ඇත්තටම හිත/මතකය තියෙන්නෙ ශරීරයේ කොහෙද

mastech

Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    ඔය හැසිරිම වෙනස් උනා කියන සිද්දි මතකය හා සම්බන්ද සිද්දි නෙවෙයි, ඔය හැසිරිම වෙනස් වෙන්නෙ රෙසනස් (කම්පන) වලින් සරලව කිවුවොත් කම්පන වෙනවා කියන්නෙ, අපි හිතන කියන කරන දෙවල් ශරිරයට කා වදිනවා, එ කා වැදුනු හිතපු කියපු කරපු දෙට සාමාන සිද්දියක් සම්බන්ද වෙච්ච ගමන් කම්පන වෙන්න ගන්නවා, උදා ගැනු ලමයෙකුට හිත යනවා එ ගැනු ලමයා ගැන හිතනවා කියනවා කරනවා එ හිතපු කියපු කරපු දෙවල් ශරිරයට කා වදිනවා, ආහාම්බෙන් එ ගැනු ලමයා කොහෙදි හරි දැක්කොත් අර ශරිරයට කා වැදිච්ච එවා වැඩ කරන්න ගන්නවා කම්පනය වෙනවා,

    මතකය තියෙන්නෙ නාම ගොත්‍ර වල නාම ගොත්‍ර නජිරති දිරන්නෙ නැ, අපි හිතන කියන කරන දෙවල් මනොමය ශරිරය හාරහා විශ්වයෙ සටහාන් වදිනවා, මනොමය ශරිරය වැඩ කරන්නෙ විශ්වයෙ වදින රුප සටහාන් එක්ක, ඔය මොහන කරහාම කියවන්නෙ නාම ගොත්‍ර විශ්වයෙ වදින නාම සටහාන්,

    එවගෙම මනොමය ශරිරෙත් දත්ත වදිනවා ඔය පෙර ජිවිත වලදි වෙඩි වැදිච්චා එහෙම ඉලග ජිවිතෙදි ශරිරෙ ලකුනු එන්නෙ එ විදිහට,

    මතකය මොලෙත් තියෙනවා වයසට යනකොට ස්නායු දුර්වල වෙනකොට අමතක වෙන්නෙ එ නිසයි,

    තවත් දෙයක් ඔය හදවත ගැහෙන්නෙ මනොමය ශරිරෙන් එන ඉලෙක්ට්‍රොනික් පල්ස් වලින් ඉතාම කුඩා විදුලි දාරාවක් මනොමය ශරිරෙන් හදවතෙ ස්නායු වලට දෙනවා, එ දෙන විදුලි දාරාව තමයි ecg මැශින් වලින් බලන්නෙ,
     
    Last edited:

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,802
    3,230
    113
    38
    @ katubedda
    මතක විදිහට අභිධර්මයෙ විස්තර කරලා තියන්නෙ හදවත ඇසුරු කරගෙන පතක් පමන ලෙදාතුවක.හරියටම මතකනැ..
     
    • Like
    Reactions: NRTG and jamiezue

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,054
    1
    8,907
    113
    -~උලක් උඩ-~
    Mehema ewa study karama itin buduhamdruwo kivva apaya ne kiyannath bane.
    ඒකනෙ. බැරි වෙලාවක් තිබුනොත් මේ ජීවිතේදි කරපු දේවල් අනුව නම් එහෙ යන්න පුලුහන් කම තියන ප්‍රතිශතය කීයද..?අවන්කවම? 20% ක් වගේ?
     
