ඇත්තටම Windows 10 spy කරනවද අපිව?

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ඇත්තටම Windows 10 spy කරනවද අපිව?

    ඇත්තටම Windows 10 spy කරනවද අපිව?
    .
    .

    1383052083000-nsa-spy-promo.jpg

    .
    .
    .
    .

    Spy කරන්න Windows 10 ම ඕනේ නෑ. බං Windows 7/8/8.1 :yes: ඔය හැම එකෙන්ම කරන්න පුළුවන්. අනික උඹලා පාවිච්චි කරන android වල app install කරද්දී බලපන් බං උඹේ private ඒවාට කොච්චර access වෙනවාද. :frown: ඒවා නැතුව install කරන්නත් බෑ. ඒවා ගැන කව්රුත් worry වෙන්නේ නෑ. නමුත් Windows ල settings වල option එකකුත් දීලා තියෙනවා mic,camera වගේ ඒවාට access වෙන්න block කරන්න. :nerd:නමුත් උඹලා දන්නවද android වල system එකෙන් එහෙම කරන්න බෑ. සමහර විට කලොත් app එක හරියට වැඩ නෑ.

    ඒ වගේම අපි installed කරන pirated apps වල crack වලින් කොච්චර backdoor විදියට වැඩ කරනවා ඇතිද virus guard වලට අහු නොවී? එහෙම වෙන ලෝකේ Windows 10 free ආවම කට්ටිය බය උනා :lol: උන් බැලුවා 10 නිකන් දෙන්නේ හොඳකට නෙවෙයි අපේ පුද්ගලික ඒවා අරගන්න කියලා. ඉතින් මචන් Microsoft නෙවෙයි hackers ලා දැනටමත් උඹේ තොරතුරු අරගෙන ඉවරයි උඹලා XP කාලේ ඉඳන් Windows use කරනවා නම්.

    හැමෝම මේක ගැන හොයන්න ගත්තේ Windows 10 free දුන්න නිසා. මම නම් කියන්නේ නෙට් වල උඹලට දීලා තියෙන spy disable software use කරද්දී පරිස්සමින්. මොකද ඒවා virus වෙන්න පුළුවන් උඹගේ දත්ත හොයන්න.

    කව්රුත් install කරද්දී කියවන්නේ නැනේ License Agreement එක. ඒකෙ තමයි හැමදේම තියෙන්නේ. මම Windows 10 වල එක upload කළා. පුළුවන් වෙලාවක කියවන්න. එයාල කියලා තියෙනවා අපේ privacy එක ආරක්ෂා කරනවා කියලා.

    http://www.mediafire.com/view/mzhckyzxtll68d7/UseTerms_T1C_1R_ED_Client_Retail_1_en-US.pdf

    http://www.microsoft.com/en-us/privacystatement/default.aspx

    Privacy; Consent to Use of Data. Your privacy is important to us. Some of the software features send or receive information when using those features. Many of these features can be switched off in the user interface, or you can choose not to use them. By accepting this agreement and using the software you agree that Microsoft may collect, use, and disclose the information as described in the Microsoft Privacy Statement (aka.ms/privacy), and as may be described in the user interface associated with the software features.

    How We Use Personal Data Microsoft uses the data we collect to provide you the services we offer, which includes using data to improve and personalize your experiences. We also may use the data to communicate with you, for example, informing you about your account, security updates and product information. And we use data to help make the ads we show you more relevant to you. However, we do not use what you say in email, chat, video calls or voice mail, or your documents, photos or other personal files to target ads to you.


    ඇත්තටම මම මේක දැම්මේ කෑ එක්කවත් තර්ක කරන්න නෙවෙයි. මේකේ අඩුපාඩු එහෙම ඇති. කොහොමහරි මට ඕනේ උනේ එළකිරියේ සෙට් එකට තේරුම් කරලා දෙන්න. සමහරු බය කරනවා දත්ත උස්සනවා කියලා. ඒත් Windows 10 ඕනෙම නෑ දත්ත උස්සන්න. දැනටමත් ඔබේ දත්ත ගොඩ දෙනෙක් අතට ගිහින් ඉවරයි. ඇත්තටම හැම Software Developer කෙනෙක්ම usage data (usage data = ඔබ යම්කිසි මෘදුකාංගයක් භාවිතා කරන ආකාරය හා එම මෘදුකාංගය හැසිරෙන විදිය) උස්සනවා හැමෝගෙන්ම රහසේ හරි. මොකද ඒකෙන් තමයි ඒගොල්ලෝ වැරදි හදලා අලුතෙන් ඊටවඩා හොඳ එකක් එවන්නේ. හැමදාම උනේ එහෙමයි. මේ Windows 10 එකට විතරක් නෙවෙයි. :)

    ඔබගේ දත්ත පිටතට යැවීම වැළකිය හැකි එකම ක්‍රමය ඔබ PC හෝ laptop එකක් ගැනීමෙන් පසුව කවදාවත් internet තුලට සම්බන්ද නොකිරීමයි. :yes: හිතලා බලන්න. පුලුවන්ද? :no: ඒක නිසා බොරු කතා වලට අහු වෙන්න. එපා. මේකත් අර SAMSUNG ෆෝන් වල බැටරියේ තියෙන NFC Signal ගන්න එක දත්ත උස්සනවා කියල කිව්වා වගේ වැඩක් තමයි. :lol:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    ඇත්ත බන් data උස්සන්න ඕනේ නම් ඕන තරම් විදි තියනව නෙහ් internet එකට connect උන ගමන් :dull:
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඔව් බන් ..ඒ උනාට අපේ උන්ට කොච්චර කිව්වත් වැඩක් නෑ බන් මුන් හිතන් ඉන්නේ මුන්ගේ ඒවගේ තියන වැල බාපුවා තම data කියල උන් උස්සන්න එන්නේ කියල .. :confused::confused: