ඇත්ත්ටම jvp එක මිනීමැරුවද? නොදන්න ඇත්ත

WE_LOVE_JVP

Banned
Jul 26, 2015
45
6
0
ඇත්ත්ටම jvp එක මිනීමැරුවද? නොදන්න ඇත්ත

කව්රුත් කියන්නෙ 80 ගනන් වල වෙච්ච දේවල් දන්න මනුස්සයෙක් නම් කවදාවත් ජේවීපී එකට චන්දෙ දෙන්නෙ නෑ කියල. ඇත්ත ඔබතුමාල කියවන්නෙ ඔබතුමාල දැකපු දේ ඒත් සහෝ පොඩ්ඩක් හිතන්න දකින හැම දේම ඇත්තද? නෑ නේද. ඒකාලෙ ජේවීපී එක හැදුවෙ දුප්පත් මිනිස්සුන්ට සාදාර්නේ ඉශ්ට කරන්න ඒක තමයි සමාජවාදෙ කියන්නෙ. ඇත්තටම දුප්පත් මිනිහටයි මද්‍යම පංතියෙ මිනිහටයි ඒකෙන් හොදක් උනා ඒකියන්නෙ රටේ බහුතරේ හිටියෙ ජේවීපී එක එක්ක. කෙලවුනෙ කාටද? කාටවත් කෙලවුනේ නෑ හේතුව ගහකින් පොත්තක් ගියාට ගහට ඒක දැනෙන්නෙ නෑනෙ. ඒත් ඒකාලෙ හිටපු ජානාදිපති ප්‍රේම දාසට ඕක දරාගන්න බැරිවුනා. හේතුව මොකක්වත් නෙවෙයි රටේ බහුතර ජනතාවගෙ සතුට දරාගන්න බැරිවුනා. හමුදාවට කිව්වම ජේවීපී නායකයො ටික මරපියව් කියල ඒක කරන්න බැරිවුනා හේතුව හේතුවක් නැතුම් මිනී මරන්න බැරි නිසා. ප්‍රේමදාස කරේ උගේ නිදන් බලකාය දම්මල හමුදානායකයොන්ගෙ පවුල් වල මිනිස්සු මැරුව ජේවීපී එක පිටින් යන්න. ඉතින් සහෝදරයො හිතන් ඉන්නෙ ඒ කෙන් පටං ගත්තු මිනීමැරුම් ඔක්කටම වැරදිකාරයො ජේවීපී කියල. ඇත්ත දන්න මිනිස්සු ඉන්න නිසා තමයි පොනිල් වික්‍රමසිංහ සජිත්ට ජනපතිවරනෙට එන්න නොදුන්නෙ.

Ek Villain

Banned
Mar 31, 2015
441
18
0
ප්‍රේමදාස කරේ උගේ නිදන් බලකාය දම්මල හමුදානායකයොන්ගෙ පවුල් වල මිනිස්සු මැරුව ජේවීපී එක පිටින් යන්න.
ඇත්ත දන්න මිනිස්සු ඉන්න නිසා තමයි පොනිල් වික්‍රමසිංහ සජිත්ට ජනපතිවරනෙට එන්න නොදුන්නෙ.

bump
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
උඹ අකෞන්ට් එක හදාගෙන මුල්ම ත්‍රෙඩ් එක දානකොටමයි මම කිව්වෙ වී ලව් මහින්ද වගේ බොරුවට ලව් දාගෙන හීන් නූලෙන් ජවිපෙ ඡන්ද කඩන්න එන එකෙක් කියල :lol: :lol:
කොහොමද මගෙ දුරදක්නා නුවන :baffled: :baffled:
 
3rd_Eye

Member
උඹ අකෞන්ට් එක හදාගෙන මුල්ම ත්‍රෙඩ් එක දානකොටමයි මම කිව්වෙ වී ලව් මහින්ද වගේ බොරුවට ලව් දාගෙන හීන් නූලෙන් ජවිපෙ ඡන්ද කඩන්න එන එකෙක් කියල :lol: :lol:
කොහොමද මගෙ දුරදක්නා නුවන :baffled: :baffled:

මචන් මේකේ ඉනන්ව රනිල්ට මහින්දට JVP උන්ට කඩේ යනව සෙට් පිටින් ඉන්නවා පැය 24ම කරන්නේ ඕක.මුන්ට කියක් හරි හම්බ වෙනවද දන්නේ නැ මේ වගේ ෆෝරම් වල ඔවා දදා ඉන්න.:frown::frown:
 
olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,899
    23,586
    113
    JVP ඒ කාලෙ මොනව කරත් දැන් පොදු යහපත වෙනුවෙන් කැපවෙනවා. ඉතින් ඉස්සර දේවල් අමතක කරන එක හොදයි කියන එකයි මගේ නම් මතය.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචන් මේකේ ඉනන්ව රනිල්ට මහින්දට JVP උන්ට කඩේ යනව සෙට් පිටින් ඉන්නවා පැය 24ම කරන්නේ ඕක.මුන්ට කියක් හරි හම්බ වෙනවද දන්නේ නැ මේ වගේ ෆෝරම් වල ඔවා දදා ඉන්න.:frown::frown:

