ඇත්ත තිත්තයි🙄😐

caltonhp

Well-known member
  • Apr 25, 2016
    375
    2,721
    93
    • හොදම බඩුකාරයෝ කවදාවත් වෝල් එකේ කුනුහර්ප කිව්වේ නෑ හොද මූන පෙන්නලා ගේම ගහන එක තමා උන් කරා මිසක්

    • හොදම අඩිකාරයෝ අඩි ගහද්දි බෝතල් වල පොටෝස් එෆ්බී දැම්මෙත් නෑ.. ඉදලා හිටලා බොන උන් තමා මැජික් වගේ එහම
    කරේ

    • සල්ලි තියන උන් කවදාවත් කන තැනේ නමපෙන්නන්න ස්ටාර් කැටගරි එක පේන්න checking in status දැම්මේ නෑ. කාලා ගිහින් සද්ද නැතිව නිදියගත්තා මිසක්

    • බඩු කවදාවත් බඩු විදිහට පේන්න හිටියේ නෑ.. පත්තිනි වේසෙන් හිටියා මිසක්❤️❤️❤️

    • චංඩි කවදාවත් තමන් චංඩි කියලා සමාජෙට පෙන්නන්න උත්සහ කරෙත් නෑ.. මෙලෝ දෙයක් කරගන්න බැරි කටින් චංඩි විතරයි කෑ ගැහලා එහම වෙන්න හැදුවා මිසක්

    • ඩේලි පාටි බහින උන් පාටි බැස්සම ලයිව් ආවේ නෑහ් වීඩියෝ කරේ නෑ බයෝ ඒක පාටි ලයිෆ් උනේ නෑ තමන්ගේ ආතල් එක අරන් පාඩුවේ කැපුනා මිසක්

    • ඩ්‍රග්ස් මැජික් නොවෙන උන් ඒවගේ පොටෝස් බුකියේ දැම්මේ නෑ උන්ට මොකද ඒක සාමන්‍ය දෙයක්

    • ඇත්තට ආදරේ කරපු උන් රිලේසන් දැම්මේ නෑ. තමන්ට ලැබෙන හැම තත්පරේම ලග ඉන්න කෙනෙක් ඉන්න නිසා බුකිය උන්ට වැඩක් නැති දෙයක්..

    හැමදේම මේ ලෝකේ කණපිට මචං.. තේරුම්
    ගනින් ඒක ටිකක් අමාරු දෙයක්.🗣️❌

    ❤️💪

    යට ෆොටෝ එක දැම්මෙ නිකම්...මොකද උබල මේක කියවන්නම ඕනි එකක් හින්ද...😉

    FB_IMG_1662387412444.jpg
     
    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    මෙලෝ දෙයක් කරගන්න බැරි කටින් චංඩි විතරයි කෑ ගැහලා එහම වෙන්න හැදුවා මිසක්

    මේ point එක කිරියෙ සමහර කට්ටියට 100% ක්ම ගැලපෙනවා.
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914
    113
    • හොදම බඩුකාරයෝ කවදාවත් වෝල් එකේ කුනුහර්ප කිව්වේ නෑ හොද මූන පෙන්නලා ගේම ගහන එක තමා උන් කරා මිසක්

    • හොදම අඩිකාරයෝ අඩි ගහද්දි බෝතල් වල පොටෝස් එෆ්බී දැම්මෙත් නෑ.. ඉදලා හිටලා බොන උන් තමා මැජික් වගේ එහම
    කරේ

    • සල්ලි තියන උන් කවදාවත් කන තැනේ නමපෙන්නන්න ස්ටාර් කැටගරි එක පේන්න checking in status දැම්මේ නෑ. කාලා ගිහින් සද්ද නැතිව නිදියගත්තා මිසක්

    • බඩු කවදාවත් බඩු විදිහට පේන්න හිටියේ නෑ.. පත්තිනි වේසෙන් හිටියා මිසක්❤️❤️❤️

    • චංඩි කවදාවත් තමන් චංඩි කියලා සමාජෙට පෙන්නන්න උත්සහ කරෙත් නෑ.. මෙලෝ දෙයක් කරගන්න බැරි කටින් චංඩි විතරයි කෑ ගැහලා එහම වෙන්න හැදුවා මිසක්

    • ඩේලි පාටි බහින උන් පාටි බැස්සම ලයිව් ආවේ නෑහ් වීඩියෝ කරේ නෑ බයෝ ඒක පාටි ලයිෆ් උනේ නෑ තමන්ගේ ආතල් එක අරන් පාඩුවේ කැපුනා මිසක්

    • ඩ්‍රග්ස් මැජික් නොවෙන උන් ඒවගේ පොටෝස් බුකියේ දැම්මේ නෑ උන්ට මොකද ඒක සාමන්‍ය දෙයක්

    • ඇත්තට ආදරේ කරපු උන් රිලේසන් දැම්මේ නෑ. තමන්ට ලැබෙන හැම තත්පරේම ලග ඉන්න කෙනෙක් ඉන්න නිසා බුකිය උන්ට වැඩක් නැති දෙයක්..

    හැමදේම මේ ලෝකේ කණපිට මචං.. තේරුම්
    ගනින් ඒක ටිකක් අමාරු දෙයක්.🗣️❌

    ❤️💪

    යට ෆොටෝ එක දැම්මෙ නිකම්...මොකද උබල මේක කියවන්නම ඕනි එකක් හින්ද...😉

    View attachment 183484
    "Padurema indapalla bimata watenne naha" okai samasthaya...
     
    • Like
    Reactions: caltonhp

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඕනෙවට වඩා කියවන්න/ පෙන්නන්න ගියාම ප්‍රෙශර් එක වැඩියි ඒක අනික් උන්ට පේන්න මේන්ටේන් කරන්න .
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,832
    1
    60,672
    113
    Mother Earth
    සුපිරි වදන් ටික. සමාජෙ ආකල්ප හරිම කෘතිමයි බන්. ඒ වගේ උන්ට සුළු අහිමි වීමක් ඇති ජීවිතේම වැටෙන්න. පුහු මාන්නෙ ආකල්ප තියෙන්නෙ. හරියට බැලුමක් පිපිරිලා ගියා වගේ තමයි.
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,338
    4,784
    113
    Mind Palace
    • හොදම බඩුකාරයෝ කවදාවත් වෝල් එකේ කුනුහර්ප කිව්වේ නෑ හොද මූන පෙන්නලා ගේම ගහන එක තමා උන් කරා මිසක්
    කෝ මේ ඉන්ද්‍රජිත් :D
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,680
    9,337
    113
    සල්ලි තියන උන් කවදාවත් කන තැනේ නමපෙන්නන්න ස්ටාර් කැටගරි එක පේන්න checking in status දැම්මේ නෑ. කාලා ගිහින් සද්ද නැතිව නිදියගත්තා මිසක්

    IG status awata passe idan meka waradi bung. dan yana yana eka danawa gen Z un :lol:
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,037
    1
    28,457
    113
    Add this. 9 inch තියෙන එවුන් කවදාවත් එලකිරි එකේ පුරසාරම් කිව්වේ නෑ, අවශ්‍ය වෙලාවට පාවිච්චි කරලා අනිත් වෙලාවට ජොකා ඇතුල දාගෙන හිටියා මිසක්