ඇත්ත කතාවක්...අපේ මල්ලි කෙනෙක් ගැන...
මචන් මම මේ කියන්න යන්නේ ඇත්ත කතාවක්...අපේ මල්ලි කෙනෙක් ගැන...
මල්ලිගේ නම නම් මතක නැහැ...අපේ ලොකු තාත්තාගේ පොඩි පුතා..අපි ආදරේට කියන්නේ..සුදු මහත්තයා කියලා...මේ සිද්ධිය වෙනකොට සුදු මහත්තයා පහ වසරේ වගේ ඇති..මිනිහා හෙන ම හෙන ඇම්ඩා,,,ලොකු තාත්තලා හිටියේ පොලොන්නරුවේ මීවත් පුර ගමේ..එයාල හරිම දුප්පත්...හැබැයි ඒ මිල මුදල් වලින් විතරයි,,,මනුස්සකම අතින් හුගක් පොහොසත්...මට හරිම ආදරෙයි...ලොකු තාත්තලාගේ පවුලේ හතර දෙනෙක් ඉන්නවා...ජීවත් වෙන්නේ හුගක් අමාරුවෙන්,ලොකු තාත්තා රැකියාව කලේ ගල් වලක..හරි අමාරුවෙන් ජීවත් වුනේ,ඔය කාලේ තමයි සුදු මහත්තයාගේ හැසිරීම් වෙනස් වුනේ..මට නම් හිතා ගන්න බැරි වුනා,,,මොකද මිනිහා මාර ඇම්ඩා...නමුත් එක පාරටම..හැසිරීම්,කතාබහ කරන විදිහ පවා වෙනස් වුනා...හරිම නිවිලා..වැඩි කාලයක් ගියේ නැහැ..සුදු මහත්තයා මහන වෙන්න යනවා,,කියලා අපේ තාත්තාට දුරකථන ඇමතුමක් ආවා..ලොකු තාත්තාගෙන්...අපේ තාත්තනම් කිව්වේ,,කොල්ලාගේ කැමැත්තනම් මහන කරන්න කියලා..ඒ ලොකු තාත්තනම් කැමති වුනේ නැහැ,,,පවුලේ මොන ආර්ථික ප්‍රශ්ණ තිබුනත් පොඩි පුතා නැතූව බැහැ කිව්වා....ඊට පස්සේ ලොකු තාත්තා මට කතා කලා මගෙන් ඇහුවා මොකක්ද කරන්නේ කියලා..සාමාන්‍යයෙන් ලොකුතාත්තා මම කියන දේ පිළිගන්නවා..ඇයි කියල මම දන්නේ නැහැ,,ලොකුතාත්තලගේ මහන්තත්ත කම නැහැ..මම හිතන්නේ ඒකයි හේ තුව,,මට කර කියා ගන්න දෙයක් නැති වුනා,,මම හොදට කල්පනා කලා..මටත් හිතුනේ මහණ වෙන්න කැමැත්තෙන් ඉන්නව නම් මහණ කරන එක හොදයි කියල තමයි..මොකද අනික ලොකු තාත්තලට ගොඩක් ආර්තික ප්‍රශ්න තියෙනවා....ලොකුතාත්තා ඒත් කැමති වුනේ නැහැ..පස්සේ කොහොම හරි ආරන්චි වුනා සුදු මහත්තයා,,මහන වුනා කියලා...මුලින් දුක හිතුනා මල්ලි ගැන..පස්සේ මට අපි ගැන දුක හිතුනා,,දැන් මල්ලි අපිට වඩා ගොඩක් උසස් තැනක ඉන්නේ,,හුගක් උසස්...දැන් හාමුදුරුනමක්...මේ මනුෂ්‍ය ආත්මේ එයා ඉහලට ඔසවා තබා ගත්තා..දැන් අපේ පුන්චි හාමුදුරුවෝ අපිට වඩා පියවර ගොඩාක් ඉදිරියෙන් ඉන්නේ..එයා එයාට ලැබුනු මනුෂ්‍ය ආත්මයට අරුතක් දුන්නා අර තරම පොඩි වයසකදි...ඒ වුනාට අපි පටන් ගත්ත තැනටත් වඩා හුගක් පහලින්...මට නම් අපේ මල්ලි ගැන හුගක් ආඩම්බරයි...කාලෙකින් මම ගමේ ගියෙ නැහැ..මට ගොඩක් ආසයි..ආපහු මල්ලිව බලන්න...හිස නමලා වදින්න...වයස ගොඩක් අඩු වුනත් මල්ලි අපි හැමොටම ගොඩක් ලොකු ආදර්ශයක් කියලා මට හිතුනා..මේක මම එල කිරියේ යාලුවන්ට කිව්වේ...මේ කතාවෙන් ඔයාලා දෙයක් ඉගෙන ගනි කියලා හිතලා..කෙනෙකුට ඕන නම් රජ වෙන්න වුනත් පුලුවන්...හිගන්නෙක් වෙන්නත් පුලුවන් ඒක තිරනය වෙන්නේ අපි අපේ සිතුවිලි ගොඩනගා ගන්න විදිහ අනුව...අපේ පුන්චි හාමුදුරුවෝ ගැන ඔයාලට මොකද හිතෙන්නේ,,,,,???