ඇත්තම Proud to be a Sri Lankan

KadawathaKolla

Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    මට තෙරෙන්නෙ නම් නැහැ, එ develop කරපු os එකේ විශේෂත්වය හරි භාවිතය හරි (දන්න කෙනෙක් ඉන්නව නම් ලින්ක් එකක් හරි දාන්න summary එකක). හැබැයි සුපිරි දෙයක් වෙන්න ඇති කියල හිතෙනවා, award එක කලින් ලැබුන අයගෙ නම් ලිස්ට් එක දැක්කම.
    ඈත්තටම ඒ ලිස්ට් එක දෑක්කාට පස්සේ නම් මට හිතුනා ඒක තේරෙන එකක් නෑ කියලා
     
    • Like
    Reactions: NRTG