ඇත්ත කියපන්, ගිය පාර චන්දෙ දුන්නේ කාටද ඊගාව සැරේ දෙන්නේ කාටද?

ඇත්ත කියපන්, ගිය පාර චන්දෙ දුන්නේ කාටද ඊගාව සැරේ දෙන්නේ කාටද?

  • පොහොට්ටුවට දුන්නේ, ඊගාව සැරෙත් පොහොට්ටුව තමයි

    Votes: 31 13.2%
  • පොහොට්ටුවට දුන්නේ, ඊගාව සැරේ JVP

    Votes: 90 38.3%
  • පොහොට්ටුවට දුන්නේ, ඊගාව සැරේ සජිත්/පාටලී

    Votes: 4 1.7%
  • JVP එකට දුන්නේ, ඊගාව සැරෙත් JVP

    Votes: 44 18.7%
  • JVP එකට දුන්නේ, ඊගාව සැරේ වෙන එකෙක්ට

    Votes: 4 1.7%
  • සජිත්ට දුන්නේ, ඊගාව සැරේ JVP එකට

    Votes: 11 4.7%
  • සජිත්ට දුන්නේ, ඊගාව සැරේත් සජිත්ට/පාටලිට

    Votes: 7 3.0%
  • සජිත්ට දුන්නේ, ඊගාව සැරේ පොහොට්ටුවට

    Votes: 1 0.4%
  • එකෙක්ටවත් දීලත් නැහැ දෙන්නේත් නැහැ

    Votes: 19 8.1%
  • කලින් දුන්න, ඊගාව සැරේ එකෙක්ටවත් දෙන්නේ නැහැ

    Votes: 24 10.2%

  • Total voters
    235

SK29

Well-known member
  • Apr 14, 2017
    7,518
    8,891
    113
    මේවා පොහොට්ටුවෙ හරි වෙන පක්ශෙක හරි social media campaign team එකකින් දාන ත්‍රේඩ්ද දන්නෙ නෑ.

    Suspicious GIF by SVU


    පක්ශ වලට campaign කරන උන් අනිත් හැම social media එකකම ඉන්නවා නම් මේ community එකෙත් ඉන්නම ඔනේ.
    ------ Post added on Feb 12, 2022 at 3:27 AM
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    sirlatama thamai hamadama denne. mokada sirlawa thiyagena balen hari me rata hadawa ganna ona. sirlagen pita wena kenekuta andu karanna denna epa. sirla marenakan rata hadanna thiya gamu.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,162
    3
    118,932
    113
    Gampaha
    එකෙකුටවත්...,
    එන පාර දෙන්නෙත් නෑ
    ගියපාර දුන්නෙත් නෑ
    ඊට කලින් පාර දුන්නෙත් නෑ
    ඊටත් කලින් පාර දුන්නෙත් නෑ...
    ඊඊඊටත් කලින් පාර දුන්නෙත් නෑ.😅
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    Presidential election එකේදි පොහොට්ටුවට දුන්නේ, ඒ මාගේ අවසාන චන්දයයි....
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    last time lankawe hitye Neha, pohottuwata chande denna bari una eka gena adatath maha puduma kala kirimak thiyenne.

    next time basil rajapaksha illuwoth, kattiya set karan flight ekak chatter karan awilla hari aniwa chande denawa.
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113

    පොහොට්ටුවට දුන්නේ, ඊගාව සැරෙත් පොහොට්ටුව තමයි​


    kmath dn May wala aya giyama elaga election ekatath awith S dala yanawa oya bannata dn election lan wela Gas 1200 Petrol 150 parippu 75 deddi okkoma denawa
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl

    පොහොට්ටුවට දුන්නේ, ඊගාව සැරෙත් පොහොට්ටුව තමයි​


    kmath dn May wala aya giyama elaga election ekatath awith S dala yanawa oya bannata dn election lan wela Gas 1200 Petrol 150 parippu 75 deddi okkoma denawa

    Gas 1200ta, parippu 150ta dunne nattam katada denne?