ඇත්ත කියන්න

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113

    දෙරණ, හිරු පට්ටපල් බොරු පුවත් නොකියන්න..මාගේ සැමියා යුද හමුදා සීදූව කදවුරේ සේවය කරන්නෙකි..මා වැලිසර නාවික කදවුරේ සේවය කරන නිලධාරිණියකි..අප ගම්පහ බෙම්මුල්ල ප්‍රදේශයේ පදිංචි වී සිටිමු..මේ දිනවල පැතිරෙන covid 19 රෝගයට මාගේ සැමියා අවාසනාවන්ත ලෙස ගොදුරු වීම දුකකි..නමුදු පුවත් වලට පැවසුවේත් යුධ හමුදාපති කියූ මාගෙන් ඔහුට වෛරසය ගොස් ඇතැයි මාද ආසාධිත යැයි කියාය..එය පටටපල් බොරුවකි..මාගේ සියලුම pcr පරීක්ෂණ negative වන අතර මට වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇත..එය මාස 8ක් වයස මාගේ දරුවා ගැන සිතමින් දුක් වූ මට මහා අස්වැසිල්ලක්මි..මාගේ දරුවාද සුවෙන් පසුවේ..සමාජ මාධය හරහා මෙන්ම ගොන් දෙරණ හා හිරු හරහා කල බොරු පුවත නිසා මාගේ මාතලේ පදිංචි පියාට අසනීප විය..නෑදෑයින් කලබල විය..ඊටත් වඩා ලග ගෙදර ජරා මිනිස්සු මට බැන වදින්නටද විය..රණවිරුවන් තුට්ටු දෙකට දාන කෙලෙහිගුනයක් නැති මිනිසුන් සිටින රටක එය නම් මා මායිම් නොකලෙමි..නමුත් ඒ බොරු කරමින් ආසාධිත නොවන අයද කටවල්වලින් ආසාදනය කරමින් මානසිකව වට්ටන දෙරණ හා හිරු බූරුවන්ට කුමක් කල යුතුද?

    මේ වගේ වෙලාවක බොරු කිය කියා වසංගත මැඩපවත්වන්න බෑ.

    මහලොකුවට මුලින් කිව්වේ සේරම ලෙඩ්ඩු hone එකෙන් බලල locate කරගන්න පුළුවන් කියලා.

    මට පෙන්නේ දැන් නම් ලෙඩවෙන අයට ලෙඩ හැදුනේ කොහොමද කියලා කවුරුවත් දන්නේ නෑ වගේ

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    අංක ජෙප්පාගෙන් මඩ පහරක් :P

    උඹල දෙයක් හොයල බලල වැඩ කරන මිනිස්සු නෙවෙයි, හාම්පුතා කියන ඕනි දෙයක් පිළිගන්න බුරුවො :rofl::rofl:

    රටේ නීතියෙන් කට්ටිපනින විදිය මිනිස්සුන්ට කියල දෙන උඹ වගේ මෝඩ තකතීරු බයියෙක් ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. :P:P
     
    • Like
    Reactions: bestdivx

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    උඹල දෙයක් හොයල බලල වැඩ කරන මිනිස්සු නෙවෙයි, හාම්පුතා කියන ඕනි දෙයක් පිළිගන්න බුරුවො :rofl::rofl:

    රටේ නීතියෙන් කට්ටිපනින විදිය මිනිස්සුන්ට කියල දෙන උඹ වගේ මෝඩ තකතීරු බයියෙක් ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. :P:P

    හරි හරි අංක ජෙප්පෝ දැන් ඉතිං රෙදි ගැල ඌණා :lol::lol::lol::lol:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    හරි හරි අංක ජෙප්පෝ දැන් ඉතිං රෙදි ගැල ඌණා :lol::lol::lol::lol:

    උඹේ රෙදි ගැලවිලා ටිකක් දවස් නේද කොල්ලෝ ?

    උඹලට ඉතිං හෙළුවෙන් උනත් වාල්කන් කරන්න ලජ්ජා නෑ නේ.

    උඹත් අර ලොක්කගේ ගූ බෙට්ටත් රසයි කියන ජාතියේ එකෙක්
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,964
    21,981
    113
    ගම මහනුවරයි
    උඹල දෙයක් හොයල බලල වැඩ කරන මිනිස්සු නෙවෙයි, හාම්පුතා කියන ඕනි දෙයක් පිළිගන්න බුරුවො :rofl::rofl:

    රටේ නීතියෙන් කට්ටිපනින විදිය මිනිස්සුන්ට කියල දෙන උඹ වගේ මෝඩ තකතීරු බයියෙක් ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. :P:P

    😂😂
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    උඹේ රෙදි ගැලවිලා ටිකක් දවස් නේද කොල්ලෝ ?

    උඹලට ඉතිං හෙළුවෙන් උනත් වාල්කන් කරන්න ලජ්ජා නෑ නේ.

    උඹත් අර ලොක්කගේ ගූ බෙට්ටත් රසයි කියන ජාතියේ එකෙක්

    JVP එකෙ වහලා අනිත් එවුන්ට වහලා කියනවා . උන් දන්නේ නැහැ උන් AKD ට වහල් කම් කරන්නේ කියලා
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    JVP එකෙ වහලා අනිත් එවුන්ට වහලා කියනවා . උන් දන්නේ නැහැ උන් AKD ට වහල් කම් කරන්නේ කියලා

    FB-IMG-1587870953412.jpg

    මීහරකෙකුයි එලදෙනකුයි අදුරගන්න බැරි උඹට මොන දේශපාලනේ ද බං
    ඉස්සෙල්ල 8 වසර වෙනකං වත් හරියට ඉගෙනගනින්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    මීහරකෙකුයි එලදෙනකුයි අදුරගන්න බැරි උඹට මොන දේශපාලනේ ද බං
    ඉස්සෙල්ල 8 වසර වෙනකං වත් හරියට ඉගෙනගනින්

    රිදිලා එකෙන්ම :lol::lol::lol::lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,606
    113
    මීහරකෙකුයි එලදෙනකුයි අදුරගන්න බැරි උඹට මොන දේශපාලනේ ද බං
    ඉස්සෙල්ල 8 වසර වෙනකං වත් හරියට ඉගෙනගනින්
    :lol::lol:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Mokadda bn me hema reddatama rana wiru rana wiru ganne un padiyata weda karana eun nethuwa pararthakami weli hamuda walata gihin ne .oya panditha kam karanna gihin thamai kela wela inne dan anith minissuth iwarai.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,964
    21,981
    113
    ගම මහනුවරයි
    Mokadda bn me hema reddatama rana wiru rana wiru ganne un padiyata weda karana eun nethuwa pararthakami weli hamuda walata gihin ne .oya panditha kam karanna gihin thamai kela wela inne dan anith minissuth iwarai.

    Wena kisima job ekakata yanta baruwa... Habai hari loku ewun kiyala hithan inna gobbayo tikak thamai 2009 passe okata giye... e giyeth padiya ganta :D nathuwa rata beraganta nemei :rofl:

    2009ta kalin nam aththama ranawiruwo hitiya... :yes:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    Mokadda bn me hema reddatama rana wiru rana

    Wena kisima job ekakata yanta

    2009ta kalin nam aththama ranawiruwo hitiya... :yes:

    මම නම් මෙතන රණවිරුවන්ගේ වැරද්දක් දකින්නේ නෑ, උන් තමන්ට ලැබෙන උපදෙස් අකුරටම පිළිපදිනවා.
    දන්න විදියට කුඩ්ඩො අල්ලපු එවුන් පුළුවන් උපරිමෙන් හරියට උන්ගේ රාජකාරිය කරලා තියනව,
    ගොඩක් එවුං එයාලගෙන් තව කෙනෙක්ට ලෙඩේ බෝවෙන එක ගැන හිතල පරිස්සමට වැඩ කරලා තියෙන්නේ.

    හැබැයි එයාලට දීපු උපදෙස් වල මොකක් හරි අඩුපාඩුවක් වෙලා තියනව :dull:
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,964
    21,981
    113
    ගම මහනුවරයි

    මම නම් මෙතන රණවිරුවන්ගේ වැරද්දක් දකින්නේ නෑ, උන් තමන්ට ලැබෙන උපදෙස් අකුරටම පිළිපදිනවා.
    දන්න විදියට කුඩ්ඩො අල්ලපු එවුන් පුළුවන් උපරිමෙන් හරියට උන්ගේ රාජකාරිය කරලා තියනව,
    ගොඩක් එවුං එයාලගෙන් තව කෙනෙක්ට ලෙඩේ බෝවෙන එක ගැන හිතල පරිස්සමට වැඩ කරලා තියෙන්නේ.

    හැබැයි එයාලට දීපු උපදෙස් වල මොකක් හරි අඩුපාඩුවක් වෙලා තියනව :dull:

    eka job eke widiha.. ehema pilipadinna bari nam inna wenneth na... :yes: but yanne padiyata misak ratata adareta nemei..

    okata hethuwa aduwa thiyeddi atha puchchagathta eka... e e wadeta e e aya danta ona...

    Rate maha eka hithan inne kokatath thailaya army eka kiyala... dan army ekema 200 pannala innawa... dan e 200 ke denekta bo karala athida?
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    eka job eke widiha.. ehema pilipadinna bari nam inna wenneth na... :yes: but yanne padiyata misak ratata adareta nemei..

    okata hethuwa aduwa thiyeddi atha puchchagathta eka... e e wadeta e e aya danta ona...

    Rate maha eka hithan inne kokatath thailaya army eka kiyala... dan army ekema 200 pannala innawa... dan e 200 ke denekta bo karala athida?

    :sorry::sorry:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113

    මේ වගේ වෙලාවක බොරු කිය කියා වසංගත මැඩපවත්වන්න බෑ.

    මහලොකුවට මුලින් කිව්වේ සේරම ලෙඩ්ඩු hone එකෙන් බලල locate කරගන්න පුළුවන් කියලා.

    මට පෙන්නේ දැන් නම් ලෙඩවෙන අයට ලෙඩ හැදුනේ කොහොමද කියලා කවුරුවත් දන්නේ නෑ වගේ

    naduwak dala loku wandiyak ganna puluwan