ඇත්ත කතා කරන අනුර සහෝදරයා

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    laughing-covers-mouth.gif
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    අහුවෙන්නෙ නෑලුනේ... බලමු මිනිස්සූ අහුවෙන හැටි. ටකරන් ටිකටයි, සිමෙන්ති කොට්ටෙටයි, සිල් රෙදිවලටයි
     
    • Haha
    Reactions: u_make_me_sick_

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,646
    113
    colombo
    අහුවෙන්නෙ නෑලුනේ... බලමු මිනිස්සූ අහුවෙන හැටි. ටකරන් ටිකටයි, සිමෙන්ති කොට්ටෙටයි, සිල් රෙදිවලටයි

    😹😹😹
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    94 නම් චන්ද්‍රිකාට සපෝට් කරේ නෑ.2001 නම් ඇමතිකම් අරන් ආණ්ඩුවට සම්බන්ධ උනා. එහෙම නොකළ නම් රනිල් රට බෙදන තැනටම ගෙනියනවා. Regaining sri lanka එහෙම පටන් අරන් තිබ්බෙ ඒ කාලෙ පොර. 2004ත් මහින්දට සපෝට් නොකල නම් මහින්ද පරදිනවා.ජේවීපී ඡන්ද ටික තිබිලත් මහින්ද දිනුවේ ඡන්ද 180000 කින්.මහින්ද පැරදුනා නම් ආයෙත් එන්නෙ රනිල්. 2015ත් මහින්ද ගෙදර යවන එක අත්‍යාවශ්‍ය වෙලා තිබුනා. ඒකාධිපති ලෙවල් එකටම ඇවිල්ලනෙ හිටියේ. ඔය මුක්කු ගහපු වෙලාවල එහෙම කරේ උන් එක්ක එකතු වෙලා රට හදන්න හිතාගෙන නෙවෙයි. ඒ වෙලාවෙ හැටියට වෙන කරන්න දෙයක් නැති නිසා. උන් මුක්කු නොගැහුව නම් වෙන දේත් එක්ක තමයි ඔය දේවල් දිහා බලන්න ඕන.
     
    ekane ithin kauruth waraddak kiyala nane?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    94 නම් චන්ද්‍රිකාට සපෝට් කරේ නෑ.2001 නම් ඇමතිකම් අරන් ආණ්ඩුවට සම්බන්ධ උනා. එහෙම නොකළ නම් රනිල් රට බෙදන තැනටම ගෙනියනවා. Regaining sri lanka එහෙම පටන් අරන් තිබ්බෙ ඒ කාලෙ පොර. 2004ත් මහින්දට සපෝට් නොකල නම් මහින්ද පරදිනවා.ජේවීපී ඡන්ද ටික තිබිලත් මහින්ද දිනුවේ ඡන්ද 180000 කින්.මහින්ද පැරදුනා නම් ආයෙත් එන්නෙ රනිල්. 2015ත් මහින්ද ගෙදර යවන එක අත්‍යාවශ්‍ය වෙලා තිබුනා. ඒකාධිපති ලෙවල් එකටම ඇවිල්ලනෙ හිටියේ. ඔය මුක්කු ගහපු වෙලාවල එහෙම කරේ උන් එක්ක එකතු වෙලා රට හදන්න හිතාගෙන නෙවෙයි. ඒ වෙලාවෙ හැටියට වෙන කරන්න දෙයක් නැති නිසා. උන් මුක්කු නොගැහුව නම් වෙන දේත් එක්ක තමයි ඔය දේවල් දිහා බලන්න ඕන.
    කතාව හරි අවුරුදු වල වෙනසක් තියෙනවා
    සන්ධානයක් හදලා බුලත් කොලෙන් දිනුවේ 2001 නෙමෙයි 2004
    මහින්දට support කලේ 2004 නෙමෙයි 2005

    අනික 2004 සුනමියෙන් පස්සේ චන්ද්‍රිකා LTTE එක සුනාමි සහන මණ්ඩලාට දැම්මා
    ඒකට විරුද්ධව තමයි එක ඇමතිකම් එපා කියලා ආණ්ඩුවෙන් අයින් උනේ

    2005 මහින්දටsupport කලේ ආණ්ඩුවෙන් එලියේ ඉද්දි එදා support නොකලනම් මහින්ද පරදිනවා ලොවෙත්
    ඒ වගේම 2005 ඉඳන් තිබ්බේ සුළුතර ආණ්ඩුවක් budget pass කරගන්න කට්ටිය මදි. යුද්ධයට support නිසා ආණ්ඩුවෙන් එලියේ ඉඳගෙන budget එකට support එක දුන්නා
    2006, 2007 වෙද්දි මහින්දට විරුද්ධව හිටපු එකේ අය මේ පැත්තට පැන්නා, ජෙප්පෝත් කැඩිලා ආවා ඊට පස්සේ ආණ්ඩුවට බලය වැඩි උනා
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,284
    36,390
    113
    කෑගල්ල

    ඉතින් ඇත්තනේ කියලා තියේන්නේ. ඔතන හොදටම අහූනේ ෆොන්සේකා රනිලාට 2010 දී.​

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    කතාව හරි අවුරුදු වල වෙනසක් තියෙනවා
    සන්ධානයක් හදලා බුලත් කොලෙන් දිනුවේ 2001 නෙමෙයි 2004
    මහින්දට support කලේ 2004 නෙමෙයි 2005

    අනික 2004 සුනමියෙන් පස්සේ චන්ද්‍රිකා LTTE එක සුනාමි සහන මණ්ඩලාට දැම්මා
    ඒකට විරුද්ධව තමයි එක ඇමතිකම් එපා කියලා ආණ්ඩුවෙන් අයින් උනේ

    2005 මහින්දටsupport කලේ ආණ්ඩුවෙන් එලියේ ඉද්දි එදා support නොකලනම් මහින්ද පරදිනවා ලොවෙත්
    ඒ වගේම 2005 ඉඳන් තිබ්බේ සුළුතර ආණ්ඩුවක් budget pass කරගන්න කට්ටිය මදි. යුද්ධයට support නිසා ආණ්ඩුවෙන් එලියේ ඉඳගෙන budget එකට support එක දුන්නා
    2006, 2007 වෙද්දි මහින්දට විරුද්ධව හිටපු එකේ අය මේ පැත්තට පැන්නා, ජෙප්පෝත් කැඩිලා ආවා ඊට පස්සේ ආණ්ඩුවට බලය වැඩි උනා
    ආ ඔව් නේ. 2001 unpනෙ දිනුවෙ. හරි හරි.