ඇත්ත කතාවක්...අපේ මල්ලි කෙනෙක් ගැන...

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    මචන් ....

    පොඩි සා
    දුට කියන්න තමන්ගෙ ආගමට ,මනුශ්‍යයන්ට සේවය කරන ගමන්ම තමන්ගෙ ඉගනීමත් දිගටම කර ගෙන යන්න කියලා(පන්සල් වල ඉන්න පොඩි සාදුලා O/L,A/L කරනවා ) ... :D ..
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    පිං කරල තියෙන කෙනෙක්ට ඒ පිං වල ආනිසංස කවදා හරි ලැබෙනව කියන්නෙ ඕක තමයි මචන්...

    බුදු හාමුදුරුවො අපිත් දකින්නැති
    බණත් අහන්නැති ඒ කාලේ
    නිවන් දකින්නට පිං මදි වෙන්නැති
    ඒකයි තවමත් සංසාරේ.......


    :nerd:
     

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    depression = ordination, another monk suicide, monk sex

    you people should be ashamed of yourselves...
    reported ....


    ....:angry:.:(...

    මොනවා කරන්නද යාලුවා මෙකෙත් පිස්සෝ ඉන්නවානේ..තමන් කරන්නේ මොකක්ද,කරන්න ඕන මොකක්ද කියලා නොදන්න කම තමයි..ඔය අනවශ්‍ය ටැග් කිරිම් කරපු අය ලැජ්ජවෙන්න ඕන තමයි:angry::angry::angry::no::no: