ඇත්ත තත්ත්වය. බයවෙනවනම් බයවෙන්න.

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    Coffin Dancing GIF
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,392
    67,736
    113
    නෑ රූට් දෙක දෙකක්. විශ්ණු දේවියො කියල මෙහෙ ලන්කාවෙ අය අදුන්වන්නෙ උපුල්වන් දෙවියො. ඕක හින්දු අය බුද්ධාගම ඇතුලට හින්දු ආගම ගෙන්න කරපු සමාන කිරීමක් නිසා වෙච්ච දෙයක්.
    සින්හල දෙවිවරු අදුරගන්න ලේසියි. ඒ අය විකාරරූපී නෑ. සාමාන්‍ය මිනිස්සු වගේ.තව ඔය වගේ පටල ගත්ත කෙනෙක් තමා කතරගම දේවියො. කතරගම දෙවියන් කියන්නෙ මහසෙන් දෙවියන්ට ඒ කතරගම ඉදල පාලනය කරපු රජ කෙනෙක් විජයට කලින් ඉදපු රජපරම්පරාවල,

    සින්හල අය දෙවිවරු විදියට ගොඩක් වෙලාවට වදින්නෙ ජීවත් වෙච්ච මිනිස්සුන්ටම තමා.
    Ehema kiyanawa but athulata baluma ekama story tiyenne.matanan terune ehemai bn
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,794
    113
    Homagama
    Lapayata dennada kiyanne umba? Lapayata dunnama umba kiyane lankawe inna wesige puthalata kuhakaka, kuppa kam okkoma washpa wela eka paara diyunu jatiyak wei kiyalada?

    there are 2 parts to this problem. Government is just 1, People are the other part and the effect of that is quite huge at this point.

    උබට ඇම්නිෂියාද?
    දෙපැයකට කලින් වේම්ස ලපයට දෙන්න එපා කියලා කියපු එක අමතක වෙන්න තරම්.
    පිස්සු පිකුද්දෙක් නේ බං උබත්

    මම ලප විරෝධියෙක් උනත්, රාජපක්ෂලාට ගොට්ට අල්ලන්න හැම මගුලටම ලපයට බනින උන්ගේ අමාරුව රාජපක්ෂලාම ලගදිම හොද කරනවා.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,390
    100,301
    113
    Ehema kiyanawa but athulata baluma ekama story tiyenne.matanan terune ehemai bn
    නෑ බන් ඒ ඔය හින්දු උන් කරපු මික්ස් එකක් උන්ගෙ ආගම පන්සල ඇතුලට ගේන්න. ඕක හෙන ඉන්ටරෙස්ටින් දෙයක් සින්හලු දෙවිවරු විදියට වදින අය ගැන හොයන එක. අච්චර දෙයක් කරපු දුටුගැමුණු දෙවි කෙනෙක් නොවී මහසෙන් මින්නේරි දේවියො වෙනව. කලාවැව හදපු රට එක්සේසත් කරපු ධාතුසේන දෙවි කෙනෙක් නොවී වැව බෙරගන්න පැනපු කාල දෙවි කෙනෙක් වෙනව. ඒ කාලෙ සින්හලු මේ කාලෙ සින්හලු වගේ නෙවෙයි. මීට වඩා සිහියෙන් ජීවත් වෙලා තියෙනව. දේවිවරු උනත් අදහල තියෙන්නෙ වෙනම විදියකට. දකින දකින එකට වැද වැද යනවට වඩා මොලේ ඇතුව තෝරගෙන තියෙනව.

    මම ලප විරෝධියෙක් උනත්, රාජපක්ෂලාට ගොට්ට අල්ලන්න හැම මගුලටම ලපයට බනින උන්ගේ අමාරුව රාජපක්ෂලාම ලගදිම හොද කරනවා.
    උන් මේ වෙනකොට හොද නොකරපු අමාරු දෙකකට තියෙන්නෙ පුතානෝ භීතිකාව සහ ලප භීතිකාව. ඒ දෙකත් ලගදිම හොද කරනව.
    ------ Post added on Jun 26, 2022 at 11:45 PM
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,794
    113
    Homagama
    බලහං ඉතින් මෙච්චර ප්‍රශ්න අස්සේ මුන් දෙයියන්ට මරාගන්නවා.
    හැමමගුලම කරුමයට බාරදිලා හුල්ලන එක නිසානේ මේ රටට මෙච්චර ⁣කෙල වුනේ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,390
    100,301
    113
    බලහං ඉතින් මෙච්චර ප්‍රශ්න අස්සේ මුන් දෙයියන්ට මරාගන්නවා.
    හැමමගුලම කරුමයට බාරදිලා හුල්ලන එක නිසානේ මේ රටට මෙච්චර ⁣කෙල වුනේ.
    නෑ නෑ මරාගත්තෙ නෑ. මම මේ ප්‍රවාදයක් ගැන දන්න දෙයක් කිව්ව විතරයි. :baffled:
     
    • Love
    Reactions: emoji diaries

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    කරන තරමක් බොරුව කරලා, රටට හුකවලා දැන් ලොල් ගහන්න යනවා.
    Muta wage donation enawanam, army eka wawanna help eka denawanam mama umanda dekak hadala lankawe.
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,566
    86,854
    113
    ආශ්චර්යමත් රටක
    Muta wage donation enawanam, army eka wawanna help eka denawanam mama umanda dekak hadala lankawe.

    අපේ රටේ ගොබ්බ බලු හැත්තට කෙළවෙන්නම ඕන නැත්තං කොච්චර කිව්වත් තේරෙන්නෙ නෑ.

    උමන්දාවට බනින්නෙ නැතුව උබලත් කරපල්ලකො කියලනෙ කියන්නෙ. උන් කොහොමද කරන්නෙ කියන එක අදාල නෑලු. අම්මප ඒ වගේ ගොං, මෝඩ, ගොබ්බ බයි හැත්තට කෙළවෙනකොට පොප්කෝන් කකා බලන් ඉන්න ඕන. 🤣
     
    • Haha
    Reactions: Sandy_Fdo

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,093
    19,643
    113
    Miami
    ඩීසලුත් විල්කාරයො හoගලද ????
    ඔව්ලු නෙ. මේකෙ බිග් බ්‍රේනියැක්ල කියන්නෙ. භූමිතෙල් ගෑස් එහෙමත් වීල් කාරයො හංගනවලු
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,591
    17,655
    113
    Auckland
    හොද වැඩේ ගොබ්බ යක්ක පුතාලට. මතකද ත්‍රිකුනාමලෙ තෙල් ටැංකි වලින් වැඩක් ගන්න හදනකොට බයියො රැල එකතු වෙලා සෑහෙන කෑම්පේන් එකක් කරා රට විකුනනව කියල. දැන් ටුක්ටුක් අයිය කෙනෙක්ගෙන් 1000ට බෝතලේ අරන් යන ගමනක් ගිහින් එන්න. :yes: 😄 :lol: