ඇත්තද බන් මේ රනිල් ලොක්කව හිරේ දාන්න හදනවා කියන්නේ? 🐘😥

bambuwathamai

Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    වලව්වේ නාකි Gollum uncle දෙන්නා.

    961694851b00aab063ad1fe79667f16f.jpg
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    ranilta atha thibbaoth balagamu
    kari suda left thama
    Jeppo ada tamai hoda paadamak igena ganne. තනි අලියා බයානකයි yako!😍🐘

    gotta-pee-elephant.gif

    "හෙට හිරේ යන රනිල් සමඟ කළ අවසන් සාකච්ඡා"
    Yako caption eka balapan. Me youtube karana unut keri athal denne. 😅😅
    ------ Post added on Aug 22, 2025 at 11:07 AM
     
    • Like
    Reactions: EVC

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,697
    5,244
    113
    හිටපු ජනාධිපතිකෙනෙක්ට විරුද්ධව නඩු පවරන්න බෑ කියලා තියනවා නේද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ
     
    • Like
    Reactions: Rick Sanchezz

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    හිටපු ජනාධිපතිකෙනෙක්ට විරුද්ධව නඩු පවරන්න බෑ කියලා තියනවා නේද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ
    ea immunity eka ain kara constitution update eken. Article 35. eka apply wenne during his term witarai.
    ekai Easter sunday Naduwen Ranil berila, Sirisenata witarak 100 million wandiyak gewanna une.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,810
    113
    ea immunity eka ain kara constitution update eken. Article 35. eka apply wenne during his term witarai.
    ekai Easter sunday Naduwen Ranil berila, Sirisenata witarak 100 million wandiyak gewanna une.

    ඉතින් දැන් ඒ නඩුව ආපහු ගන්න පුළුවන් නේ.

    ඉමියුනිටි කාලය ඉවර නිසා
     
    • Like
    Reactions: Rick Sanchezz

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    ඉතින් දැන් ඒ නඩුව ආපහු ගන්න පුළුවන් නේ.

    ඉමියුනිටි කාලය ඉවර නිසා
    Verdict eka dila iwara, same case ekata apahu nadu daanna beri scene ekak tiyenawa. kauru hari Law gena danna kenek innawa nam explain karanna please.
    oya case eka nisa tamai Yahapalana kaale daapu nadu godak mun Gotage kaaledi ain kara gatte, den aphu eka nisa ea corruption case walata nadu file karanna be.
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,171
    1,710
    113
    ඩොටේ ¯\(°_o)/¯
    ඉතින් දැන් ඒ නඩුව ආපහු ගන්න පුළුවන් නේ.

    ඉමියුනිටි කාලය ඉවර නිසා
    ආයෙත් දාන්න බැරි ප්‍රශ්නයක් නැත්නම් මෙයාලා දැනටම ඕක දාලා.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,318
    25,107
    113
    tracing Geo-location.. ... ...
    Verdict eka dila iwara, same case ekata apahu nadu daanna beri scene ekak tiyenawa. kauru hari Law gena danna kenek innawa nam explain karanna please.
    oya case eka nisa tamai Yahapalana kaale daapu nadu godak mun Gotage kaaledi ain kara gatte, den aphu eka nisa ea corruption case walata nadu file karanna be.

    එහෙම බෑ file තියනවා කියලනේ ආවේ.. දැන් නඩු දාලා හිරේ දාපල්ල

    kohomada athulata dammoth

    jeppo marei

    දවසකට හරි දාලා ගන්න ඕනේ බං නැත්නම් මුන් පව්..
    ------ Post added on Aug 22, 2025 at 12:37 PM
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,810
    113
    එහෙම බෑ file තියනවා කියලනේ ආවේ.. දැන් නඩු දාලා හිරේ දාපල්ල

    දවසකට හරි දාලා ගන්න ඕනේ බං නැත්නම් මුන් පව්..
    ------ Post added on Aug 22, 2025 at 12:37 PM

    රනිල් හැබැයි අනිත් උන් වගේ හැංගුනේ නෑ

    හිරේ ගියත් ඉස්පිරිතාලෙට මාරු වෙන එකක් නෑ

    රෙස්පෙක්ට් 🫡
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    නාකි සීයා රතු පුතාලට බංකු තියලා නීතීය කියලා දෙයි,,,යකො රනිල් කියන්නෙ කව්ද කියලා තාම මුන්ට අදුනගන්න බැනෙ,,,වැරදි පොඉන්ට් එක්ක සෙල්ලම් කරන්න හොද නැ😂😂😂😂😂😂😂
     
    • Haha
    Reactions: Rick Sanchezz

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    දැන ගන්න කැමති කොටා පත් උන දවසේ ඉදන් රට සවාරී ගහලා ලංකාවට ගෙනාපු විදේස ආයොජන මොනවා ද කියලා 😅