දෙරණ, හිරු පට්ටපල් බොරු පුවත් නොකියන්න..මාගේ සැමියා යුද හමුදා සීදූව කදවුරේ සේවය කරන්නෙකි..මා වැලිසර නාවික කදවුරේ සේවය කරන නිලධාරිණියකි..අප ගම්පහ බෙම්මුල්ල ප්රදේශයේ පදිංචි වී සිටිමු..මේ දිනවල පැතිරෙන covid 19 රෝගයට මාගේ සැමියා අවාසනාවන්ත ලෙස ගොදුරු වීම දුකකි..නමුදු පුවත් වලට පැවසුවේත් යුධ හමුදාපති කියූ මාගෙන් ඔහුට වෛරසය ගොස් ඇතැයි මාද ආසාධිත යැයි කියාය..එය පටටපල් බොරුවකි..මාගේ සියලුම pcr පරීක්ෂණ negative වන අතර මට වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇත..එය මාස 8ක් වයස මාගේ දරුවා ගැන සිතමින් දුක් වූ මට මහා අස්වැසිල්ලක්මි..මාගේ දරුවාද සුවෙන් පසුවේ..සමාජ මාධය හරහා මෙන්ම ගොන් දෙරණ හා හිරු හරහා කල බොරු පුවත නිසා මාගේ මාතලේ පදිංචි පියාට අසනීප විය..නෑදෑයින් කලබල විය..ඊටත් වඩා ලග ගෙදර ජරා මිනිස්සු මට බැන වදින්නටද විය..රණවිරුවන් තුට්ටු දෙකට දාන කෙලෙහිගුනයක් නැති මිනිසුන් සිටින රටක එය නම් මා මායිම් නොකලෙමි..නමුත් ඒ බොරු කරමින් ආසාධිත නොවන අයද කටවල්වලින් ආසාදනය කරමින් මානසිකව වට්ටන දෙරණ හා හිරු බූරුවන්ට කුමක් කල යුතුද?
මේ වගේ වෙලාවක බොරු කිය කියා වසංගත මැඩපවත්වන්න බෑ.
මහලොකුවට මුලින් කිව්වේ සේරම ලෙඩ්ඩු hone එකෙන් බලල locate කරගන්න පුළුවන් කියලා.
මට පෙන්නේ දැන් නම් ලෙඩවෙන අයට ලෙඩ හැදුනේ කොහොමද කියලා කවුරුවත් දන්නේ නෑ වගේ




nathuwa rata beraganta nemei 

