ඇත්තද මේ ඡර්මනිය?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,752
    113
    Mother Earth
    මරු. නිකන් රෝලර් කෝස්ටර් එකක යනව වගේ ත්‍රිල් එකක් ඇති. මේ වැඩෙන් හැබැයි රේල් ට්‍රැක්ස් වලට යන වියදමත් ඉතිරි වෙනවා ඇති. කොස්ට් එක. ලංකාවටත් මේ වගේ ඒව හොඳයි.
     
    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    මම ගිහින් තියෙනවා මේකේ... End එකෙන් රවුමට කැරකිලා අනික් පැත්තට යනවා...
    අවුරුදු 100 ට කලින් හදපු පොලොව යටින් යන, උඩින් යන කෝච්චි සිස්ටම් තියෙනවා...
     
    • Like
    Reactions: DjAtrocity

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,563
    5,464
    113
    මරු. නිකන් රෝලර් කෝස්ටර් එකක යනව වගේ ත්‍රිල් එකක් ඇති. මේ වැඩෙන් හැබැයි රේල් ට්‍රැක්ස් වලට යන වියදමත් ඉතිරි වෙනවා ඇති. කොස්ට් එක. ලංකාවටත් මේ වගේ ඒව හොඳයි.
    🤣🤣🤣 lankawata?umbata pissuda,lankawata mona monorail da
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,752
    113
    Mother Earth
    🤣🤣🤣 lankawata?umbata pissuda,lankawata mona monorail da
    උබට කියන්න මම දවසක් කෝච්චියෙ යද්දි තව උන් දෙන්නෙක්ගෙ දෙබසක් ඇහුණා. උන් දෙන්න කතා වුණේ ජපානෙ විදුලි දුම්රිය ගැන. කතාව අතරෙ උන් දෙන්නගෙන් එකෙක් කිව්වා "ලංකාවෙ නම් තව අවුරුදු 100ක් ගියත් electric train එන එකක් නෑ" කියල. ඌ ඒක කියපු විදිහට හිතට හෙන කලකිරීමක් ආවා. නිකන් දවසම මූසල වෙන ෆීලින්ග් එකක් වගේ. යන කෝච්චියෙන් පනින්න හිතුනා. හිටගෙන හිටපු සෙනග උගෙ මූණ දිහා කන්න වගේ තරහෙන් බැලුවා හෙන කළකිරීම‍ෙන්. කට්ටිය බලපු නිසා ඌ ආයෙ අනිත් එකාගෙන් ඇහුවා "ඇයි බන් මම මොකක් හරි වැරදි දෙයක් වත් කිව්වද " කියල. අරූට බකස් ගාල හිනා ගියා. 🐶
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    උබට කියන්න මම දවසක් කෝච්චියෙ යද්දි තව උන් දෙන්නෙක්ගෙ දෙබසක් ඇහුණා. උන් දෙන්න කතා වුණේ ජපානෙ විදුලි දුම්රිය ගැන. කතාව අතරෙ උන් දෙන්නගෙන් එකෙක් කිව්වා "ලංකාවෙ නම් තව අවුරුදු 100ක් ගියත් electric train එන එකක් නෑ" කියල. ඌ ඒක කියපු විදිහට හිතට හෙන කලකිරීමක් ආවා. නිකන් දවසම මූසල වෙන ෆීලින්ග් එකක් වගේ. යන කෝච්චියෙන් පනින්න හිතුනා. හිටගෙන හිටපු සෙනග උගෙ මූණ දිහා කන්න වගේ තරහෙන් බැලුවා හෙන කළකිරීම‍ෙන්. කට්ටිය බලපු නිසා ඌ ආයෙ අනිත් එකාගෙන් ඇහුවා "ඇයි බන් මම මොකක් හරි වැරදි දෙයක් වත් කිව්වද " කියල. අරූට බකස් ගාල හිනා ගියා. 🐶
    u kiyapu eka aththe na ban