    • Like
    Reactions: NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,249
    1
    61,676
    113
    Mother Earth
    ආගමෙන් නැතුව modern science වලින් හිත කියන්නේ මොකක්ද කියපන්කො. අපි හිතනකොට වචන වලින්ද හිතන්නේ? නෑ නේද? එතකොට භාෂාවක් හැදෙන්න කලින් අපිට හිතන්න පුළුවන් දේ සීමා වුණාද? සත්තුන්ටත් හිතන්න පුළුවන්. හිතනවා කියන ඒකත් හරියට කොම්පුටරයක් වගේ නේද? මොළේ තමයි processor එක. හිත තමයි graphic card එක. ඇස් දෙක තමයි මොනිටරේ. හැබැයි ඇස් දෙක එතැනදී input device එකක්. කට output device එකකුයි input device එකක් විදිහටයිත් ක්‍රියා කරනවා. 🙄
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,558
    67,906
    113
    ඒකනෙ. බැරි වෙලාවක් තිබුනොත් මේ ජීවිතේදි කරපු දේවල් අනුව නම් එහෙ යන්න පුලුහන් කම තියන ප්‍රතිශතය කීයද..?අවන්කවම? 20% ක් වගේ?
    100% apaye ban.me sithuwili ena speed ekata mareddi hoda deyak upadana wenna tiyena chance eka henama adui less than 0.01%.poddak husma hirakaragena balapanko hoda sithuwli enawada kiyala.
     
    • Like
    Reactions: NRTG and jamiezue

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,054
    1
    8,907
    113
    -~උලක් උඩ-~
    ආගමෙන් නැතුව modern science වලින් හිත කියන්නේ මොකක්ද කියපන්කො. අපි හිතනකොට වචන වලින්ද හිතන්නේ? නෑ නේද? එතකොට භාෂාවක් හැදෙන්න කලින් අපිට හිතන්න පුළුවන් දේ සීමා වුණාද? සත්තුන්ටත් හිතන්න පුළුවන්. හිතනවා කියන ඒකත් හරියට කොම්පුටරයක් වගේ නේද? මොළේ තමයි processor එක. හිත තමයි graphic card එක. ඇස් දෙක තමයි මොනිටරේ. හැබැයි ඇස් දෙක එතැනදී input device එකක්. කට output device එකකුයි input device එකක් විදිහටයිත් ක්‍රියා කරනවා. 🙄
    ඉන්ටරස්ටින්ග්.. :love: :love: වචන් වලින්ද හිතන්නෙ කියද්දී මට සමහර වෙලාවට වචන වලින් කියවෙනවා වගේනෙ හිතෙන්නෙ.. මොකක් හරි සිද්දීයක් ගැන ඉන් වොලන්ටරි නෙවේ හිතලම හිතද්දී මම සාමාන්‍යෙන් කියවන වේගෙන්මයි හිතෙන්නෙ..මට මාර ප්‍රශ්නයක් මේක .. නැති කරගන්නෙ කොහොමද කියලා බලන්නෙ..පුරුද්දකට ගිහිල්ලා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,517
    100,689

    Processor එකට ඕනි command ටික කොහෙන්ද එන්නේ කියන ඒක තමා මෙතන ගැටළුව
     
    • Love
    • Like
    Reactions: NRTG and Candid-B

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,558
    67,906
    113
    ඉන්ටරස්ටින්ග්.. :love: :love: වචන් වලින්ද හිතන්නෙ කියද්දී මට සමහර වෙලාවට වචන වලින් කියවෙනවා වගේනෙ හිතෙන්නෙ.. මොකක් හරි සිද්දීයක් ගැන ඉන් වොලන්ටරි නෙවේ හිතලම හිතද්දී මම සාමාන්‍යෙන් කියවන වේගෙන්මයි හිතෙන්නෙ..මට මාර ප්‍රශ්නයක් මේක .. නැති කරගන්නෙ කොහොමද කියලා බලන්නෙ..පුරුද්දකට ගිහිල්ලා
    Ipadeddi tiyenne prabasvara hitha.dirty wela ne.dan tiyena hitha patan ganne duality ekak create unama.
     
    • Love
    • Like
    Reactions: NRTG and Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,249
    1
    61,676
    113
    Mother Earth
    ඉන්ටරස්ටින්ග්.. :love: :love: වචන් වලින්ද හිතන්නෙ කියද්දී මට සමහර වෙලාවට වචන වලින් කියවෙනවා වගේනෙ හිතෙන්නෙ.. මොකක් හරි සිද්දීයක් ගැන ඉන් වොලන්ටරි නෙවේ හිතලම හිතද්දී මම සාමාන්‍යෙන් කියවන වේගෙන්මයි හිතෙන්නෙ..මට මාර ප්‍රශ්නයක් මේක .. නැති කරගන්නෙ කොහොමද කියලා බලන්නෙ..පුරුද්දකට ගිහිල්ලා
    එකම සිතුවිල්ලක් වත් හිතට එන්නෙ නැතිව තප්පර 5ක්‌ ඉන්න පුලුවන්ද? බෑ නේද. කාටවත් බැරුව ඇති. හිතට මොකුත් එන්න දෙන්නෙ නෑ කියලා හිතන එකම සිතුවිල්ලක්. නිදා ගත්තමත් හිතන වේගය ගොඩක් අඩු වෙනවා ඇති. සිහි නැති කරාම හිතන වේගය 0 වෙලා මොකුත්ම හිතන්නේ නැති වෙනවා ඇති. 🙄
     
