පරණ සින්හල වලදි ඕක කුනුහරුපයක් නෙමෙයිලු නේඒත් කිරියෙ කුණුහරප කියන්න එපාලු..![]()
Eka Hari ban, language eka danne nethi evunta thamayi Hina yanne
මොකද්ද අවුල ?
වැස්සකටවත් ඉස්කෝලෙ ගිහිං නැද්ද? හිනාවෙන්න දෙයක් නෑ. fb එකේ සෑහෙන්න share වෙනව දැක්ක. ලංකාවෙ මිනිස්සුන්ට ඇත්තටම භාශාව ගැන කිසි දැනුමක් නෑ. ඔහේ ගොන්නු වගේ හිනාවෙනව.
ඇත්තෝ කති බොති සුකති නැත්තෝ සුත්ත පිට පෙරලති පකට පණුවෝ හෙළුවෙන් වනති... (ඇති අය කා බී සුවෙන් සැපෙන් වෙසෙන අතර, නැති අය සූත්ර පිටකය පෙරලමින් ධර්මය සොයති. මේවා දකින ප්රකට පඬිවරු සිංහලෙන් වර්ණනා කරති)