    :lol::lol: oyath jvp ekata dhenav kiyapu kollek nedaha sunimal
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    අපේ මහ ගෙදර අල්ලපු ගෙදර හිටපු ඩිපො ඉන්ජිනියර්ව මැරුව.ඊලග ශොට් එක අපේ ගෙදරට තිබ්බෙ,පහුවදාම බන්කර් එකක් ගැහුව නිසා බේරුනා.
    ඉන්ජිනියර්ගෙ ලමයිගෙ අධ්යාපනය කඩකප්පල් උනා.දුප්පත් මිනිහටයි මදයම පන්තියෙ මිනිහටයි...අම්මට හුකාගන්න ලැස්ති වෙන්න එපා.
    මම ජේවීපී එකට විරුද්ධව වැඩ කරල තියෙනව.ක්‍රියාවෙනුත් මතවාදීවත්.හැබැයි කොතනකදීවත් පරන මිනීමරු අතීතය මතක් කරල නැහැ.
    මොකද ජේවීපී දැන් ප්‍රජාතන්ත්‍රවාදී පක්ශයක්.පොඩි පරයො නොදන්න අන්ඩර දෙමල කතා අරන්නෙ නැතිව.පක්ශයේ වර්තමාන මතවාදය ජනතාව අතරට ගෙනයන්න වැඩ කරපන්.
     
    අනේ පල හුත්තෝ යන්න. උබ ඔය කියන ඉන්ජිනියර්ලග ලමයි විතරද ඉගනගන්න ඕන? ගොන් පකය උබලයි තියෙන්නෙ වලව් මානසිකත්වය නිකන් පුක නොඩ් ඉදපන් දුප්පත් ලමයි ඉගනගට්ටම උබලට රිදෙනව කොහමත්. උබලට ඔන ඉන්ජිනියර් ලගෙ ඇට ලෙවකකා උන්ගෙ ලමයිට උගන්වල උන්ටම ගිල්ලවන්න පුකේ අමාරුවක්
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    JVP ඒ කාලෙ මොනව කරත් දැන් පොදු යහපත වෙනුවෙන් කැපවෙනවා. ඉතින් ඉස්සර දේවල් අමතක කරන එක හොදයි කියන එකයි මගේ නම් මතය.

    :yes::yes::yes:
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,083
    1,155
    113
    CIA Headquartes, Langly, Virginia
    අපේ මහ ගෙදර අල්ලපු ගෙදර හිටපු ඩිපො ඉන්ජිනියර්ව මැරුව.ඊලග ශොට් එක අපේ ගෙදරට තිබ්බෙ,පහුවදාම බන්කර් එකක් ගැහුව නිසා බේරුනා.
    ඉන්ජිනියර්ගෙ ලමයිගෙ අධ්යාපනය කඩකප්පල් උනා.දුප්පත් මිනිහටයි මදයම පන්තියෙ මිනිහටයි...අම්මට හුකාගන්න ලැස්ති වෙන්න එපා.
    මම ජේවීපී එකට විරුද්ධව වැඩ කරල තියෙනව.ක්‍රියාවෙනුත් මතවාදීවත්.හැබැයි කොතනකදීවත් පරන මිනීමරු අතීතය මතක් කරල නැහැ.
    මොකද ජේවීපී දැන් ප්‍රජාතන්ත්‍රවාදී පක්ශයක්.පොඩි පරයො නොදන්න අන්ඩර දෙමල කතා අරන්නෙ නැතිව.පක්ශයේ වර්තමාන මතවාදය ජනතාව අතරට ගෙනයන්න වැඩ කරපන්.

    නෑ බං මූ මේ ඡන්ද කඩන්න ගහන ගේමක්
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,586
    113
    හොදටම රිදිලා! :lol:

    REJU6U2.jpg
     
    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    88 න් පස්සේ අව්රඅදු 25 ක් ගිහිල්ලා JVP එකෙ උන් කියනවා එජාප රජයේ මර්ධනය හමුවේ නොවිය යුතු දේ උන්ගෙ අතින් උනා ඒක ගැන ඇත්තටම පසුතැවිල්ලක් තියනවා කියලා නමුත් පහුගිය වසර 25 තුල තමන්ගේ සාමජිකයෝ රජයෙන් මරා දමද්දි වත් ගල් කැටයක් වත් අතින් අරන් නෑ කියලා

    ඉදිරියට සන්නද්ධ අරගලය වලංගු නොවන අතර ලෝකය පිලිගන්නේ මතවාදී අරගල පමණක් බවත් තමන් ප්‍රජාත්‍රන්තවාදී රාමුව තුල මතවාදීව අරගල කිරීමට සුදානම් බවත්

    රටේ මේ තරම් හොරකම් බලුකම් ජඩකම් වෙද්දි බොලා 88 89 අල්ලගෙන JVP උන්ට බැන බැන අපිව හූරාගෙන කන්න හදන උන්ට කතිරෙ ගහ ගහ ඉදපන් තව අව්රුද 25 ක් ගියත් බොලාට ඕකම කිය කිය ඉන්න පුලුවන්
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,083
    1,155
    113
    CIA Headquartes, Langly, Virginia
    මචන් මේකේ ඉනන්ව රනිල්ට මහින්දට JVP උන්ට කඩේ යනව සෙට් පිටින් ඉන්නවා පැය 24ම කරන්නේ ඕක.මුන්ට කියක් හරි හම්බ වෙනවද දන්නේ නැ මේ වගේ ෆෝරම් වල ඔවා දදා ඉන්න.:frown::frown:

    na bn mu JVP chanda kadanna hadapu account ekak. ae wage ewa godak tyenwa meke bn