ඇත්තෝ කති බොති සුකති

YUMA

Well-known member
  • Apr 10, 2010
    1,098
    812
    113
    Lanka
    i think i know this family

    sir name eka gomes da?
    ------ Post added on Aug 5, 2022 at 5:11 PM
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    මුන් කිවට විශ්වස කරන්නෙ න බන් ඔහොම සීන් වෙනවා කියලා. මගෙ යලුවෙකුත් ඔහොම හිටියා. නැන්දම්මත් ඔහොම තමයි. ඒලෙවල් වලින් පස්සෙ කෙල්ල ගියා NSBM, පස්සෙ ඒකෙදි පොශ් , සල්ලි තියෙන කොල්ලොන්ව අදුනගත්තා. පස්සෙ නැන්දම්මට තේරුනා අරුන් එක්ක බලද්දි මූ මොකෙක්ද කියලා. පස්සෙ නැන්දයි, කෙල්ලයි දෙන්නම අරූව කපල දැම්මා.
    උබට උනේ මොකක්ද?
    කුල සීන් එක හින්දා ඉස්සර ඉදන් කෙල්ලගෙ ඥරු ඥුරුව තිබ්බා අනේ අපිට මැරි කරන්න බැරිවෙයිද කියලා.කෙල්ල මට කියනවා රජේ ජොබ් එකක් කරන්න කැම්පස් යන්න ගමෙන් යන්න අරවයි මේවයි කියලා,ඒ ඔක්කොම කියන්න හේතුව කුල සීන් එක,අනික මට රජේ ජොබ් එකක් කරලා මට ඕන කරන තැනට එන්න බෑ,මට ගමෙන් තරම් යන්න වත්කමකුත් නෑ,අනික මට කැම්පස් ගිහින් නාස්ති කරන්න කාලෙකුත් නෑ මගෙ තාත්තා වයසයි අම්මා අස්නීපයි.මම ඕවා කෙල්ලට පැහැදිලිව තේරුම්කරා වැඩක් නෑ ඒකිට ගානක්වත් නෑ.පස්සෙ ඕවා හින්දා රන්ඩු වෙන්න ගත්තා.මම නිරා ඉතින් කෙල්ල ඒකට කැමති නෑ අනික මම @Ddragon (myhub) ගෙ big fan කෙල්ලට ඌව පේන්න බෑ.ඉතින් හැමදාම රන්ඩු මටත් බැනුම් අහලා එපා වෙලා හිටියේ ඉතින්,කොහොමහරි යාලුවෙක් කෙල්ලො සෙට් එකක් එක්ක ඉන්න පොටෝ එකක් ස්ටේටස් දාලා තිබ්බ මම ඒකෙ ඉන්න කෙල්ලෙක් ගැන ඇහුවා උන් ඒ කෙල්ලව මට කතාකරලා,ඉතින් මම ඒ කෙල්ලට කතා කරා ඒකි මගෙන් විස්තර ඇහුවා මම ඔක්කොම ඇත්ත කීවා,පස්සෙ ඒකිගෙන් රිප්ලයි එකක් නෑ,ආයෙ අර ex කතාකරන්න ගත්තා මම ඉතින් හිතුවා මෙච්චර කල් ඉදපු එකේ මේකි එක්කම ඉන්නවා කියලා.පස්සෙ මම උන සිද්දිය ඔක්කොම exට කීවා.හිකුනා ඉතින්.දැන් ඉදලා හිටලා චැටක් දාලා මට කියනවා ඒ කාලෙ බැන්නෙ මාව සදහටම එයාගෙ කරගන්නලු.දැන් ඔන්න කොහෙද ඉන්න එකෙක් එක්ක සෙට් වෙන්නද කොහෙද යන්නෙ,කෙල්ල පව්ල පිටින් රට යනවලු යන රට කීවෙත් නෑ ඒකිත් එක්ක පව්ලෙ ඔක්කොම යනවලු,අර කොල්ලා රට යන්න කැමති උනොත් ඌව බැදලා රට යනවලු.මේ ලගදි චැට් කරලා උගෙ ගුන වයන්න ගත්තා මම බැනලා block කරා