ඇත්තටම instabuy එක scam එකක්ද? 🤔

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,969
    113
    34
    Kalutara
    ඇයි මුන් හොඳ හිතින් කරන දෙයක් නම් කිසිම BR එකක්වත් නැතුව මේ දේ කලේ,. අනික අතින් කෝටි 10ක් පාඩු කරගෙන ෆෝන් ගෙන්නලා විකුනන්නේ දන්සැලක් ද? එතකොට ඇයි මුන් ලෝකල් මාකට් එකෙන් ෆෝන් අරගෙන දෙන්නේ. 🤔




    එහෙමත් නැත්තන් මෙතන වෙන්නේ iphone මාෆියා කාරයින්ගේ ගේම් එකක්ද? කපන්න පුළුවන් උපරිමෙන්ම කපන්නද හදන්නේ.

    N8Fyn2j.png

    ------ Post added on Apr 7, 2021 at 12:47 PM
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    බිස්නස් එකක් කරන්න නීතිමය ක්‍රමයක් තියෙනවා. ලියාපදින්චි වෙන්න ඕනේ, බදු ගෙවන්න ඕනේ.. එහෙම නෑතිව කරන්න ගියහම ප්‍රතිපලය මේක තමා
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,429
    5,545
    113
    payhere eken ehema ahanne ne thamai ekakata gaththama athi thamange anith sites submit karala approve puluwan. meke waradak ne mokada un aduwata wikunuwa kiyala horu wenne ne ne payheere and customer paththen( danata). government ekata thamai aula tax gewanne nathi eka. shepak dala aye karai mama hithanne meka lankawane
     
    • Sad
    Reactions: Heshan Daminda

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    බිස්නස් එකක් කරන්න නීතිමය ක්‍රමයක් තියෙනවා. ලියාපදින්චි වෙන්න ඕනේ, බදු ගෙවන්න ඕනේ.. එහෙම නෑතිව කරන්න ගියහම ප්‍රතිපලය මේක තමා

    Ehema nam site atawan badu vikunana thawa kee denek arrest karanna weida danne naha ? BR kese wethath me wage thanakin ratata loku haaniyak wenna kalin watalapu eka hodai
     
    Last edited:
    • Sad
    Reactions: Heshan Daminda

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,279
    13,181
    113
    33
    ෆින්ලන්ඩ්
    Ane huke CELLMART ponna huktha game aeka dila tiyenne. uge hora business aeka watena nisa.
    Oya anthimatama katha karanne ae gon huktha.

    Oya hukanala ge aeken badu argena aduma gane warranty cliam karanna giyahama unge dana line ma thama huktha aethna gihinuth danne.

    kariyata politicals power tiyana nisa pora berila anith ayawa alla la dila. CELLMART karyaya num wesigema puthek..
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    methana mata nam hithenne anith shops wala un thama game eka dunne.

    wancha kara kiyanne item eka labenne nathi wenna ona eth items danata mage yaluwoma keepadenek oken gaththa porondu wuna dawas ganen badu labuna :yes:

    unge business model eka shady. eth danata nam porondu wuna badu deela thiyenawa. eth news eka hema thenama publish karala thiyenne wancha kara kiyala.

    BR eka register nokarapu eka weraddak :yes: un BR eka register karalaath karan yaawi :yes: stock nathuwa orders ganna eka weraddak newe. preorder karanawa wagema deyak neh karan yanne. ara anthimeta katha karapu ekata sahenna hitha ridila lol
    eth instabuy unge business model eka patta shady ithin buy at your own risk thama.
     

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,803
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    mata methana thiyena ekama kossa thama munge business strategy eka.

    munta puluwan cash aran ewelema badu dunnanam wela nokedi kattiya eyi. ethakota ochchara aduwata denna oneth nehe. market price ekata wada 5%-10% wage aduwen dunnanam athi. shop warranty denna oneth ne. munge profit ekath wediyi. kunu katha ahanna oneth nehe.

     
    • Sad
    Reactions: Heshan Daminda

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Genuine business karana kenekuta denna beri taram adu gaanata meke phone sell karanwa nam itin etana mokak hari kossak tiyenawa neh.
    kattiya tharaka karawi customer ta labeta phone labenawa nam mokada kiyala.
    Namut bad competition nisa industry eka watunot hamotama padui.

    Uber/Pickme seen eka wunat uber eke pita rata tiyena salli mehata pump karala labeta hire deela pickme eka wattuwot, eeta passe tamai Uber game eka play karanna ganne.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,693
    113
    ආශ්චර්යමත් රටක
    බිස්නස් එකක් කරන්න නීතිමය ක්‍රමයක් තියෙනවා. ලියාපදින්චි වෙන්න ඕනේ, බදු ගෙවන්න ඕනේ.. එහෙම නෑතිව කරන්න ගියහම ප්‍රතිපලය මේක තමා

    එහෙම නැතිව කරන්න ගියහමම නෙවෙයි.

    දෙමළෙක් වීම.
    පොහොට්ටුවට සම්බන්ධ නැති වීමත්

    වෙන්න පුළුවන්. නැද්ද?
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    mata methana thiyena ekama kossa thama munge business strategy eka.

    munta puluwan cash aran ewelema badu dunnanam wela nokedi kattiya eyi. ethakota ochchara aduwata denna oneth nehe. market price ekata wada 5%-10% wage aduwen dunnanam athi. shop warranty denna oneth ne. munge profit ekath wediyi. kunu katha ahanna oneth nehe.

    එහෙම නෙමෙයිනෙ මචං මෙච්චර කල් උනේ, ඩිපොසිට් වලට අනික් උන්ට වඩා හෙන පොලී දීපු පොරවල් කීයක් හිටියද, මුලින් මුලින් දෙනවා, ෆෝන් එකත් ගෙනත් දෙනවා, පස්සෙ හොඳ ගානක් හිරකරගත්තට පස්සෙ මාරු වෙනවා.
    ඒකයි සිස්ටම් එක....