ඇත්තටම හිත/මතකය තියෙන්නෙ ශරීරයේ කොහෙද

Emios

Well-known member
  • Dec 10, 2009
    75,557
    67,903
    113

    ඔක වෙන්නෙ මනොමය ශරිරෙ ආවුශයි ශරිරෙ පැවැත්මයි එකක් කියලා හිතන නිසා, ප්‍රතිසංදිය ගන්නකොට මනොමය ශරිරෙට ආයුශ 500 ක එනජි එකක් එනවා කියලා හිතමු, වෙනස් වෙනවා කර්ම අනුව, නමුත් අවුරුදු 100 න් මැරෙනවා මනොමය ශරිරයට ආයුශ තව 400 ක් තියෙනවා, ඉතින් ගන ශරිරෙන් ගැලවිලා ගිහිල්ලා තව මනුස්ස ශරිරයක් අල්ලනවා එහෙම අය තමයි පුනර්බවය කියන්නෙ අර ලකුනු එවා තියෙන්නෙ, ආපායෙන් චුත වෙලා මනොමය ශරිරය අලුත් වෙනවා එතකොට ලකුනු නැ, ලෙවල් ලෙවල් ශිෆ්ට් වෙනකොට මනොමය ශරිරය රිසෙට් වෙනවා, එකයි අපිට කලින් එවා මතක නැත්තෙ,
    ------ Post added on May 21, 2024 at 6:09 PM
    Mmm
     
    • Like
    Reactions: NRTG

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,463
    6,334
    113
    පරණ කෙනාගෙ හැසිරීම් වලට එයාගෙ හදවතේ යම් බලපෑමක් තියෙන්න පුලුවන්. මොකද හදවතේ විවිධ භෞතික ගුණාංග මත ලේ ගමනාගමනයේ වෙනස්කම් නිසා Active ගතිය, බඩගින්න, ලෙඩ රෝග වෙනස් වීම සාමාන්‍යයි. එතකොට අපිට හිතන්න පුලුවන් ඒ හදවත වෙන කෙනෙක්ට හම්බුනාම ඒ ගතිගුණ යම්තාක් දුරකට අලුත් කෙනාටත් ලැබීමේ හැකියාවක් තියෙනව කියල. වෙන්න පුලුවන් කියල හිතුන දෙයක් කිවුවෙ.
    yes:yes:

    @jamiezue
    සුලඹ දෘශ්ටි අගතිය වගේ එකක් ද දන්නෙ නෑ. එහෙම සමාන දේවල් වෙන්න පුලුවන් නෙ. මෙඩිකල් හේතු නිසාත් සමහර පුරුදු වෙනස් වෙන්න පුලුවන් නේ. හිතන්න පොඩි පුකක් තිබුන කෙනෙකුට ලොකු පුකක් බද්ධ කරා. එතකොට එයාට කලින් වගේ ඇවිදින්න බෑ. ගුරුත්ව කේන්ද්‍රය තියෙන තැන වෙනස් වෙන නිසා අර ලොකු පුක කලින් තිබුන කෙනාට ටිකක් සමාන විදියට එයා ඇවිදින්න පුලුවන්. නිකම් ඒ උදාහරණය ගත්තෙ. dont take literally

    ඉන්ටරස්ටින්ග්.. :love: :love: වචන් වලින්ද හිතන්නෙ කියද්දී මට සමහර වෙලාවට වචන වලින් කියවෙනවා වගේනෙ හිතෙන්නෙ.. මොකක් හරි සිද්දීයක් ගැන ඉන් වොලන්ටරි නෙවේ හිතලම හිතද්දී මම සාමාන්‍යෙන් කියවන වේගෙන්මයි හිතෙන්නෙ..මට මාර ප්‍රශ්නයක් මේක .. නැති කරගන්නෙ කොහොමද කියලා බලන්නෙ..පුරුද්දකට ගිහිල්ලා
    ඕක ගැන මාත් ගොඩක් හිතලා තියෙනවා. මම හිතන්නෙ මිනිස්සු වචන වලින් හිතුවට සත්තු හිතන්නෙ චිත්ත රූප වලින් වෙන්න ඕන. අපි දියුනු වීමත් එක්ක හිතන වේගය අඩු වෙලා කියලත් හිතෙනවා...භාශාවේ බලපෑම නිසා..
    ------ Post added on May 21, 2024 at 7:16 PM

    @Purple2022 @emoji diaries any idea regarding this topic?
    ------ Post added on May 21, 2024 at 7:18 PM
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,513
    100,684

    අපි වචන වලින් හිතන් නෑ. දැන් උබ කැමතිම ගායකයාගේ කටහඩින් සිඳුවක් මතක් කරගෙන එයා කියනවා ඇහෙනවා මවා ගන්න. ඕකේ සිංදු කියන හඩ දැන් වචනෙන් කියන්න පුලුවන්ද බලන්න ගායකයාගේ නම කියන්නේ නැතුව තව කෙනෙක්ට අඩුරගන්න පුළුවන් වෙන්න.
     
    • Like
    Reactions: NRTG

    nipund

    Well-known member
  • May 17, 2007
    817
    1,135
    93
    මේක අහලා බලන්න .
    මොලය නැත්නම් physical එක මොලයෙ ම projection එකක් නම් .මොලය ?
     
    • Like
    Reactions: NRTG

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,463
    6,334
    113
    කියන හඩ දැන් වචනෙන් කියන්න පුලුවන්ද බලන්න ගායකයාගේ නම කියන්නේ නැතුව තව කෙනෙක්ට අඩුරගන්න පුළුවන් වෙන්න.
    ඕක වෙන ම දෙයක්. එහෙම කියන්න බැරි quality of sound කියන wave characteristic එක විස්තර කරන්න වචන අපි දන්නෙ නැති නිසා.
    සමහර භාශා වල සමහර දේවල් වලට තනි වචන නැති නිසාත් ඕක ම වෙනවා. පාටවල් වලට වෙන ම වචන තියෙන භාශා තියෙන අය පාටවල් දකින විදියත් වෙනස් ඕක වෙන ම ම ලොකු area එකක්
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,513
    100,684
    113
    ඕක වෙන ම දෙයක්. එහෙම කියන්න බැරි quality of sound කියන wave characteristic එක විස්තර කරන්න වචන අපි දන්නෙ නැති නිසා.
    සමහර භාශා වල සමහර දේවල් වලට තනි වචන නැති නිසාත් ඕක ම වෙනවා. පාටවල් වලට වෙන ම වචන තියෙන භාශා තියෙන අය පාටවල් දකින විදියත් වෙනස් ඕක වෙන ම ම ලොකු area එකක්
    ඉතින් අපි හිතන්න වචන ගන්නේ නෑ. වචන ඕනිම නෑ හිතන්න. ගොළු බිහිරි අය වචන දන්නේ නෑ නේ කාලයක් යනකන්. පොඩිම ළමයි වචන දන්නේ නෑ ඒත් හිතනවා. වචන ඕනි වෙන්නේ අපි හිතපු දේ තව කෙනෙක්ට කියන්න විතරයි.
     
    • Like
    Reactions: NRTG

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග

    ඕක ගැන මාත් ගොඩක් හිතලා තියෙනවා. මම හිතන්නෙ මිනිස්සු වචන වලින් හිතුවට සත්තු හිතන්නෙ චිත්ත රූප වලින් වෙන්න ඕන. අපි දියුනු වීමත් එක්ක හිතන වේගය අඩු වෙලා කියලත් හිතෙනවා...භාශාවේ බලපෑම නිසා..
    ------ Post added on May 21, 2024 at 7:16 PM

    @Purple2022 @emoji diaries any idea regarding this topic?
    ------ Post added on May 21, 2024 at 7:18 PM
    වචන වලින් නෙවෙයි හිතන්නෙ රුප වලින් හිතන්නෙ, පිට්සා එකක් කිවුවහාම මතක් වෙන්නෙ පිට්සා රුපෙ, ශබ්දත් එහෙමයි, ගන්දත් එහෙමයි ............. සිතුවිලි ඔක්කොම රුප, රුපයක් නැතුව හිතන්න කියන්න කරන්න බැ, අපි හිතන්නෙ කියන්නෙ කරන්නෙ රුප ගැන, වචන කියන්නෙ රුපයක් ගැන කරන ප්‍රකාශයක්,

    අපි දියුනු වෙලා නැ ඇහැට රුප එකතු කරන ක්‍රම හදන් කනට ශබ්ද එන ක්‍රම හදන් ඔය වගෙ, කන පිනවන්න කන දෙදරවන්න ඔන එකට උපකරන හදන්, එච්චරයි මුලු යුනිවස් එකම දුවන්නෙ ඇහැ කන නාසය දිව කය හිත බෙස් වෙලා, ජොබ් නිර්මානය වෙලා තියෙන්නෙ එවගෙ,

    සත්තුන්ට මිනිස්සුන්ට වගෙ චිත්ත රුප වලින් හිතන්න බැ, ශරිරෙන් එන දත්ත වලින් වැඩ කරනවා විතරයි, මනුස්ස සාහා අමනුස්ස කොටස් වලට විතරයි හිතන්න පුලුවන්,
     
    • Like
    Reactions: NRTG

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,463
    6,334
    113
    ඉතින් අපි හිතන්න වචන ගන්නේ නෑ. වචන ඕනිම නෑ හිතන්න. ගොළු බිහිරි අය වචන දන්නේ නෑ නේ කාලයක් යනකන්. පොඩිම ළමයි වචන දන්නේ නෑ ඒත් හිතනවා. වචන ඕනි වෙන්නේ අපි හිතපු දේ තව කෙනෙක්ට කියන්න විතරයි.
    100% වචන වලින් හිතන්නෙ නෑ. ඒක ඇත්ත. ඒත් කතා කරන්න පුලුවන් මිනිස්සු භාශාවක් දන්න මිනිස්සු 40%ක් වත් වචන වලින් හිතනවා බන්. චිත්ත රූප වලින් හිතන percentage එක වැඩි කරගන්න ඕන කියලා හිතාගෙන ඉන්නවා ඒත් තාම කරන්න උනේ නෑ
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,513
    100,684
    113
    වචන වලින් නෙවෙයි හිතන්නෙ රුප වලින් හිතන්නෙ, පිට්සා එකක් කිවුවහාම මතක් වෙන්නෙ පිට්සා රුපෙ, ශබ්දත් එහෙමයි, ගන්දත් එහෙමයි ............. සිතුවිලි ඔක්කොම රුප, රුපයක් නැතුව හිතන්න කියන්න කරන්න බැ,

    අපි දියුනු වෙලා නැ ඇහැට රුප එකතු කරන ක්‍රම හදන් කනට ශබ්ද එන ක්‍රම හදන් ඔය වගෙ, කන පිනවන්න කන දෙදරවන්න ඔන එකට උපකරන හදන්, එච්චරයි මුලු යුනිවස් එකම දුවන්නෙ ඇහැ කන නාසය දිව කය හිත බෙස් වෙලා, ජොබ් නිර්මානය වෙලා තියෙන්නෙ එවගෙ,

    සත්තුන්ට මිනිස්සුන්ට වගෙ චිත්ත රුප වලින් හිතන්න බැ, ශරිරෙන් එන දත්ත වලින් වැඩ කරනවා විතරයි, මනුස්ස සාහා අමනුස්ස කොටස් වලට විතරයි හිතන්න පුලුවන්,
    රූපම ඕනීත් නෑ. එහෙම උනොත් අන්ද අය කොහොමද හිතන්නේ.

    ඔය ඔක්කොම එකතුවක් ඔතැන තියෙන්නේ. ඒක වෙන් වෙන් කරලා ගන්න බැ.
     
    • Like
    Reactions: NRTG and Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,463
    6,334
    113
    රූපම ඕනීත් නෑ. එහෙම උනොත් අන්ද අය කොහොමද හිතන්නේ.

    ඔය ඔක්කොම එකතුවක් ඔතැන තියෙන්නේ. ඒක වෙන් වෙන් කරලා ගන්න බැ.
    අන්ධ සහ බිහිරි අය විතරයි සිතුවිලි වලින් ම හිතනවා ඇත්තෙ.ඒක මොන වගේ ද කියලා ඉමැජින් කරගන්න අමාරුයි
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,513
    100,684
    113
    100% වචන වලින් හිතන්නෙ නෑ. ඒක ඇත්ත. ඒත් කතා කරන්න පුලුවන් මිනිස්සු භාශාවක් දන්න මිනිස්සු 80%ක් වත් වචන වලින් හිතනවා බන්. චිත්ත රූප වලින් හිතන percentage එක වැඩි කරගන්න ඕන කියලා හිතාගෙන ඉන්නවා ඒත් තාම කරන්න උනේ නෑ
    එහෙම 80% කියල percentage එකක් ඕකේ කියන්න බෑ.

    දැන් අපිට වෙලා තියෙන්නේ හිතන ඒක වචන වලින් කියල එක නිසා හිතන්න වචන ඕනි කියල හිතන ඒක. වචන communication වලට විතරයි ඕනි. අපි ඇතුලේ වචන ඕනිම නෑතුවත් හිතන්න පුළුවන්.

    ප්‍රකාශයන මාධ්ය වෙනයි හිතන එක වෙනයි.
     
    • Like
    Reactions: NRTG

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,463
    6,334
    113
    එහෙම 80% කියල percentage එකක් ඕකේ කියන්න බෑ.
    ඒක නම් වැරදුනා එඩිට් කරා

    දැන් අපිට වෙලා තියෙන්නේ හිතන ඒක වචන වලින් කියල එක නිසා හිතන්න වචන ඕනි කියල හිතන ඒක. වචන communication වලට විතරයි ඕනි. අපි ඇතුලේ වචන ඕනිම නෑතුවත් හිතන්න පුළුවන්.
    :yes:
    ------ Post added on May 21, 2024 at 7:41 PM
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,463
    6,334
    113
    සත්තුන්ට මිනිස්සුන්ට වගෙ චිත්ත රුප වලින් හිතන්න බැ, ශරිරෙන් එන දත්ත වලින් වැඩ කරනවා විතරයි
    nah. it goes against my observations about animals
    ගන්දත් එහෙමයි
    උබට එහෙම පුලුවන් ද ගද හිතන්න? මට ඒක ලොකුවට බෑ. ගදක් මතක් කරගන්නවා කියන එක ටිකක් අමාරුයි
     
    • Like
    Reactions: NRTG

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    රූපම ඕනීත් නෑ. එහෙම උනොත් අන්ද අය කොහොමද හිතන්නේ.

    ඔය ඔක්කොම එකතුවක් ඔතැන තියෙන්නේ. ඒක වෙන් වෙන් කරලා ගන්න බැ.
    අන්ද අය හිතන්නෙ ටච් එකෙන්, බොඩි එකෙන් එන සෙන්ස් වලින්, මෙහෙම හිතන්න සත්වයන්ට සෙක්ස් කරන හැටි අම්මා තාත්තා කියලා දෙනවද නැ කවුරුවත් කරන හැටි දැක්කෙත් නැති උනාට දන්නවනෙ එ කොහොමද බොඩි එකෙන් එන ඩෙටා වලින් තල්ලුව දෙනවා,
     
    • Like
    Reactions: NRTG

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    nah. it goes against my observations about animals

    උබට එහෙම පුලුවන් ද ගද හිතන්න? මට ඒක ලොකුවට බෑ. ගදක් මතක් කරගන්නවා කියන එක ටිකක් අමාරුයි
    සත්තුන්ට ච්ත්ත රුප නැ, හෙතුව සත්තුන්ට මිනිස්සුන්ට වගෙ චෙතනා පාහාල කරන්න බැ, එකෙ තවත් එකක් ගැහැනු අයටත් චිත්ත රුප අඩුයි පිරිමි එක්ක සැසදුවහාම,

    ගදක් මතක් කරන්න පුලුවන් සුගන්ද දුගන්ද, පෙට්‍රොල් වලින් එන ස්මෙල් එක බැදුම් වලින් එන ස්මෙල් මතක් කරන්න පුලුවන්, එතකොට කෙලින්ම චිත්ත රුප සංබන්ද වෙලා එන්නෙ,
     
    • Like
    Reactions: NRTG

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,463
    6,334
    113
    සත්තුන්ට ච්ත්ත රුප නැ, හෙතුව සත්තුන්ට මිනිස්සුන්ට වගෙ චෙතනා පාහාල කරන්න බැ,
    you are just talking about religious beliefs😂
     
    • Like
    Reactions: NRTG