ඇත්ත්ටම jvp එක මිනීමැරුවද? නොදන්න ඇත්ත
කව්රුත් කියන්නෙ 80 ගනන් වල වෙච්ච දේවල් දන්න මනුස්සයෙක් නම් කවදාවත් ජේවීපී එකට චන්දෙ දෙන්නෙ නෑ කියල. ඇත්ත ඔබතුමාල කියවන්නෙ ඔබතුමාල දැකපු දේ ඒත් සහෝ පොඩ්ඩක් හිතන්න දකින හැම දේම ඇත්තද? නෑ නේද. ඒකාලෙ ජේවීපී එක හැදුවෙ දුප්පත් මිනිස්සුන්ට සාදාර්නේ ඉශ්ට කරන්න ඒක තමයි සමාජවාදෙ කියන්නෙ. ඇත්තටම දුප්පත් මිනිහටයි මද්‍යම පංතියෙ මිනිහටයි ඒකෙන් හොදක් උනා ඒකියන්නෙ රටේ බහුතරේ හිටියෙ ජේවීපී එක එක්ක. කෙලවුනෙ කාටද? කාටවත් කෙලවුනේ නෑ හේතුව ගහකින් පොත්තක් ගියාට ගහට ඒක දැනෙන්නෙ නෑනෙ. ඒත් ඒකාලෙ හිටපු ජානාදිපති ප්‍රේම දාසට ඕක දරාගන්න බැරිවුනා. හේතුව මොකක්වත් නෙවෙයි රටේ බහුතර ජනතාවගෙ සතුට දරාගන්න බැරිවුනා. හමුදාවට කිව්වම ජේවීපී නායකයො ටික මරපියව් කියල ඒක කරන්න බැරිවුනා හේතුව හේතුවක් නැතුම් මිනී මරන්න බැරි නිසා. ප්‍රේමදාස කරේ උගේ නිදන් බලකාය දම්මල හමුදානායකයොන්ගෙ පවුල් වල මිනිස්සු මැරුව ජේවීපී එක පිටින් යන්න. ඉතින් සහෝදරයො හිතන් ඉන්නෙ ඒ කෙන් පටං ගත්තු මිනීමැරුම් ඔක්කටම වැරදිකාරයො ජේවීපී කියල. ඇත්ත දන්න මිනිස්සු ඉන්න නිසා තමයි පොනිල් වික්‍රමසිංහ සජිත්ට ජනපතිවරනෙට එන්න නොදුන්නෙ.