උබට මම මෙහම උත්තර දෙන්නම් සමන්‍ය හොද තත්වයෙත් තියන ඔනම හොද පාරක 100ට යන්න පුලුවන් හරි උදාහරන හැටියට මචන් මම මාසයක් කාටාර් වල හිටියා හරි එහෙ පර වල් අවම වෙගය 80 අනික එහෙ පාරවල් ගොඩක් එව්න් යන්නේ 100ට වැඩි නමුත් එවා අධිවේගි නෙමෙ එවා එහෙ සාමන්‍ය පාරවල් අනිත් එකා අධිවෙගි මාරග කියන්නේ බන් හොඩක් වෙනස් උබ හිතනවා වගෙ වෙගයෙන් යන එක විතරක් නෙමෙ තෙරුනාද එවාගෙ අවට ගියාට යන්න බෑ යන්න ක්‍රමවේදයක් තියනවා හරි අනික එවාට අවාට ගියට බෑ එක නිසා තමා බන් එවාට වෙනම පිවිසුම් මාර්ග තියෙන්නේ තෙරුනාද වෙනම පිටවෙන මාර්ග තියනව ගමනාත්තය ආවට ගියට වෙනස් කරන්න බෑ නිශ්ශිතව ගමන යා යුතුයි
අනික අධිවේගි මරග මන්තිරුගනින් කියන්න බෑ යකුනෙ![]()
මේක අධිවේගි වෙන්නේ අධිවේගි අවම ප්‍රමිතියකට හදපු එකක් නිසා. හුඟක් සල්ලි යට කරලා අවම ලක්ෂන සහිතව කොමිස් ගහන්න ගහපු එකක්.
කෝටි 7000ක් යට කරලා එක පාරක් ගහනවට වඩා මේ කෝටි 7000න් රට පුරාම පාරවල් වල කරන්න හුඟක් වැඩ තියෙනවා.
හොදක් පෙන්නෙම නෑ ඔක හදා ගනින් නරකයි හොදයි දෙකම දකින්න
meva dala ubath chater venava dan.. me deka athara hugak venaskam thiyenava..high way eke padikayan hara anik hama waahanayakatama meeta wada adu mudalak gewala yanna dunna num biliyana gaanan naya welaa hadaagathha paaren uparima prayojana lankaawata labenawa...
motorbike walata kattiya akamathi wenna puluwan namuth neethiya hariyata kriyaathmaka kaloth ounuth winayak ethiwa yai..
මචන් මේ දෙකේ දාල තියෙන කාපට් දෙක වෙනස් .
Highway එකේ 100 ට ගියාට දැනෙන්නේ නෑ.
ඒත් වෙන කාපට් පාරක ගියොත් පොඩි ගැස්සිමක් තියෙනවා.
ඒවගේම වෙන පාරවල් මේකට හැම තැනින්ම සම්බන්ධ වෙන්නේ නැති නිසා එක අවධානයකින් drive කරන්න පුළුවන්.
එනිසා 100 වේගෙන් දිගටම යන්න පුළුවන්


machan umba eka pathakata witharak kathakaranna epa kohomath machan highway 1ka lane aduma 3k wath thiyenna one.me rate janathawage salli ahasin pahath wenne na.karana deyak hodin plan karala karanna one umbath kathakaranna kalin hithala balapanදෙයක් දාන්න කලින් ඔය උබට තියෙන මොලෙන් හිතල බලපන්... උඹට පෙන්නේ ඔය රූප දෙකේ තියෙන සමාන කම් විතරද කොහෙද..
අනේ මන්ද බන් උඹල කවද මේවා තේරුම ගනීවිද කියල...
මෝඩ තර්ක දදා ඉන්නවා...


machan umba eka pathakata witharak kathakaranna epa kohomath machan highway 1ka lane aduma 3k wath thiyenna one.me rate janathawage salli ahasin pahath wenne na.karana deyak hodin plan karala karanna one umbath kathakaranna kalin hithala balapan![]()
machan umba eka pathakata witharak kathakaranna epa kohomath machan highway 1ka lane aduma 3k wath thiyenna one.me rate janathawage salli ahasin pahath wenne na.karana deyak hodin plan karala karanna one umbath kathakaranna kalin hithala balapan![]()
අධිව්ගි මාර්ගයක අරමුන සල්ලිම නෙමෙ බන් අනික ඔනම වහනයකට යන්න දෙන්නේ කොමද බන් 100ට වඩා වෙග වලින් අ වාහන දාවනය කලොත් අනතුරු වැඩි අනික තවත් දෙවල් තියනව බලන්න
eunata api nomal paarawal walth 100ta wadiyenyanawane machan. highway eke..padikayan neha, kaha eri neha,...haras paarawal neha...wahana over take karanakota risk ekak neha,bus stand neha, kada neha....eka nisa anathuru awamai..
anathurk unoth wenne passen gihilla annoth thamai..
namuth riyadurange winaya matha siyalla radaapawathinawa...
එහම නෙමෙයි මොටර් බයික් අනුමත කරන්න බෑ මොකද එක කොච්චර කිවත් අවදානම වැඩි අධිවෙගයෙන් යන්න මොකද ලංකාවෙ එවාටම හදපු බයික් ගෙන්නෙ නෑ මචන් අනික් එක ත්‍රිවිල් කොහොමත් බෑනෙ අනෙක් සමාන්‍ය වාහන වලට යන්න පුලුවන්නේ බන් අනික අධිවේගි මර්ගයක එක අත්වැරැද්දක් උනොත් බන් වාහන ගොඩක් අනතුරට පත්වීමෙ අවධානම වැඩියි මචන්
..eth matath hithenne ape express way ekata bike galapenne neha..paara , three wheel num kohomatawath beha...