    • Like
    Reactions: NRTG and jamiezue

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,558
    67,906
    113
    එකම සිතුවිල්ලක් වත් හිතට එන්නෙ නැතිව තප්පර 5ක්‌ ඉන්න පුලුවන්ද? බෑ නේද. කාටවත් බැරුව ඇති. හිතට මොකුත් එන්න දෙන්නෙ නෑ කියලා හිතන එකම සිතුවිල්ලක්. නිදා ගත්තමත් හිතන වේගය ගොඩක් අඩු වෙනවා ඇති. සිහි නැති කරාම හිතන වේගය 0 වෙලා මොකුත්ම හිතන්නේ නැති වෙනවා ඇති. 🙄
    Oke eka eka layers tiyenawa ban.dan api hitnakota katenuth wachana yanawa wagene.sihi nethi karath sithuwli enawa body eka paralyze unata.oka speed ekak.ipadunata passe idan purudu wela apu speed ekak.
     
    • Like
    Reactions: NRTG and jamiezue

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,054
    1
    8,907
    113
    -~උලක් උඩ-~
    එකම සිතුවිල්ලක් වත් හිතට එන්නෙ නැතිව තප්පර 5ක්‌ ඉන්න පුලුවන්ද? බෑ නේද. කාටවත් බැරුව ඇති. හිතට මොකුත් එන්න දෙන්නෙ නෑ කියලා හිතන එකම සිතුවිල්ලක්. නිදා ගත්තමත් හිතන වේගය ගොඩක් අඩු වෙනවා ඇති. සිහි නැති කරාම හිතන වේගය 0 වෙලා මොකුත්ම හිතන්නේ නැති වෙනවා ඇති. 🙄
    මට සමහර වෙලාවට හිත සම්පූර්න බ්ලෑන්ක් වෙනවා ..වැඩිම තප්පර 3 ක් විතර හැබැයි. මොකක් හරි දෙයක් ගැන කතාකරද්දි තමයි වැඩිපුර එන්නෙ. නිකන් කරන්ට් ගියා වගේ. නිතරම වෙන්නෙත් නෑ. මගෙ හිත/මොලය සමහර විට ඩැමේජ් ඇති :(
     
    • Like
    Reactions: NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,558
    67,906
    113
    මට සමහර වෙලාවට හිත සම්පූර්න බ්ලෑන්ක් වෙනවා ..වැඩිම තප්පර 3 ක් විතර හැබැයි. මොකක් හරි දෙයක් ගැන කතාකරද්දි තමයි වැඩිපුර එන්නෙ. නිකන් කරන්ට් ගියා වගේ. නිතරම වෙන්නෙත් නෑ. මගෙ හිත/මොලය සමහර විට ඩැමේජ් ඇති :(
    Htiha kiyanne moleta eha giya energy ekak.molen karanne duality eka analyze karana part eka.e part eka tamai damage wenne.hitha damage wenne ne.hitha marunath conitnue wenawa.
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    ඒකනෙ. බැරි වෙලාවක් තිබුනොත් මේ ජීවිතේදි කරපු දේවල් අනුව නම් එහෙ යන්න පුලුහන් කම තියන ප්‍රතිශතය කීයද..?අවන්කවම? 20% ක් වගේ?
    ලන්කාව වගෙ රටවල අය 99% සතර ආපායට,

    බුදුන්වාහාන්සෙ කියන්නෙ සතර ආපාය මාහා ගෙදර වගෙ කියලා,

    සුද්දන්ගෙන් 50/50, ගොඩක් අය දෙව ලොක වලට යනවා,

    එඩ්ගාකෙසිගෙ සිංහල පරිවර්තනය සංසාර මන්දිරය පොත කියවන්න,
     
    • Wow
    Reactions: NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,558
    67,906
    113
    ලන්කාව වගෙ රටවල අය 99% සතර ආපායට,

    බුදුන්වාහාන්සෙ කියන්නෙ සතර ආපාය මාහා ගෙදර වගෙ කියලා,

    සුද්දන්ගෙන් 50/50, ගොඩක් අය දෙව ලොක වලට යනවා,

    එඩ්ගාකෙසිගෙ සිංහල පරිවර්තනය සංසාර මන්දිරය පොත කියවන්න,
    Giya athmawa wala kapuna ewa manomaya sharirayata dan athme upan lapa wage ewilla,apaye kiyathen ehema irapu marks enne natte ai ban?
     
    • Like
    Reactions: NRTG

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    එකම සිතුවිල්ලක් වත් හිතට එන්නෙ නැතිව තප්පර 5ක්‌ ඉන්න පුලුවන්ද? බෑ නේද. කාටවත් බැරුව ඇති. හිතට මොකුත් එන්න දෙන්නෙ නෑ කියලා හිතන එකම සිතුවිල්ලක්. නිදා ගත්තමත් හිතන වේගය ගොඩක් අඩු වෙනවා ඇති. සිහි නැති කරාම හිතන වේගය 0 වෙලා මොකුත්ම හිතන්නේ නැති වෙනවා ඇති. 🙄
    මනොමය ශරිරය සාහා ගන ශරිරය දෙකක්,

    හිතට සිතුවිලි නිකන් එන්නෙ නැ, අපි රුප ශබ්ද ගන්ද රස ස්පර්ශ සිතුවිලි ආසාවෙන් එකතු කරන එවා තමයි නැවත නැවත හිතට එන්නෙ, සිහි නැති කරහාම හිත වැඩ කරනවා එකතු කරගත්ත රුප ශබ්ද ගන්ද රස ස්පර්ශ සිතුවිලි වලින්, හිත වැඩ කරන්නෙ ආකාසෙ තියෙන ස්ටොරෙජ් එකෙන්,

    Giya athmawa wala kapuna ewa manomaya sharirayata dan athme upan lapa wage ewilla,apaye kiyathen ehema irapu marks enne natte ai ban?
    ඔක වෙන්නෙ මනොමය ශරිරෙ ආවුශයි ශරිරෙ පැවැත්මයි එකක් කියලා හිතන නිසා, ප්‍රතිසංදිය ගන්නකොට මනොමය ශරිරෙට ආයුශ 500 ක එනජි එකක් එනවා කියලා හිතමු, වෙනස් වෙනවා කර්ම අනුව, නමුත් අවුරුදු 100 න් මැරෙනවා මනොමය ශරිරයට ආයුශ තව 400 ක් තියෙනවා, ඉතින් ගන ශරිරෙන් ගැලවිලා ගිහිල්ලා තව මනුස්ස ශරිරයක් අල්ලනවා එහෙම අය තමයි පුනර්බවය කියන්නෙ අර ලකුනු එවා තියෙන්නෙ, ආපායෙන් චුත වෙලා මනොමය ශරිරය අලුත් වෙනවා එතකොට ලකුනු නැ, ලෙවල් ලෙවල් ශිෆ්ට් වෙනකොට මනොමය ශරිරය රිසෙට් වෙනවා, එකයි අපිට කලින් එවා මතක නැත්තෙ,
    ------ Post added on May 21, 2024 at 6:09 PM
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,011
    1
    58,329
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    The Concept of Cellular Memory​

    1. Cellular Memory Hypothesis: Some researchers and anecdotal reports suggest that transplant recipients might inherit traits or memories from their donors, a phenomenon known as cellular memory. This idea is highly controversial and lacks robust scientific evidence.
    2. Case Reports: There are anecdotal cases where recipients have reported changes in preferences, behaviors, and even skills that seem to align with their donors. However, these cases are rare and not widely accepted in the scientific community.
     
    • Like
    Reactions: NRTG