ඇත්තටම E Books තියෙන sites

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඇත්තටම E Books තියෙන sites

    මචන්,
    මම මේ උදේ ඉඳලා e-book එකක් download කර ගන්න හොයනවා. google search කලාම ගොඩක් sites නම් එනවා result එකට. ඒත් ඒ එක site එකකින්වත් ඇත්තටම ebook එක download කර ගන්න නම් බෑ. සමහර ඒවා අපිව link 10ක් විතර හරහා යවනවා උන්ගේ ad පෙන්න ගන්න. අන්තිම link එකේ කියනවා file not found කියල.

    තව ඒවා download කලාම ලැබෙන්නේ installer එකක්. එකෙන් මුලින් download කරන්නේ උන්ගේ sponsors ලගේ වදකාර tool bars ටික. අන්තිමට machine එක ගූ ගොඩක් කරලා ඉවර වෙලා කියනවා File Not Found කියල.

    ගොඩක් ලෝකයේ අංක 1ට තියෙන ebook sites වල තත්වය ඕකයි. උඹලා දන්න trusted, ඇත්තටම ebook download කර ගන්න පුළුවන් sites තියෙනවා නම් දාපල්ලා. ඒක මට වගේම අපි හැමෝටම වැදගත් වෙයි.

    දන්නේ නැත්නම් bump එකක් හරි දාගෙන යන්න.
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මචන් උඹ IT නම් කරන්නේ ගොඩක් e-books තියෙනවා torrents වල. normal Google කරලා හොයනවට වඩා torrent search කලොත් අම්බානෙට තියෙනවා. මම කරන්නේ එහෙමයි. එහෙම ඩවුන්ලෝඩ් කරපු සෑහෙන පොත් ගොඩක් මා ලඟ තියෙනවා. :)
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචන් උඹ IT නම් කරන්නේ ගොඩක් e-books තියෙනවා torrents වල. normal Google කරලා හොයනවට වඩා torrent search කලොත් අම්බානෙට තියෙනවා. මම කරන්නේ එහෙමයි. එහෙම ඩවුන්ලෝඩ් කරපු සෑහෙන පොත් ගොඩක් මා ලඟ තියෙනවා. :)

    ඔව් මචන් මමත් හොයන්නේ IT පොත් ටිකක් තමයි. ඒත් බං torrent download වෙන්න සති ගානක් යනවා නේද peersල නැති නිසා?