ඇත්තටම_වෙනවද?

=chala=

Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    Green_Tea

    ඇත්තද මචං ග්‍රීන් ටී - Green Tea බිව්වාම කෙට්ටු වෙනවා කියන්නේ. බොරුද බං. මාත් දවසක් පැකට් පෙට්ටියක් ගත්තා. ඒත් බොන්න තියා කටේ තියන්න බැහැ. අනේ බීලා ප්‍රතිථල ගත්ත කෙනෙක් කියන්නකෝ මේක බොන විදිහයි. බොන්න ඕන කාල සීමාවයි. ඒකෙන් ඇත්තටම ප්‍රතිථල ලැබෙනවද කියලා. ප්ලීස් මචං. දන්නවා නම් අනිවායෙන් කියන්න. බැරිනම් බම්පියක් වත් දාලා යන්න. :baffled::baffled::baffled::baffled:
     
    Last edited:

    Chu Malli

    Member
    Sep 6, 2014
    843
    55
    0
    eha gedara
    164101_121017857965621_5197651_n.jpg
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    lokuwata kettu wenne ne ban,owa bonna one ne dawasata 4 liter wage wathura bipan nikanma kettu wenawa...
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කෙට්ටු වෙන්න නම් කන එක අඩු කරන්න. පිටි, තෙල් කෑම කන්න එපා.

    මස් මාළු එලවලු පලතුරු විතරක් කන්න, හොදට වතුර බොන්න
     

    Chu Malli

    Member
    Sep 6, 2014
    843
    55
    0
    eha gedara
    duwapan bijjo,owa biwwa kyala eka paara wenasak wenna,ube wayasa 20-35 atharanam duwapan maasen aga bahinawa..sathi 3kin loku wenasak therei
     

    yasitha_o3

    Member
    Oct 5, 2006
    2,081
    83
    0
    37
    IN YOUR HEART
    කෙට්ටු වෙන්න නම් කන එක අඩු කරන්න. පිටි, තෙල් කෑම කන්න එපා.

    මස් මාළු එලවලු පලතුරු විතරක් කන්න, හොදට වතුර බොන්න

    ඈ බන් කන එක අඩු කරන්න කියල මස් මාළු කෑවම කොහොමද බන් කෙට්ටු වෙන්නේ?
     

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    duwapan bijjo,owa biwwa kyala eka paara wenasak wenna,ube wayasa 20-35 atharanam duwapan maasen aga bahinawa..sathi 3kin loku wenasak therei


    දුවනවා කියල දවසකට කොච්චර විතර දුවන්න ඕනද බන්?
     
    • Like
    Reactions: sakila kavindu

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,649
    2,494
    113
    නිධානයක් උඩ
    ඈ බන් කන එක අඩු කරන්න කියල මස් මාළු කෑවම කොහොමද බන් කෙට්ටු වෙන්නේ?

    මස් මලු කෑවට මහත් වෙන්නේ නේ බං..
    පිටි සීනි තෙල් වලට තමයි මහත් වෙන්නේ..

    දවසට පැය බාගය ගානේ සති තුනක් දිව්වොත් ඇගට දැනෙන වෙනසක් වෙනවා..

    ව්‍යායාම, ආහාර පාලනය, වතුර බීම, තමයි වැදගත්..
     

    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    වතුර බිව්වාම කොහොමද බං කෙට්ටු වෙන්නෙ?
     

    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    සාමාන්‍යෙයන් උදේ දුවන්න හොද වෙලාවක් කියපංකෝ
     

    ufo200

    Member
    Oct 29, 2014
    70
    8
    0
    දුවනවා කියල දවසකට කොච්චර විතර දුවන්න ඕනද බන්?

    උදේට හොදට සෙනග ඉන්න පාරක් බලල ගෑණියෙක්ගෙ තන් දෙක මිරිකලා දුවපන්. එලොන මිනිස්සු තීරනය කරයි උබ දුවන දුර :P:P
     

    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    Green tea biuwwakiyala loku kettuwemak wenna. namuth onama kama welakata pasu Green tea biuwwama Fat pichchnawa. anna anisai kiyanne Green tea biuwwama slim wenwa kiyala.

    Kettuwennanam isellama karanna oney niyamitha welawata kema ganima. raththriyata lokupramanayak kamata noganima. puluwan hama witama Chinese, KFC, mcdonald, Burger king etc jathi noganima. thel jathi aduwen anubawa kirima.sathiyata 1k warak ho exercise kirima. oyadey karanna puluwannam sure ekatama bara aduwenawa.