ඇත්තද? මඩද? (අනුර කුමාර) ㄟ( ▔, ▔ )ㄏ

JUICE-WRLD

Junior member
  • Feb 14, 2023
    49
    92
    18
    Think twice before posting something brow
    othana thiyena details tika clearly visible dial ekak innawanm uta guinnes record ekak deepan loke hondatama pena eka kiyala 😂
    mn kiyannne otahana oya face ekata namal indiyath same theory
     
    • Like
    Reactions: Reincarnator

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    හම්මට සිරි ලපයා සුනාමියෙන් සල්ලි හොරාකාලා මේවා නේද කරලා තියෙන්නේ? 🤢🤮
    ලපයයි හදුන්නෙත්තියි මහා පාන්දර මහබැංකුව කැඩුවේ මේවා ගන්න තමි එහෙනම් 🤬😡
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    වෙන්න පුලුවන්...ලක්ශ 10. 15 වටින හෑන්ඩ් බෑග් පාවිච්චි කරන ගෑනු ඉන්නව ලංකාවෙ.

    සමාජවාදීයෝ මිල අදික ලක්ශරි අය්ටම් පාවිච්චි කරන් නැහැ..ඒත් පොර ලග iphone එකක් තියනවා ෆ්ලැග්ශිප්...ඕව තර්ක කරන්න ඕන..තව මුන්ගේ ප්‍රායෝගික නොවන දේ ගොඩයි..එක විකල්පයත් ඕකම විතරයි
    ------ Post added on Feb 24, 2023 at 11:47 AM
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Even if this is true..so what? Did he buy these from your stolen tax money or from the government's money?

    Most of these might be given by his friends or supporters abroad or taken him to branded showrooms & bought him a wardrobe. You can't say that's unrealistic right?

    But If they come to power & waste our tax money on their personal things, then sure.. time to criticize the fuckers

    To be honest, the shirt, watch & the shoes looks a lot like the genuine items don't they?

    I say this because this very same question was asked from him in an interview... AKD did not deny it. Said that he likes to dress well.. and like to see all the people dress well too if they can

    So not surprised if this is actually true
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113

    අනිවා , රස්සාවක් නැතිව කොහොමද මේවා ගන්නේ? මේ නම් අර ඩේසි ආච්චිගේ මැණික් මල්ල හොරා කළා ගත්තුවා වෙන්නේ ඕනේ.
    මේ වගේ හොරා කපු උන්ට වැහි නැති හෙන ගහන්න ඕනේ යකෝ . :baffled:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,470
    25,742
    113
    I found a shirt Rs.40,000 cost in UK but I got here it 2,700 ( factory rejected) it's difficult to find the fault.

    His kit isn't luxury but it's not cheap. Full cotton cloths need to wear for long hours working people. Specifically 100% leather shoes essential.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,315
    100,163
    113
    @2osama වගේ කට්ටිය ඉන්නෙ ඔව්වගෙ ප්‍රශ්න අහල ක්ලියර් කරගන්න තමා

    @2osama ඔය ඇදන් ඉන්න ශර්ට් එක පොටෝ එක ගත්ත වෙලාව හැම එකම එක්ක අපිට පොඩි විස්තරයක් දියන්
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,141
    9,444
    113

    මේක දැක්කම ගොඩක් ජෙප්පො රෙද්ද උස්සං එන්න පුලුවං මයින්ද මාත්තය මේමයි , මෙව්ව දාන්නෙ, නාමල් මෙව්ව දාන්නෙ, නාමල් ගෙ බබා මෙව්ව දාන්නෙ කියල

    අදාල නෑ නෙ බං, උං මොනව දැම්මත්.

    ඒ වගේ තමා මූ මොනව දැම්මත් අදාල නෑ

    කවුද රට වෙනුවෙන් , මොකක් ද කරන්නෙ කියල ෆෝකස් කරල කැමති තීරනයක් ගනිල්ල ,
    එක එකාගෙ ජොකාගෙ බ්‍රෑන්ඩ් එක හොයන්නෙ නැතිව
     
    • Like
    Reactions: Reincarnator

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,759
    113
    මාලඹේ
    @2osama වගේ කට්ටිය ඉන්නෙ ඔව්වගෙ ප්‍රශ්න අහල ක්ලියර් කරගන්න තමා

    @2osama ඔය ඇදන් ඉන්න ශර්ට් එක පොටෝ එක ගත්ත වෙලාව හැම එකම එක්ක අපිට පොඩි විස්තරයක් දියන්
    ගොන් බිජ්ජෝ ඔවා යාළුවෝ දුන්න ඒවා හොරා කාපු සල්ලි නෙවෙයි 🤗🤗
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,315
    100,163
    113
    ගොන් බිජ්ජෝ ඔවා යාළුවෝ දුන්න ඒවා හොරා කාපු සල්ලි නෙවෙයි 🤗🤗
    ඒකනෙ අපි හරියට විස්තර කන්ෆර්ම් කරගන්න නන් ඒව දන්න එක්ස්පර්ට්ලගෙන් අහන්න ඕනි. 🤭