරින් අධ්‍යයනය කරන්න ඕනෙ. පුද්ගලයා කියන්නෙ මොළය කියන එකට backup කරල මේකට තර්කයක් ගෙනාවොත් මෙහෙම දෙයක් වෙන්න පූලුවන්. පරණ කෙනාගෙ හැසිරීම් වලට එයාගෙ හදවතේ යම් බලපෑමක් තියෙන්න පුලුවන්. මොකද හදවතේ විවිධ භෞතික ගුණාංග මත ලේ ගමනාගමනයේ වෙනස්කම් නිසා Active ගතිය, බඩගින්න, ලෙඩ රෝග වෙනස් වීම සාමාන්‍යයි. එතකොට අපිට හිතන්න පුලුවන් ඒ හදවත වෙන කෙනෙක්ට හම්බුනාම ඒ ගතිගුණ යම්තාක් දුරකට අලුත් කෙනාටත් ලැබීමේ හැකියාවක් තියෙනව කියල. වෙන්න පුලුවන් කියල හිතුන දෙයක් කිවුවෙ.