ඇත්ත තත්වේ

supunmalkanthi

Well-known member
  • Dec 19, 2016
    650
    770
    93
    ලංකාවේ දේශපාලනය දෝලනය වීම් දෙකක් තියනව එකක අන්ත භෞතික වාදී ඒ පාර්ශවය දැන් නියෝජනය කරන්නේ රනිල් වික්‍රමසිංහ
    එයා හිතනව රටේ සියල්ල භෞතිකව වෙනස් කලාම ඔක්කොම හරි කියල
    අනිත් අන්තය විඤ්ඤාණ වාදී ඒ පාර්ශවය දැන් නියෝජනය කරන්නේ මහින්ද රාජපක්ශ
    ඒ අය අනත අතීතකාමී දැන් ලංකාවට වඩා අතීත ලංකාවට කැමතී,ඒ අය හිතනව ජතිය ආගමට පමනක් මිනිසුන්ව යොමු කිරීම තුලින් සියල ප්‍රශන විසදෙනව කියල
    මේ අන්ත දේක ඉතිහාසයේ සිට පැවත එන්නක්,
    සමජවාදීන් හදුන්වාදෙන්නෙ ඔය දෙකටම අයිති නැති මැද මාවතක් අන්ත භෞතික වාදී නොවී හ අන්ත විඤ්ඤාණ නොවූ මාවතක්
    කාල් මාර්ක්ස් කිවුවේ ඔය දේ තමා, ජ්වීපී කියන්නේත් ඔය දේ තමා බහුජන දේශපාලනයේ අපිට අහෙන දේ නේවේ පක්ශේ අතුලෙ තියෙන්න,