ඇත්තෝ කති බොති, සුකති. 😂😂😂😂

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,435
    36,355
    113
    මැදමහනුවර
    yP5F61Y.gif
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,916
    16,892
    113
    Colombo
    වැස්සකටවත් ඉස්කෝලෙ ගිහිං නැද්ද? හිනාවෙන්න දෙයක් නෑ. fb එකේ සෑහෙන්න share වෙනව දැක්ක. ලංකාවෙ මිනිස්සුන්ට ඇත්තටම භාශාව ගැන කිසි දැනුමක් නෑ. ඔහේ ගොන්නු වගේ හිනාවෙනව.
     
    Clemo

    Well-known member
  • Sep 5, 2022
    127
    385
    63
    Settikaadu
    ඇත්තෝ කති බොති සුකති නැත්තෝ සුත්ත පිට පෙරලති පකට පණුවෝ හෙළුවෙන් වනති... (ඇති අය කා බී සුවෙන් සැපෙන් වෙසෙන අතර, නැති අය සූත්‍ර පිටකය පෙරලමින් ධර්මය සොයති. මේවා දකින ප්‍රකට පඬිවරු සිංහලෙන් වර්ණනා කරති)
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    Eka Hari ban, language eka danne nethi evunta thamayi Hina yanne
    මොකද්ද අවුල ?
    වැස්සකටවත් ඉස්කෝලෙ ගිහිං නැද්ද? හිනාවෙන්න දෙයක් නෑ. fb එකේ සෑහෙන්න share වෙනව දැක්ක. ලංකාවෙ මිනිස්සුන්ට ඇත්තටම භාශාව ගැන කිසි දැනුමක් නෑ. ඔහේ ගොන්නු වගේ හිනාවෙනව.
    ඇත්තෝ කති බොති සුකති නැත්තෝ සුත්ත පිට පෙරලති පකට පණුවෝ හෙළුවෙන් වනති... (ඇති අය කා බී සුවෙන් සැපෙන් වෙසෙන අතර, නැති අය සූත්‍ර පිටකය පෙරලමින් ධර්මය සොයති. මේවා දකින ප්‍රකට පඬිවරු සිංහලෙන් වර්ණනා කරති)
    :rolleyes::rolleyes: