ඇයි මුන් හොඳ හිතින් කරන දෙයක් නම් කිසිම BR එකක්වත් නැතුව මේ දේ කලේ,. අනික අතින් කෝටි 10ක් පාඩු කරගෙන ෆෝන් ගෙන්නලා විකුනන්නේ දන්සැලක් ද? එතකොට ඇයි මුන් ලෝකල් මාකට් එකෙන් ෆෝන් අරගෙන දෙන්නේ. 
එහෙමත් නැත්තන් මෙතන වෙන්නේ iphone මාෆියා කාරයින්ගේ ගේම් එකක්ද? කපන්න පුළුවන් උපරිමෙන්ම කපන්නද හදන්නේ.
------ Post added on Apr 7, 2021 at 12:47 PM
එහෙමත් නැත්තන් මෙතන වෙන්නේ iphone මාෆියා කාරයින්ගේ ගේම් එකක්ද? කපන්න පුළුවන් උපරිමෙන්ම කපන්නද හදන්නේ.
------ Post added on Apr 7, 2021 at 12:47 PM
Last edited: