01 : ඇවිදීම / බයිසිකල් පැදීම සෞක්ක්යට අතිශයින්ම හිතකරනම් ලියුම් බෙදන්නා අමරණීය විය යුතුය .
02 :තල්මසා දවස පුරාම පිහිනීමේ යෙදෙයි , මාළු පමණක් අනුභව කරයි ,ඇතිතරම් ජලය පානය කරන අතර වෙනත් කිසිදු නරක බීමක් හෝ ආහාරයක් නොගනී , එහෙත් ශරීරයෙන් තරබාරු වේ ..
03 හාවා වේගයෙන් දුවයි දවස පුරාම ක්රියාශීලියි ,එහෙත් ඌ ජීවත් වන්නේ අවරුදු 15 පමණි .
04 ඉබ්බා දුවන්නේ නැත ,හිමීට හිමීට ඇවිදීම හැර වෙනත් කිසිදු ක්රියාශීලී වැඩක නොදෙයි . එත් ඌ අවරුදු 450 පමණ ජීවත් වේ ....
උපුටා ගැනීම
කජුවත්ත එක්සත් Cricket සමාජය